රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හරිම මෝඩ තර්ක ටිකක් මේකේ තියෙන්නේ..............
මේවා දැක්කහම හිනා යනවා............
අරමුන පැහැදිලියි...................
ආගම් වාදය ජාතිවාදය පැතිරීම...............
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,077
    12,033
    113
    Ohio, USA

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉතින් ඔය ප්‍රශ්නටික අහන්න ඇයි ෆේක් එකකින් ආවේ Gstar යාලුවා.
    Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ? :rolleyes:
    මුලින් පිරිමියෙක් වගේ නියම අයිඩී එකෙන් මේ ප්‍රශ්නෙ අහලා තිබුනනම් උත්තර දෙන්න තිබුනා. ෆේක් අයිඩී එක්ක මුස්ලිම් අපිට ගනුදෙනු නෑ.
    :lol::)

    මින් පස්සෙ Gstar යාලුවා බොරු කියද්දි බොරු කරද්දි කලින් කියපු කරපු බොරුව මතකතියාගෙන මේ වගේ ෆේක් මිශන් වලට බහින්න. ඔයගෙම කට ඔයාව පාවල දුන්න මෙන්න මෙහෙම... මාලු නහින හේතුකාරකය ගැන මින් පස්සෙ පොඩ්ඩක් වැඩි අවධානය යොමුකරන්න. :)

    67page9elakiricommunity.png


    http://elakiri.com/forum/showpost.php?p=10619523&postcount=83


    :lol::P
    හ හා...හම්බයෝ ගල් මෝඩයෝ කියන්නේ නිකන්ද? හ හා...මම කළේ Topic එක Copy Paste කරලා අනෙක් Thread එකට Link කරපු එකයි...:lol::lol::lol:

    එකේ මාතෘකාව එහෙමම අරගෙන ෆොන්ට් එක ටිකක් ලොකු කරලා දැම්මා කාටත් පේන්න...මොකද තාම No Reply නිසා..:lol::lol::lol:

    අහපු ප්‍රශ්නවලට උත්තර නැති වෙනකොට ඉතින් මොකක් හරි ඇදලා අරගෙන ලිස්සන එක හම්බයන්ගේ පුරුද්දක්නේ...:lol::lol::lol:

    මට Fake ID නෑ..අනෙක මට මේ ටික අහන්න ඕනෙ උනා නම් කෙලින්ම අහනවා..මොකටද බය වෙන්නෙ...:P


    කවුරු උනත් හම්බයන්ගේ රෙදි ගලෝපු එක නම් සිරා වැඩක්...:lol::lol::lol::lol:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොනකපාල007;10623529 said:
    සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන මම විශ්වාස කරන්නේ නෑ. :no::baffled:
    උඹ බෞද්ධත් නෙමේ නෙ එතකොට
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොනකපාල007;10623783 said:
    බුද්දාගමේ වැරැද්දක් නෑ. ඒත් හිත එකග කිරීම, භාවනා කිරීම, වගේ දේවල් කරන්න අමාරුයි :baffled::baffled:
    උඹ විශ්වාස කරන ඒවා නොකරන ඒවා පොඩි ලිස්ට් එකක් කියපන්..(කැමතිනං)