අර සුනාමි සිංදු ගංවතුර සිංදු රැල්ලක් ආවෙ.ඒව නම් පේනන බෑ![]()
අඩෝ ඔව් බන්. මුන් හදිස්සියට ගැහුව පට්ට චා Song ටිකක්.. apoooooooo
අර සුනාමි සිංදු ගංවතුර සිංදු රැල්ලක් ආවෙ.ඒව නම් පේනන බෑ![]()
mama akamathima sinduwa.."mage kooduwata awith..sallala pembaree...."
mata me sinduwa penna ba....akamathi mokada kiala adatath hitha ganna ba...![]()










ubatath wenna ethi me wage deyak.. uba lejjawata hanaganawada kohe...
![]()













ලන්දු කියල ගොන් සිදුවක් තිබ්බේ.. D'Tap කියල උන් ටිකක් කියන්නේ අපෝ මහ ඈඩියාවක් අහුවොත් දවසම මුසලයි මගේ





"මලේ හැන්දෑවේ වහින වෙලාවේ" කියන සිංදුවට...........
ඒකේ හරියටම කියන්නේ නැහැ මැරුනේ හෙණ ගහලද වතුරට ගහගෙන ගිහිල්ලද කියලා.............





