ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    sorry මචං උත්තර දෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට :rolleyes::rolleyes:

    සරලම උත්තරය නම් ඔව් කියන එකයි. හැබැයි අදාළ වෙන category එක, සුදුසුකම් (qualifications) වගේ විස්තර නම් ටිකාක් සංකීර්ණයි.

    capturerrq.jpg

    මෙන්න Skilled Occupation Lists (SOL) එකේ link eka

    http://www.immi.gov.au/skilled/_pdf/sol-schedule1-2.pdf

    machan but SOL 1ke demand list 1ke job 1ka nathnam job offer 1k thiyenna one neda? anyway thanx for your help macho!:D
     
    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    මචං මටත් ආසයි skilled migration 1ට apply කරන්න Aussi වල or NZ වල:yes::yes:. මට Diploma1ක් තියෙනවා. විස්තර ටික PM1 ක් දැම්මොත් පොඩ්ඩක් බලලා help1 ක් දෙනවද :confused::confused:?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං මටත් ආසයි skilled migration 1ට apply කරන්න Aussi වල or NZ වල:yes::yes:. මට Diploma1ක් තියෙනවා. විස්තර ටික PM1 ක් දැම්මොත් පොඩ්ඩක් බලලා help1 ක් දෙනවද :confused::confused:?

    විස්තර ටික දාලා pm එකක් එවපන් මචං :cool::cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    i was born i 1979. exactly 1979/10/05. Migration agent said that still i have marks for 25-32 category. is that true
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    machan really valuable thread.Plz can you tell me how is the job opportunities for IT sector in Ausi.I mean getting PR and finding a job.I have a degree and just started to work.So i have a plan to migrate Ausi in future.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    machan really valuable thread.Plz can you tell me how is the job opportunities for IT sector in Ausi.I mean getting PR and finding a job.I have a degree and just started to work.So i have a plan to migrate Ausi in future.

    machan 3 years exp wath one ne ban Skilled PR 1 ganna.. jobs gana baya wena epa onataram tiayawna