පොතේ තියන විදිහට තමා වැඩ කරන්න ඕනේ.
Volume 7, Book 65, Number 366:
Narrated Ibn ‘Abbas:
The Prophet said, ‘When you eat, do not wipe your hands till you have licked it, or had it licked by somebody else.”
තමන්ට ලෙව කන්න බැරි නම් අනුන් ලවා හරි ලෙව කා ගන්න ඕනේ




මෙන්න මේ දේවල් නම් ඔය කියන විදිහට ආගමේ වැරැද්දක් විදිහට තර්ක කරන්න යම් කිසි හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. මොකද මේ ආගමෙන් උගන්වන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ අන්‍ය ආගම් ඉවසීමක් කිසි සේත්ම නැහැ. මෙන්න බලාගන්න. හැම එකකටම පසුව පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා වැරදි තියේනම් හරිගස්වන්න. මෙන්න මේ දේවල් තමා ඍජුව ආගමකට ඇඟිල්ලක් දික් කිරීමට තියෙන සාධක.


