එළුවා පෝරකේට Congratulations Kumara456

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :lol: 265159_145452692198316_100002007595152_276922_7887775_n.jpg:lol:

    HAPPY WEDDED LIFE MACHO!!!
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සිරාවටම . පව් බන් කෙල්ල .
    මේ වගේ නසරාණි එළුවෙක්ට නේ සෙට් උනේ
    එහෙනම් ඔන්න ගමයාගෙන් සුබ පැතුම් . තව ඒවා පස්සේ දෙන්නම් . ලෑස්ති වෙලා හිටපන්

    HAPPY WEDDED LIFE MACHO!!!

    :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    6911935-happy-wedding-s-day-greeting-card-with-grungy-heart-background.jpg

    සියලුම අවි ආයුද හොදට සන්නද්ද කරගෙන හෙට වෑඩෙට බෑහෑපන් මචන්,,එලකිරි කොල්ලෙක් නිසා කුබුර හොදට හාලා,අස්වෑන්න දාපන්:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol::rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි :rofl::P

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
    මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...

    :P:P:P:P
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :D:D:D:D:D
    ptan105l.jpg

    පොඩි විහිලුවක් කලේ..

    උණුසුම් සුභ පැතුම් අලුත් ජීව්තය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා..:yes::yes: :):):)

    wish_051010_fiona5.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි :rofl::P

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
    මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...

    :P:P:P:P

    සැර වැඩිද මන්දා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි :rofl::P

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
    මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...

    :P:P:P:P

    Live from එළුවාගේ මගුල් ගෙදර සිට

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි :rofl::P

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
    මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...

    :P:P:P:P

    :sorry::shocked: affoi