Ruwan..........................kiyapankoo banlanda
හෙහේ.. මගේ නම කිව්වානම්
ලක්ෂික
ලක් =Luck, වාසනාව
ෂික =ෂිකාව හෙවත් සිදුර
Luck එකේ හිලක්!!


aa katawanam sira banz
luck eke hilak 
kasun
RUWAN = RUWA+AN
Ruwa= රූපය
An = අන්, අං ,අං තට්ටුව
අං සහිත රූපයක් ඇති (ඔය හරකා, ගෝනා වගේ)






KASUN = KA+SUN
Ka=කා, කෑව, කාපු
Sun=සුන්, ඉවර කරන
අහුවෙච්ච එකා කාලා ඉවර කරන!!



Lakmal kiyapan balanna okatath![]()
Pathum,,
Kiyamu balanna matath...
ලක්මල් = ලක් +මල්
ලක්= ලක+ ලංකාව
මල්= මල, ගංජා සුරුට්ටුව
ලංකාවේ නිෂ්පාදිත ගංජා සුරුට්ටුව !! කියන තේරුම දෙයි!!




PATHUM =Path+Hum
Path = Pathology, ව්‍යාධිය, රෝගය
Hum= Human , මනුෂ්‍ය
මිනිසුන්ට ඇතිවන රෝගයක්!!













