okada bande ? Vi-RS da ?![]()

ow mama hithanne. yaluwek ge ban......padinawa witharai anith ewa danne natha![]()

ඊයේ අපේ කුමාරය සිතල පැත්තකට ගිහිල්ල. තාමත් එහෙ තමා ඉන්නේ. අනේ මන්ද අපේ එළුවා හදිස්සියට මොනවා කරගනිද කියල

දැන් අපි කොල් කරත් ආන්සර් කරන්නේ නෑ![]()
![]()
ඊයේ අපේ කුමාරය සිතල පැත්තකට ගිහිල්ල. තාමත් එහෙ තමා ඉන්නේ. අනේ මන්ද අපේ එළුවා හදිස්සියට මොනවා කරගනිද කියල

අවේලාවේ ගන්න එපා හති දාගෙන තමා answar කරන්නේ. පව් නේ බන් සෙල්ලම් දාන වෙලාවේ distrb නොකර ඉමු නේ.
කෝ උබ තාම අරක කිව්වේ නැ

koheda mu gihilla thiyenne ?![]()
මුන් ටික ගිහින් වැඩේ දීලා වගේ .......![]()
මේ උබ අර ෆොටෝ ඒක ගහපු වෙලාවේ කියපු කතාව මොසියට ඇහුන නම උ පොලව පලාගෙන යාවි![]()