බුරුමය කළඹන බෞද්ධ මුස්‌ලිම් ගැටුම!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බුරුමය කළඹන බෞද්ධ මුස්‌ලිම් ගැටුම!

    බුරුමය කළඹන බෞද්ධ මුස්‌ලිම් ගැටුම!
    buruma.jpg
    බුරුමය නොහොත් මියන්මාරය ලෝකයේ
    වැඩිම ජනගහනය සිටින රටවල් ලැයිස්‌තුව අනුව 24 වැනි ස්‌ථානය දිනා ගන්නා රාජ්‍යයයි. මිලියන 60ක ජනතාවක්‌ මෙහි වෙසෙන අතර විශාලත්වය අතරින් ලොව 40 වැනි ස්‌ථානය දිනා ගන්නා රට වන්නේද බුරුමයයි. බුරුමයද බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගන්නේ 1948 දී වන අතර 1962 සිට 2011 දක්‌වාම එරට පාලනය වූයේ හමුදා රජයක්‌ මගිනි. බුරුමයේ හමුදා පාලකයා වූ තාන් ෂුවේද මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව අපට අමතක නැත.

    බුරුමය ථෙරවාදී බෞද්ධ රටකි. එරට ජනගහනයෙන් 89% ක්‌ බෞද්ධයන් වන අතර 4% ක්‌ ක්‍රිස්‌තියානින්ද 4% ක්‌ මුස්‌ලිම් වරුන්ද වේ. බුරුමයේ ථෙරවාදී බෞද්ධ සංස්‌කෘතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් එරට හමුදා ආණ්‌ඩුව නම් කැපවී ක්‍රියාකළ බව ප්‍රකට කරුණකි. බටහිර ලෝකයට විශේෂයෙන් ඇමරිකාවට නම් මේ හමුදා ආණ්‌ඩුව වහකදුරු මෙන් විය. දශක ගණනාවක්‌ පුරාම බුරුමයට ආර්ථික සම්බාධක පනවා තිබූ අතර ඒවා ඉවත්කරනු ලැබුවේ මීට සති ගණනාවකට ඉහතදීය. ඒ අවුන්සාන් සුකීට දේශපාලන නිදහස ලබාදුන් පසුවය. සුකීගේ පක්‍ෂය ලබාගත් මැතිවරණ ජයග්‍රහණ ගැන පසුගිය කාලයේ ජාත්‍යන්තර මාධ්‍යවල නිරන්තර කතාබහට ලක්‌විය. එයින් පසුව බුරුමය ගැන විශේෂ පුවතක්‌ ඉකුත් සතියේදී පළ වී තිබිණි. ඒ ඒ ආගමික ගැටුමක්‌ පිළිබඳවය. රකින් බෞද්ධයින් හා රෝහින්ගා මුස්‌ලිම්වරු අතර ඇතිව තිබෙන ආගමික ගැටුම් පිළිබඳවය. රකීන් බෞද්ධයින් හා රොහින්ගා මුස්‌ලිම්වරුන්ගේ ගැටුම නිසා එරට ජනපති තේන්ෂේන්ට තම ධුර කාලයේ මුල්වරට හදිසි නීතිය පනවන්නට සිදුවිය. බංග්ලාදේශයට මායිම් වන රකීන් ප්‍රාන්තයට හදිසි නීතිය පැනවුණු අතර ආරක්‍ෂාව සඳහා හමුදා කැඳවිණි. රජයේ රූපවාහිනි ඔස්‌සේ ජාතිය ඇමතූ බුරුම ජනපති තේන්ෂේන් ප්‍රකාශ කර සිටියේ මේ ගැටුම රටේ අනෙක්‌ ප්‍රදේශවලටද පැතිරගිය හොත් වර්තමානයේ ක්‍රියාත්මක වන පප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්‌කරණයන්ටද ප්‍රශ්නයක්‌ වන බවයි. බුරුම රජය රකීන් ප්‍රාන්තයට හදිසි නීතිය පැනවුයේ ඉකුත් ඉරිදා දිනයේය. මේ ආගමික ගැටුම නිසා පුද්ගලයින් 17 දෙනකු මියගොස්‌ නිවාස 500 ක්‌ පමණ ගිනිබත් වී හමාරය.

    රකීන් ප්‍රාන්තය උණුසුම් වූයේ බෞද්ධ තරුණියක්‌ මුස්‌ලිම් තරුණයන් තිදෙනකු අතින් දූෂණයවීමේ සිද්ධියක්‌ මූලික කරගෙනය. එයින් පසුව ජුනි 03 වැනිදා බස්‌රථයක ගමන් කරමින් සිටි මුස්‌ලිම්වරුන් දහ දෙනකු ප්‍රකෝපකාරීන් විසින් ඝාතනය කරනු ලැබූ අතර පසුව ගැටුම උග්‍ර විය. රෝහින්ගා මුස්‌ලිම්වරු බෞද්ධ ගම්මානවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර එහිදී බෞද්ධ ගැමියන් හත්දෙනකු මරණයට පත්විය.

    බුරුම රජයේ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මදුන්ඩෝ හා බුතින්ඩෝ යන නගරවල ත්‍රස්‌තවාදීන් දහසක්‌ පමණ කලහකාරීව කටයුතු කරන බවයි. ඇත්තෙන්ම මේ පිරිස මුස්‌ලිම්වරුන්ය. බුරුමයේ වෙසෙන රොහින්ගා මුස්‌ලිම් ජනගහනය ලක්‍ෂ අටක්‌ පමණවේ. තවත් ලක්‍ෂ දෙකක්‌ පමණ අසල්වාසී බංගලා දේශයේ ජීවත් වේ. රොහින්ගා මුස්‌ලිම්වරු වෙනම ජන කොටසක්‌ ලෙස බුරුම රජය පිළිනොගන්නා අතර ඔවුනට ඉඩම් අයිතිය හෝ පුරවැසි අයිතිය නැත.

    මුස්‌ලිම්වරුන් හා ගැටුම් ඇතිකරගත් රකීන් ග්‍රෝත්‍රිකයන් ථෙරවාදී බෞද්ධයෝය. බුරුම ජනගහනයෙන් 4% ක්‌ රකීන් ගෝත්‍රිකයින් වන අතර 2010 ජනගහන ඇස්‌තමේන්තු අනුව එරට වෙසෙන රකීන් ගෝත්‍රිකයන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 31 කි. බංගලාදේශයේ ලක්‌ෂ දෙකක පමණ රකීන් ගෝත්‍රික පිරිසක්‌ වෙසෙති. මොවුන්ද ථෙරවාදී බෞද්ධයෝය. චිතගොන්a කඳුකරයේ 16 වැනි සියවසේ සිට ජීවත්වන රකීන් ගෝත්‍රිකයෝද ථෙරවාදී බෞද්ධයන්ය. මොවුන් ඊසානදිග ඉන්දියාවේ විසූ අරතානීස්‌ රාජධානිය මොවුනගේ මුල් ගම් බිම් බව සොයාගෙන ඇත. "මාග්" ජන කොට්‌ඨාසය ලෙසද මොවුන් සලකනු ලබයි. ගිනිකොන දිග ආසියාවේ මුලින්ම බුදුදහම වැළඳගත් පිරිස ලෙසද රකීන්වරු සැලකේ. රකීන් සංස්‌කෘතියට බුරුම බලපෑමට වඩා ඉන්දීය සංස්‌කෘති බලපෑම බෙහෙවින් වැඩිය.

    ජුනි 10 වැනිදා රකීන් භික්‌ෂූන්වහන්සේලා විශාල පිරිසක්‌ බුරුම බෞද්ධයින් අතර අතිශයින් ගෞරවයට මෙන්ම වන්දනාවට පාත්‍රවන ස්‌වේදගොන් චෛත්‍ය ඉදිරිපිටට පැමිණ ආගමික වතාවත්වල නිරත වී වයඹදිග බුරුමයේ ඇතිව තිබෙන අනාරක්‍ෂි තත්ත්වය මෙන්ම බෞද්ධයන්ට මුහුණදීමට සිදුව තිබෙන ෙ€දනීය තත්ත්වය විස්‌තර කළහ. මේ බෞද්ධ මුස්‌ලිම් ගැටුම් නිසාම දහස්‌ ගණන් බෞද්ධයන්ට උන්හිටි තැන් අහිමි වී ඇති අතර බොහෝ දෙනෙක්‌ තවමත් පන්සල්වල සිය ආරක්‍ෂාව සලසාගෙන සිටිති.

    අවුන් සාන් සුකීගේ පක්‍ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මෙම ගැටුම පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ රකීන් ප්‍රාන්තයේ නීතිය හා සාමය ඇති කිරීමේ වගකීම රජය සතු බවයි. බුරුම රජය හා විවිධ ජනවර්ග අතර සාම සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් මූලික කාර්යභාරයක්‌ සිදුකළ යෑන්ගෑන් හි පර්යේෂණ ආයතනයේ සභාපති යුටින් මහොන්ග් හාන් ප්‍රකාශ කරන්නේ මේ බෞද්ධ මුස්‌ලිම් ගැටුම රට පුරා පැතිර යැමට කිසිසේත්ම ඉඩක්‌ නැති බවයි. මහොන්ග් පවසන්නේ බුරුම මුස්‌ලිම් ප්‍රජාව අතිශය බහුතර බෞද්ධයන් සමග වාසය කිරීම ගැන හොඳින් දන්නා බවයි.

    මේ අතර තායිලන්තයේදී රැස්‌වූ රොහින්ගා මුස්‌ලිම්වරුන්ගේ අන්තර්ජාතික කමිටුව ප්‍රකාශ කර සිටියේ රකීන් ප්‍රාන්තයේ සිදුවන ගැටුම් මැඬපැවැත්වීම සඳහා අන්තර්ජාතික මැදිහත්වීමක්‌ අවශ්‍ය බවයි. එහෙත් මේ සඳහා බූරුම ආණ්‌ඩුව නම් කිසි ලෙසකින් කැමැති නොවන බව පැහැදිලිය. තායිලන්තයේ දකුණු දිග යාල පත්තානි වැනි ප්‍රාන්තවල බෞද්ධ භික්‌ෂුන්ට අද පිඬු සිඟාවඩින්නට සිදුව ඇත්තේ හමුදා ආරක්‍ෂාව මධ්‍යයේය. නිරන්තරව තායි බෞද්ධයෝ මුස්‌ලිම් අන්තවාදයට බිලිවෙති. එවැනි තත්ත්වයක්‌ බුරුමයේ රාකීන් ප්‍රාන්තයේ ඇතිවීමට කිසිලෙසකින්වත් ඉඩ දිය යුතු නැත.

    චතුර පමුණුව

     
    • Like
    Reactions: pubudukl and mic

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඔය මුස්ලිම් ත්රස්තවාදී තම්බිලා ව බෙල්ල කපල මරල දන්නා ඕනේ .
    පොන්න අල්ලා ගේ... ගු උරෝ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කාලකණ්නි මුස්ලිමි බල්ලො... මේ කාලකන්ණි හැම රටකටම වදයක්.. කොයි රටෙද මුන් අනිත් ජාතින් එක්ක සමගියෙන් ඉන්නේ.. හැම රටකම පුශ්ණ ගෙන මහා කාලකණ්නි.. යුරොපයට අනිත් පැත්තෙන්, අසියාවත් ඉවර කරනවා මුන්, මුන්ගෙ කාලකණ්නි ආරබි රටවලට මුන් ඔක්කොම යැව්වානමි ඉවරයි... අනිත් ඔක්කොම රටවල් එකතු වෙලා මුන්ට ගෙම දෙනවා ලගදිම.. මහ වදකාරයෙ ටිකක්.. මේහෙමත් ජරා ආගමක් ජාතියක් මේ ලොකෙ කොහෙවත් නැ.. අල්ලා හුකබර් තමයි ඔක්කොම කරලා පොන්නයො ටික කියන්නේ....
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    බොරලුගොඩ මහතා;12880701 said:



    නියමයි ගැනු දුෂණය කරන අල්ලා ගේ උරු රැල මෙහෙම තමයි මැරෙන්න ඕනේ.
    නබියත් ගැනු දුෂකයෙක්... අල්ලාත් \ ගැනු පෙරේතයෙක්... අනික් උන් ගැන කවර කතාද?
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    බොරලුගොඩ මහතා;12880701 said:
    මේ ලිපියේ තියෙන පට්ට කතාව තමයි '' සත්‍ය හමුවේ මිසදිටු බල බිදී යාම වැළක්විය නොහැක ''කියන ටික .ඒ කියන්නේ තවමත් ලෝකේ පැතලිද බොරළු .......
     

    sandee7

    Junior member
  • Dec 1, 2008
    275
    6
    18
    මේ ලිපියේ තියෙන පට්ට කතාව තමයි '' සත්‍ය හමුවේ මිසදිටු බල බිදී යාම වැළක්විය නොහැක ''කියන ටික .ඒ කියන්නේ තවමත් ලෝකේ පැතලිද බොරළු .......


    :yes::yes::yes::yes:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    burume reddawal meheta adala ganne nathuwa lankawe deyak katha karapan. apatath puluwan thailanthaye inna boudda bikshun karana chaater wada meke daanna. pita rata thiyena prashna meheta adala aran lankawe nathi prashna athi karanna hadanna epa.