හොස්ටල් රුවන් වැකි....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    My Edit 002.jpg
    ඕක තිබුනේ අපේ ස්කෝලේ ඩෙස් එකක
    :oo::oo::oo::oo::oo::oo:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mage Room eke nam lokuwata gahala thiyenne

    "Apa minisun thaniya yuththe apa samaga yamata nowa apa pasu kara yamataya"
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,579
    652
    113
    sri lanka
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා
    අම්මප ඇත්ත බං
    :lol::lol::lol::lol::lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා

    maxxaa ban..:D
    rep ++
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා

    adeee meka maxxa ban uni eke reading hall eke biththiyaka.... :P:P:P:P:P
     
    Dark2010

    Member
    Jan 14, 2011
    77
    3
    0
    සමන්පිච්ච මල් සුවද හුරු මට
    බොම්බෙලි ගද දැනුනා පුජා භුමියේදි

    :oo::oo::oo::oo:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    කොච්චර සෙලවූවත් අවසන් බින්දුව ජොකාටයි.........

    :lol::lol::lol:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා

    මේක නම් සිරා මචන්

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    : )

    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා

    සිරාම කතාව මචන්..සහතික ඇත්ත..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන..
    සුනිල දිය දහරවෙමු එකම කන්දෙන් නැගෙන..

    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන

    වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන
    මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන

    mama ahala thiyenne mehemai.