ඇඩ්මින්ට මේ කොටි කොඩිය එහෙම පේන්නැද්ද මචන්ලා
issella eka ban karala ban.mu e tikata thawath ekakin awith.
ඇඩ්මින්ට මේ කොටි කොඩිය එහෙම පේන්නැද්ද මචන්ලා
eka aththaඉතිං බං එහෙම attention ගන්න දාන ත්රෙඩ් එකක මේවගෙ කෙලගන්න එකෙන් වෙන්නෙත් attention හම්බෙන එකනෙ. ඒකයි ජීටී කියන්නෙ introduction thread වල ඒක කරන්න එපා කියලා.
අනික ගොඩක් ෆොරම් සයිට් වල (කිරිය ඇතුලුව) අලුතෙන් එන අයට introduction thread එකක් දාන්න සබ් ෆෝරම් එකක් හදලා තියනවා. සමහර සයිට් වල අලුත් අය introduction thread එකක් දාන එක අනිවාර්ය කරලා තියෙන්නෙ. ඒහින්දා introduction thread දාන හැම එකාම attention ගන්නම ඒක කරනවා කියලා හිතන්න එපා.

na na somawathi kiyanne parana kaalla, eka ithin uba wage unta allanna gaththa nisa mama wade atha arala damma![]()
bande machan Karunawathiwa![]()

කරුණා කරල කරුණාවතීට කියන්න මට කරුණාකරන්න කියල

Machan mata members la wadak na 400,000+ innwa. Mata ona forum eke active wena members la. Mata sindu download karanna ena ewungen wadak na. Mama katha karanne active wena ekawa active novena thathweta path karana eka ganai. Kellek attention gannada arawada mewada machan community ekata prashnayak na. Eka prashnayak wenne kella ekka yalu wenna balan inna kattiyata. Apita methana inna members la kelloda kolloda kiyala verify karanna ba ne. Enisa apita adala egollo post karana de witharai.
ඇඩ්මින්ට මේ කොටි කොඩිය එහෙම පේන්නැද්ද මචන්ලා

ඇඩ්මින්,,දැන් ඔයා කියන්නෙ මේ කොටි කොඩිය දාන එකත් ඇක්ටිවු මෙම්බර් කෙනෙක් නිසා මේකෙ ඉන්න ඕනේ කියලද???

කහපාටින් දම්මෙ ඒක තමයි බන්.. අන්තිමට අපි වරදි කාරයො.. කුනුහරුප කිව්ව කියල..![]()
mata penne muslim ekek nemei fake eken enne methana inna apema ekek.
ban karanna karanna aluthen fake hadanawa. harima athala ekak denne.
kawda me udeta fake eken enne kiyana eka ganath adahasak awa dan
tho dan pawl wela nedaකරුණා කරල කරුණාවතීට කියන්න මට කරුණාකරන්න කියල
![]()


මචන් මම කෙල්ලෙක් කොල්ලෙක් කියලා බලන්නෑ...ෆේක් එකක් කියලා තේරුනොත් ඒක කෙලින්ම කියනවා..ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො දා ගන්න මට පිස්සු කියලා හිතුවද?දවසෙ පැය 24න් පැය 18-20ක් මේකෙ ඉන්න අපිට(වැඩ කරන ගමන්)ෆේක් එකාගෙ තොඳොල් පාට් හොයා ගන්න පුලුවන්..මම දාපු පෝස්ට් පොඩ්ඩක් බලන්න,,මම මේකට එන හැම එකාටම ෆේක් කියලා කියලා තියෙනවද???
ඇඩ්මින්ට මේකෙ ෆේක් ඒවුන් ඇවිත් සයිට් එක ජරා කරන එක අවුලක් නැත්තම් අපිට කොහෙත්ම අවුලක් නෑ...මොකෝ මේකෙන් අපිට සත පහක් හම්බෙනවද?අපේ බයිට් ටිකට වැඩේ හම්බෙනව මිසක්...




ඔව් බන්..ඇඩ්මිනුත් මේ වගේ ෆේක් ඒවුන්ගෙ පැත්තට අදින එකෙන් වෙන්නෙ පරන මෙම්බර්ස්ලටත් මේක එපා වෙන එක..මුස්ලිම්ද නැද්ද කියලා මම ඇහුවෙ නෑනේ..මම කිව්වේ කොටි කොඩියක් දාන එකාව පේන්නැද්ද කියලනේ...

baba wenna epa machan. U awith welcome thread dammeth na, umba gihin u kellek novena nisa unicode multi quote puluwanda baluweth na ne.
u kelinma kodi post karan giya. Habai 2min yanna issella ban kalla makalath iwarai.
Eken apita idea ekak awa ude pandara awilla kodi post karana eka muslim mada kiyala![]()
යකෝ ඌ කතා කරන්නෙ බෑන් කරපු මුස්ලිම් ලන්කන් ගැන මිසක් මුස්ලිම් ජාතිය ගැන නෙමෙයි.ඔව් බන්..ඇඩ්මිනුත් මේ වගේ ෆේක් ඒවුන්ගෙ පැත්තට අදින එකෙන් වෙන්නෙ පරන මෙම්බර්ස්ලටත් මේක එපා වෙන එක..
මුස්ලිම්ද නැද්ද කියලා මම ඇහුවෙ නෑනේ..මම කිව්වේ කොටි කොඩියක් දාන එකාව පේන්නැද්ද කියලනේ...
eka dala winadiyak yanna issella ban kalla iwarai. Umbala eka report kalada?
Baba wenna epa ban.![]()




1. Umbala ochchra fakeda hoyanne kellonge thread withrane ban. Anik welcome thread welenawa. Anika chater post danna ena eka mechchra reply kara kara inne na. Mokada mulin dammath post 100 dammata passe dammath kohomath site eka chater karanna ena ekawa ban karanawa. Uta kohomath ekai mehema awama mahansiya witharai.
2. Anika fake mehema unicode puluwanda, katha karana widiyen hoyanna ba hariyata fake ena eka plan kalla enne.
Enisa umbata fake report karanna ona nam eka PM kalla admin/mod kenekta kiyapan umbala dakka de saha adahasa. Methana public post karan dangalala wadak na machan. Ai ehema karanna epa.
AWRORA ta witharak nemei hamotamai kiyanne.![]()






tho dan pawl wela neda
paththakata pala![]()

ඔව් පවුල් වෙලා තමයි...මමත් එලකිරි එකේ හිටපු කෙල්ලෙක් එක්ක තමයි පවුල් වුනේ... අන්න ඒ කාලෙ කෙල්ලො හිටිය..දැනුත් ඉන්නවා සීමිත පිරිසක්.. දැන් ගොඩක් අය හදන්නේ තමන්ගෙ කෙළිකම උගස් කරල ඉහළ යන්න.. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් එලකිරි එකේ සම තැන තියෙන්න ඕනි.. එහෙම නැතුව කෙල්ලො තමන්ගෙ අරක ලොකු කරගෙන ඉහළ යන එක වැරදියි.. සමහර කෙල්ලන්ට කෝට් කරන ඒවා පස්සෙ බලද්දි නැහැ.. දාන ටැග් නැහැ..
මම ආයෙත් කියන්නෙ....ඔයාට වැඩක් නැත්තම් අපිට කොහෙත්ම අමාරුවක් නෑ....එලකිරියෙන් කෙල්ලො දා ගන්න තරම් පිස්සුවකුත් නෑ මට...



