හන්තානට පායන සඳේ ඇතුළු කථාව ....

malinzu

Member
Jan 3, 2009
1,634
42
0
Kottawe
කවුරු කොහොම කිවුවත් ආදරයේ දි අපි අත්මර්ථකාමියි...
your comments plz!!!
 
don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මටත් පෙරදෙණිය සරසවිය, හන්තාන, මහවෑලිය සම්බන්ද සින්දු කතන්දර ඈහෙනකොට මොකක්දෝ මන්දා ඈග කිලිපොලායන වේදනාවක් දෑනෙනවා... වෙලාව මදි ලියන්න නෑත්තන් මටත් මගේ අතීතයට ගිහිල්ලා මේ වගේ විරහව දෝර ගලන නිර්මානයක් කරන්න හරිම ආසයි...

    මා නෝදෑකපු ඒ පුරහද දකින්න තනියේම නුවර වෑව රවුමේ, මහවෑලි ඉවුරේ, හන්තාන්, පේරාදෙන්ය සරසවියේ ඈවිදපු වාර ඕන තරමි.. නමුත් ආපසු හෑරිලා බෑලුවම දෑන් හිතෙනවා අතීතය සිහිනයක් පමනයි කියලා...

    උපුල් ශාන්ත සන්නස්ගල කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ පේරාදෙනිය සරසවියේ හිටියානම් මම පිස්සේක් වෙනව කියලයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසුරු සැනින් එක මොහොතක දී.......

    මේ වගේම හිත කඩා වැටෙන කතාවක් තියන ගීතයක් මේක.......
    ලියල තියෙන්නේ ප්‍රවීන නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය.
    අසුරු සැනින් එක මොහොතක දී............

    කුසුම් මහත්මිය ගේ ස්ටා‍ෆ් එකේ හිටියලු බොහොම ළග ඇසුරක් තිබුණු පිරිමි ළමයෙක් සහ ගෑණු දරුවෙක්. හැම දෙනාම හිතල තියෙන්නේ මේ දෙන්න පෙම්වතුන් කියලයි. නමුත් එහෙම සම්බන්ධයක් තිබිල නෑ. ගැහැණු දරුව ආව යෝජනාවකින් විවාහ වෙනවා. නමුත් විවාහ වෙන්න කලින් කුසුම් ට කියල තියනව "අක්කේ මම එයා මගෙන් අහයි කියල බලං හිටියේ, නමුත් ඉතින් එහෙම වුණේ නෑනේ, මට තවත් ඉතින් අම්මල කියන දේට විරුද්ධ වෙන්න බෑ" කියලා. මේ කතාව කුසුම් පිරිමි ළමයට කිව්වම ඒ ළමයා හරිම කැළඹීමකට පත්වුණා ලු! "මම එහෙම දෙයක් ඇහුවෙ නැත්තේ එයා බෑ කිව්වොත් මේ මිත්‍රත්වයත් නැති වෙන නිසා, නමුත් මම දැනං හිටියේ නෑ එයා මට ආදරෙයි කියල" කියල මේ පිරිමි ළමයා කිව්වලු! මේ කතාව කුසුම් අර ගෑණු දරුවට කිව්වම ඒ ගෑණු දරුව හඩා වැටුණලු. ඇය හඩමින් කිව්වලු "අක්කේ මේ ලෝකය ම නැවතිලා ආයෙත් පටන් ගත්තොත් මුල ඉදලා, මම එයාට ආදරෙයි කියල කියනව" කියලා..........!!!!
    මචංලා මේ ගීතය අහද්දී මට නම් ඇසට කදුළු එන එක නවත්තන්න බෑ. මටත් මේ වගේ ම අත්දැකීමක් තියනවා....!!!
    මමත් මේ ලෝකෙම නතර වෙලා ආයෙත් මුල ඉදන් පටන් ගත්තොත් "ඇය" ව මගේ කර ගන්නවා...මුළු ලෝකයම මට එරෙහි වුණත්........!!!!!
    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් පෙරදෙණිය සරසවිය, හන්තාන, මහවෑලිය සම්බන්ද සින්දු කතන්දර ඈහෙනකොට මොකක්දෝ මන්දා ඈග කිලිපොලායන වේදනාවක් දෑනෙනවා... වෙලාව මදි ලියන්න නෑත්තන් මටත් මගේ අතීතයට ගිහිල්ලා මේ වගේ විරහව දෝර ගලන නිර්මානයක් කරන්න හරිම ආසයි...

    මා නෝදෑකපු ඒ පුරහද දකින්න තනියේම නුවර වෑව රවුමේ, මහවෑලි ඉවුරේ, හන්තාන්, පේරාදෙන්ය සරසවියේ ඈවිදපු වාර ඕන තරමි.. නමුත් ආපසු හෑරිලා බෑලුවම දෑන් හිතෙනවා අතීතය සිහිනයක් පමනයි කියලා...

    උපුල් ශාන්ත සන්නස්ගල කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ පේරාදෙනිය සරසවියේ හිටියානම් මම පිස්සේක් වෙනව කියලයි.

    :yes::yes::yes::(:(:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,690
    3,277
    113

    මචංලා මේ ගීතය අහද්දී මට නම් ඇසට කදුළු එන එක නවත්තන්න බෑ. මටත් මේ වගේ ම අත්දැකීමක් තියනවා....!!!
    මමත් මේ ලෝකෙම නතර වෙලා ආයෙත් මුල ඉදන් පටන් ගත්තොත් "ඇය" ව මගේ කර ගන්නවා...මුළු ලෝකයම මට එරෙහි වුණත්........!!!!!
    :(:(

    :oo::(:(
    පරණ සීන් එකක් වගේ..:)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නුබද මම මෙන් විරහව රහක් කරගත් එකෙක් බව මම දනිමි :)

    කොහොමද විරහව රහක් කරගන්න? මට නම් දුකක් විතරයි:(
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කොහොමද විරහව රහක් කරගන්න? මට නම් දුකක් විතරයි:(

    දුක, වේදනාව අනන්තයට ගිය තෑන එය මානසික සීමවෙන් ඔබ්බට ගොස් කායිකවද තමන් රිදවයි. නමුත් නිවෑරදි ලෙස සිත පාලනය කරගත් තෑනත්තාට තමන් පෙලා හදවතේ ගෑබුරුම තෑන පාරවන ඒ ත්‍රිවුර වු වේදනාව ජීවිතයට වෙස් වලාගෙන එන ආශිර්වාදයකි. මෙවෑනි අවස්තාවක ඔබට options දෙකක් තිබේ.

    1. දුකට බ්යෙන් ජීවිතයෙන් පලායාම
    2. පෑමිනෙන දුක් පෑනිරස සේ භාරගෙන සිත වීරිය ඈතිව ජීවිතයට මුහුනදීම

    මෙකී 2වෙනි option එක ඔබ තෝරාගතහොත් දුකේ සියලුම භාවයන් අත්විද ටික කලකින් කාලයාත් සමග දුක තුනී වනු ඈත (time is the best healer) ඉන්පසු ඔබ අරභන්නේ ජීවිතයේ අලුත්ම පිටුවකි, පෙර කිසිමදාකටත් වඩා වෙනස් විදියට ඔබ ජීවිතය අත්විදිනු ඈත, සින්හලෙන් කිවතොත් ඔබ "real පොරක්" වනු ඈත, ඔබට නියම ප්‍රේමවන්තයෙක් විය හෑක, ඔබට ඕනෑම බඩුවක් සෙට් කරගෑනීමේ හෑකියාව ලෑබේ (අත්දුටුවයි, ප්‍රත්යක්ශයි )

    මේ අතරතුර එදා ඔබේ හදවතට පිහියෙන් ඈන්න විරහ ගීත, කවි, නිසදෑස් ආදිය යලි ඈසුරු කරන්න.. එවිට විරහවේ රහ ඔබට විදිය හෑක..

    -DON03-
     
    මට විරහව අත් විදින්ඩ උනේ ලගදි හින්දා වෙන්ඩ ඇති දුක වැඩි.:(:(කාලයත් එක්ක හරියයි කියල මම හිතනවා.ඔයා කිව්ව 2වෙනි option එකෙ විදිහට හිතන්ඩ try කරන්ඩ ඔනා.thanks මෙ වගෙ දෙයක් කියල දුන්නට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක, වේදනාව අනන්තයට ගිය තෑන එය මානසික සීමවෙන් ඔබ්බට ගොස් කායිකවද තමන් රිදවයි. නමුත් නිවෑරදි ලෙස සිත පාලනය කරගත් තෑනත්තාට තමන් පෙලා හදවතේ ගෑබුරුම තෑන පාරවන ඒ ත්‍රිවුර වු වේදනාව ජීවිතයට වෙස් වලාගෙන එන ආශිර්වාදයකි. මෙවෑනි අවස්තාවක ඔබට options දෙකක් තිබේ.

    1. දුකට බ්යෙන් ජීවිතයෙන් පලායාම
    2. පෑමිනෙන දුක් පෑනිරස සේ භාරගෙන සිත වීරිය ඈතිව ජීවිතයට මුහුනදීම

    මෙකී 2වෙනි option එක ඔබ තෝරාගතහොත් දුකේ සියලුම භාවයන් අත්විද ටික කලකින් කාලයාත් සමග දුක තුනී වනු ඈත (time is the best healer) ඉන්පසු ඔබ අරභන්නේ ජීවිතයේ අලුත්ම පිටුවකි, පෙර කිසිමදාකටත් වඩා වෙනස් විදියට ඔබ ජීවිතය අත්විදිනු ඈත, සින්හලෙන් කිවතොත් ඔබ "real පොරක්" වනු ඈත, ඔබට නියම ප්‍රේමවන්තයෙක් විය හෑක, ඔබට ඕනෑම බඩුවක් සෙට් කරගෑනීමේ හෑකියාව ලෑබේ (අත්දුටුවයි, ප්‍රත්යක්ශයි )

    මේ අතරතුර එදා ඔබේ හදවතට පිහියෙන් ඈන්න විරහ ගීත, කවි, නිසදෑස් ආදිය යලි ඈසුරු කරන්න.. එවිට විරහවේ රහ ඔබට විදිය හෑක..

    -DON03-

    යථාර්ථය යථාර්ථය විදියට ම පවසා ඇත........

    ++--විරහ ව නිසා ජීවිතය බිද වට්ටවා ගැනීමට, එසේ බිද වට්ටවා ගත් ජීවිත යළි ගොඩ නගා ගැනීමට සහ විරහව රහක් කර ගැනීමට ඔබ ට හැකි නම්, ඔබ ජීවිතය දිනුවා වෙයි-දත් කිඹුළා --++
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දුක, වේදනාව අනන්තයට ගිය තෑන එය මානසික සීමවෙන් ඔබ්බට ගොස් කායිකවද තමන් රිදවයි. නමුත් නිවෑරදි ලෙස සිත පාලනය කරගත් තෑනත්තාට තමන් පෙලා හදවතේ ගෑබුරුම තෑන පාරවන ඒ ත්‍රිවුර වු වේදනාව ජීවිතයට වෙස් වලාගෙන එන ආශිර්වාදයකි. මෙවෑනි අවස්තාවක ඔබට options දෙකක් තිබේ.

    1. දුකට බ්යෙන් ජීවිතයෙන් පලායාම
    2. පෑමිනෙන දුක් පෑනිරස සේ භාරගෙන සිත වීරිය ඈතිව ජීවිතයට මුහුනදීම

    මෙකී 2වෙනි option එක ඔබ තෝරාගතහොත් දුකේ සියලුම භාවයන් අත්විද ටික කලකින් කාලයාත් සමග දුක තුනී වනු ඈත (time is the best healer) ඉන්පසු ඔබ අරභන්නේ ජීවිතයේ අලුත්ම පිටුවකි, පෙර කිසිමදාකටත් වඩා වෙනස් විදියට ඔබ ජීවිතය අත්විදිනු ඈත, සින්හලෙන් කිවතොත් ඔබ "real පොරක්" වනු ඈත, ඔබට නියම ප්‍රේමවන්තයෙක් විය හෑක, ඔබට ඕනෑම බඩුවක් සෙට් කරගෑනීමේ හෑකියාව ලෑබේ (අත්දුටුවයි, ප්‍රත්යක්ශයි )

    මේ අතරතුර එදා ඔබේ හදවතට පිහියෙන් ඈන්න විරහ ගීත, කවි, නිසදෑස් ආදිය යලි ඈසුරු කරන්න.. එවිට විරහවේ රහ ඔබට විදිය හෑක..

    -DON03-

    gud Lesson...........ජීවිතයේ තීරණ ගන්න කොට ඕනාවට වඩා බොලද වෙන්න හොද නෑ !!!!!!!!!!!!!