සෑහෙන මහන්සිවෙලා දාල තියෙන ත්‍රෙඩ් එකක්, රෙප් ++
A-GPS අඩුමවශයෙන් දවස් 7කට සැයක් වත් අප්ඩේට් කරන්න ඕන, GPS Status/GPS Test වගේ ඇප් වලින් Android os එකේ ඩේට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, ඒත් Win Mobile 6.5/7 වල සෙටින්ස් වලින් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න පුලුවන්