කූරගල නඩු තීන්දුවෙන් – මුස්ලිම්වරු ඉවතට

anti-terror

Member
Aug 26, 2010
407
57
0
මම කිව්වද දන් උඹ හින්දු කියලා නැහැ නේ... ඒකෙත් උඹතවම උඹ කුරුසකාරයෙක් කියන එක තවම හංගනවා කියන එක ඌනේම එකෙක්ට තේරෙනවා.. මම දන්නව උඹ කශඩ කුරුස කාරයෙක් කියන එකයි... ඒක හංහගෙන බෞද්ධයෙක් වගේ කතාකරනවා කියන එකයි හොඳටම මම දන්නවා... ශිව දෙවියන් ගැන මම කියල නැහැ.. උඹලා මුස්ලිම් උන්ට බැන බැන බුදු සරණයි ජේසු පිහිටයි කියල කියන එක දැන් මේ රටේ සාමාණ්‍ය දෙයක් බවට පත්කරලා ඉවරයි.. එතකොටයි ඉක්මන්ට බෞද්ධයන්ව ආගම් මාරුකරන්න... කුරුසකාරයන් බවට පත්කරගන්න ලේසි වෙන්නේ.. ඒකයි දැන්ඉඳලම මුන් "බුදු සරණත්" එක්කම "ජේසු පිහිට" එකට ජොයින්ට් කරලම මිනිස්සු අතරේ ස්ප්‍රෙඩ් කරන්නේ.. මේ වගේ මයින්ඩ් කන්ට්‍රෝල්... මයින්ඩ් වොර්ට්‍රික්ස් අපිත් එක්ක බැහැ පුතේ...

සියළුම ක්‍රිස්තියානි සහ හින්දු යන දෙවර්ගම අද සිට තමාගේ ආගම බුද්ධාගම බවට වෙනස් කර යුතුය. තව කාපන් හරක් මස් ගොනා.
:lol::lol::lol::lol: මුස්ලිම් අයනම් එන්න එපා. ඒකත් විනාශ කරයි.
මල්ලී මම බුදු සරණ ගිය කෙනෙක් අපේ අම්මා නම් කතෝලික කැනේඩියන් නිසා තාත්තා බෙුද්ධ. මට හැම තැනම යන්න පුළුවන්. උබලත් දවසක පන්සලට පල්ලියට කෝවිලකට පලයන්කෝ රැවුල කපාගෙන. අල්ලා මොකච කියන්නේ කියලා බලන්ඩත් එක්ක. කෝ තොපිලගෙ ඒ නිදහස.
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබලත් දවසක පන්සලට පල්ලියට කෝවිලකට පලයන්කෝ රැවුල කපාගෙන. අල්ලා මොකච කියන්නේ කියලා බලන්ඩත් එක්ක.
    මුන් මර බයයි එයාට:rofl::rofl::rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    උඹලා තමා බොරු කරලා අනුන්ගේ පුජස්ථාන අස්සේ රිංගල ආගම පතුරන්න හදන නිගන්ටයෝ..

    :rofl::rofl::rofl:

    හ්ම්ම්.. උබත් කුරුසකාරයෙක් කියල දැන් තේරුනා
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ඊයේ වෙනකං මම කොලපාට කොටුවලින් හිටියේ මගෙ රෙප්පොලිමට කපලා මගෙ රෙප් කොටු රතු උනා කියන්නේ මම හොඳ නැහැකියන එකද? අනේ බං උබලත් ඔන්ලයින් ෆෝරම්වල පොස්ට්ස් දානවනේ. පුලුවන්නම් උබත් ඇත්ත බය නතිව කතාකරපං මේකේ දවසින් රතු කොටු ලැබෙයි... ඒක උඹ ක්‍රිස්තියානි එකෙක් උනත් සරත් ෆොන්සේකාට සපොර්ට් උනත් මහින්දට සපොර්ට් උනත් හෝ මුස්ලිම් ආගමිකයෙක් උනත් ඒ ඇති රතුවෙන්න තේරුම් ගනින්.

    හරි මල්ලී ඔයා කියන්න කෝ මොනවද ඇත්ත කියලා... මම උත්තර දෙන්නම්..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඊයේ වෙනකං මම කොලපාට කොටුවලින් හිටියේ මගෙ රෙප්පොලිමට කපලා මගෙ රෙප් කොටු රතු උනා කියන්නේ මම හොඳ නැහැකියන එකද? අනේ බං උබලත් ඔන්ලයින් ෆෝරම්වල පොස්ට්ස් දානවනේ. පුලුවන්නම් උබත් ඇත්ත බය නතිව කතාකරපං මේකේ දවසින් රතු කොටු ලැබෙයි... ඒක උඹ ක්‍රිස්තියානි එකෙක් උනත් සරත් ෆොන්සේකාට සපොර්ට් උනත් මහින්දට සපොර්ට් උනත් හෝ මුස්ලිම් ආගමිකයෙක් උනත් ඒ ඇති රතුවෙන්න තේරුම් ගනින්.
    උබ කියන්නේ මම කතා කරන්නේ පච කියලද?
    උබ ඇත්ත කියලා රතු වෙලා ඇ?
    යකෝ එහෙනම් එලකිරිය පුරවල ඉන්නේ බොරු කියන උන්?
    අනේ බන් උඹ..වරෙන් සුප්පුවක් ගහන්න *කේ:lol::lol::lol:
    එක නෙවේ එයේ වෙනකන් උබ කොළ මොකෝ? එයේ වෙනකන් උබත බොරුද කිව්වේ?:eek:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රහතුන් වහන්සේලා එතනට වැඩම කරන්නට කලින් ඒ තැන කවුද හිටියේ?
    රහතන් වහන්සේලා වැඩම කරා කියන එකෙත් ආරම්භයක් ඇතිනේ? පුලුවන්නම් දහිරියක් පිරිමි කමක් ඇත්තම බෞද්ධයෙක් කියල ඔයා කියනවානම් මට කුණුහරප නතිව හොරෙන් රෙප් කපන්නේ නැතිව කෙලින් උත්තරයක් දෙන්න බලන්න... :yes:

    මේකට කෙලින් උත්තරයක්නේ ඕනි
    මේක අයිතිවෙලා තිබ්බේ රවනගෙන් පැවත එන සිව් හෙළයන්ට හෙවත් සිංහලයන්ට
    ඇයි සැකද? තොපිට මේ රටේ බිම් අඟලක්වත් තිබ්බේ නෑ බොලව්
    බේරුවලට ඇවිල්ලා මේ රටේ පැල පදියම් උන ඉතිහාසයක් විතරයි
    තොපිට තියෙන්නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    උබ කියන්නේ මම කතා කරන්නේ පච කියලද?
    උබ ඇත්ත කියලා රතු වෙලා ඇ?
    යකෝ එහෙනම් එලකිරිය පුරවල ඉන්නේ බොරු කියන උන්?
    අනේ බන් උඹ..වරෙන් සුප්පුවක් ගහන්න *කේ:lol::lol::lol:
    එක නෙවේ එයේ වෙනකන් උබ කොළ මොකෝ? එයේ වෙනකන් උබත බොරුද කිව්වේ?:eek:

    මෝඩ කතා උඹයි කිව්වෙ... මගෙ කොටු රතු නිසා මගෙ හැටි හොඳට තේරෙනවා කියලා... ඒකයි මම කිව්වේ ඇත්ත කිව්වොත් රෙප් කපනවා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ රෙප් නත්තේ ඇත්ත කියන උන්ට විතර කියල හෝ කොලපාට කොටු තියෙන උන් බොරු කාරයෝ කියලා... එහෙම අදහසක් උබට එනවනම් මගෙ කතාවෙන් ඒක උඹේ බුද්දියේ තරමයි කුහක කමයි විතරමයි... උඹලා කුරුසකාරයෝ කරන ජඩ වැඩ අපි කතාකරයි කියන බයට උබලා හැමදාම කලේ මුස්ලිම් උන්ට බැනලා සිංහල බෞද්ධ උන්ව මුස්ලිම් උන්ට එහෙහිව උසිගන්වපු එකයි.. බලපන් අද දවස ඇතුලෙම උබලා කුරුස කාරයෝ දෙන්නෙක් විතරක් මේ සෙක්ශන් එකේ මුස්ලිම් උන්ට බැනලා සිංහල උන්ව කුලප්පු කරලා ඒ හරහා බොර දියේ මාලු බාන්න කරපු උත්සාහයන්...

    මුස්ලිම් අපිටයි බෞද්ධ උන්ටයි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක අපි දෙගොල්ලො විශඳගන්නම් උඹලා මදින් පන්ලා බොරුවට තම්බියෝ හම්බයෝ කිය කියා තව තවත් වලිවලට පිදුරු දාලා උබලා කරන කුඔපඩි වැඩේ උබලා කරගෙනම ඉන්නවා.. මේ රට ලෝකයා ඉස්සරහා තනිවෙලා ඉන්නකොට යුද අපරාධ චෝදනා බට හිර ක්‍රිස්තියානි රටවල් ශ්‍රීලංකාවට එරෙහිව ගේනකොට උඹලැයි කාදින් කාරයෝ පවා සුද්දෝ ඉස්සරහා දෙකට නැමිලා රට ගැන රටේ නායකයන් ගැන බොරු කියලා පාවල දුන්න නමුත් මුස්ලිම් රටවල් එහෙම කරේ නැහැ... ඒකයි දැන් ආයිත් උඹලා බය උනේ මුස්ලිම් උන් අතරෙයි බෞද්ධයන් අතරෙයි හොඳ සම්භන්දකමක් ඇතිවේ කියල මේ වගේ ඉස්ලාම් ආගමට බනින්න කුරුස කාරයෝ සිංහල වෙසින් එන්නෙ...

    දවසකට මේ රටේ බෞඩ්ධයන්ට තේරෙයි.. කුරුස කාරයෝ දැනටමත් කරල තියෙන දේවල් ඉහවහා ගියදාට....

    වැඩිය ඔනේ නැහැ... හිටි ගමන් ලංකාවට කාදිනල් ප
    වියක් දීලා ලංකාවෙත් පාදිලි බලතල වැඩි කරේ ඇයි කියන එක... :rolleyes:
    තව ටික කාලයක් යනකොට හැමෝටම හොඳට තේරෙයි...
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අද අපේ මහරජතුමා ලස්සන වැඩක් කරලා නුවර පැත්තේ මුසල්මානු පල්ලියක් විවුර්ත කරලා ඇත්තටම මහින්ද රාජපක්ස යනු ශ්‍රී ලංකාවේ ජනාදිපති ලෙස ඔබ පිළිගන්නවානම් ඔහු අනුගමනය කලයුත්තේ මේ රටේ විවස්තාව නොවේද? එසේනම් උතුරේ සෑම ස්ථානයක්ම කතෝලික පල්ලි සදහා ඉඩම් වෙන් කරදෙමින් බුදුන් වැඩ සිටි කුරගල වගේම දළදා වහන්සේ වැඩ සිටි දෙවනගලත්, මුහුදු මහා විහාරයත් දිගවාපියත් මුසල්මානුවන්ට දෙමින් මහමෙවුනාවේ පල්ලි හදන්නට දෙමින් ...දෙහිවල පාර අසල බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග දෙමින් බුද්දසාසන අමත්යන්සයේ ලේකම් තනතුර කතෝලිකයෙකුට දෙමින් එය ඉවත් කිරිඉමට සාසන බාර දාරි මහා සගරුවන අත්සන් කරමින් ලබා දුන් ලිපිය කුණු බක්කියට දමමින් බුදු දහමට අපහාස කල ගීතයේදී සකස් කිරීමට තැත් කල පනත කිසි සේත්ම අවශ්‍ය නොවන බව පවසමින් බවුද්ද පුරා වස්තුවල සියලු හිමිකම දමිල හෝ මුසල්මනුවකුට(නැගෙනහිර) බාරදීමට උත්සාහ දැරීමෙන් පෙනෙන්නේ විව්ස්තා විරෝදී බව නොවේද? එසේනම් ඔහු මේ රටේ රජුද ?තීරණය ඔබම ගන්න
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    04.png

    8532_c6d7.jpg

    36673_103906569660349_103341869716819_21016_6670247_n.jpg

    allah_thong.jpg
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    eka hari..................................

    ubala sinhayoda..........................

    ne .............. mattooooooooooooooooooo

    URU PATIYEKTA RIDILA...... DAN LANKAWE HAMBAYANTA REDDE GUUUU GIHIN THIYENNE. UN HITUWE NA SINHALAYO ME WAGE EKATHU WEI KIYALA...

    OKA THAMA API KIWWE NIDAN INNA SINHALAYO AWUSSA GANNA EPA KIYALA. :frown: