uba thread ekata awa parakku wadi ban... dan thread eke hitapu kattiya na ban...![]()
ko ban kastiya...? aluth wedak ehema kale nadda?
uba thread ekata awa parakku wadi ban... dan thread eke hitapu kattiya na ban...![]()
machan beat ekai melody ekai kiyanne dekak da? nathnam ekama adahasada banz ?
pahadili karannaaa

ඉරහඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ...
ko ban kastiya...? aluth wedak ehema kale nadda?
@ අප්පු සහෝ... --->
: ඉරහඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ...
I know machan.. i know...
මම දන්න තරම නිවැරදි නම්, පැහැදිලිවම දෙකක්...
beat එක කියන්නේ සරලව කිව්වොත් කාලය මැනීම... අපි අත්පොඩු තලන්නේ තාලයට, ඒ කරන්නේ කාලය මැනීමක් තමා... සරලව කිව්වොත් beat එක කියන්නේ තාලයට...
melody එක කියන්නේ තනුවට... ඒ කියන්නේ ස්වර මාලාවට... අර කලින් කියපු තාලය ඇතුලේ ස්වර 7 (12 in full) හැසිරෙන විදිය තනුව කියලා ගන්න පුළුවන්... අපි ඔය නිකන් ඉන්න වෙලාවට විසිල් කරන්නේ ඔය melody නැත්නම් තනුව තමයි.
සංගීතය Music කියන්නේ ඔය දෙකේම මික්ස් එකක්... ඩ්‍රම්ස්, ඔක්ටපෑඩ්, තබ්ලා, බොන්ගෝ වගේ වද්‍ය භාණ්ඩ පාවිච්චි වෙන්නේ beat එකට. ලීඩ් ගිටාර්, බටනලා, සැක්සෆෝන්, වයලීන් වගේ එව්වා පාවිච්චි වෙන්නේ melody වලට...
@ අප්පු සහෝ... --->
patta wadakarayo inna thread ekak thama. mamath oka danaganna ona wela hitiye ... ara man daapu video eketh iraj kiyanne "niyama beat ekak thiyenawa mona hari karamuda?" ahanne hikzz

...kattiya ahala balala comments ideas denna kohomada kiyala.Monahari deyak feel wuna nam comment ekak rep parak nodee yanna epaaa...
උඹට ඔය ප්‍රශ්න වලට උත්තර දැනගන්න තිබුන අපේ වැඩ්ඩො ටික හිටියනම්,,කට්ටිය දැන් එහෙමෙහෙ වෙලානෙ බන්.. ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන් මචන්.. සමහර විට විසඳුමක් ලැබෙයි.. ChingLiu කියන ලින්ක් එක තමයි මං ඩවුන්ලෝඩ් කලේ... ඒක කිසිම අවුලක් නෑ මචන්... ගින්දර වගේ වැඩ.. මං දැන් වැඩ කරන්නෙ ඒ ඩවුන්ලෝඩ් කරපු එකෙන්.. http://torrentz.eu/4beaa25e07b94ba9b721585e22fb10b95d3adf13
oka mamath download kara bt ara mute case eka matath awa. mama gaththa eyagema upload karapu meka. aulak naha elatama wada
https://thepiratebay.se/torrent/7201706/FL_Studio_10.0.9c_Producer_Edition_Final_key_[ChingLiu]මම දන්න තරම නිවැරදි නම්, පැහැදිලිවම දෙකක්...
beat එක කියන්නේ සරලව කිව්වොත් කාලය මැනීම... අපි අත්පොඩු තලන්නේ තාලයට, ඒ කරන්නේ කාලය මැනීමක් තමා... සරලව කිව්වොත් beat එක කියන්නේ තාලයට...
melody එක කියන්නේ තනුවට... ඒ කියන්නේ ස්වර මාලාවට... අර කලින් කියපු තාලය ඇතුලේ ස්වර 7 (12 in full) හැසිරෙන විදිය තනුව කියලා ගන්න පුළුවන්... අපි ඔය නිකන් ඉන්න වෙලාවට විසිල් කරන්නේ ඔය melody නැත්නම් තනුව තමයි.
සංගීතය Music කියන්නේ ඔය දෙකේම මික්ස් එකක්... ඩ්‍රම්ස්, ඔක්ටපෑඩ්, තබ්ලා, බොන්ගෝ වගේ වද්‍ය භාණ්ඩ පාවිච්චි වෙන්නේ beat එකට. ලීඩ් ගිටාර්, බටනලා, සැක්සෆෝන්, වයලීන් වගේ එව්වා පාවිච්චි වෙන්නේ melody වලට...
@ අප්පු සහෝ... --->
FlashBack eke song hadana studio eka kiuwoth hari man hithanne
![]()
![]()
![]()
![]()
![]()
![]()

♪~*RuZza*~♫;13071105 said:Me thiyenne mama lagadima karapu Cover ekak.
Me nagaraya eke Cover version eka......kattiya ahala balala comments ideas denna kohomada kiyala.Monahari deyak feel wuna nam comment ekak rep parak nodee yanna epaaa...

OH ... machan wade harioka mamath download kara bt ara mute case eka matath awa. mama gaththa eyagema upload karapu meka. aulak naha elatama wada
https://thepiratebay.se/torrent/7201706/FL_Studio_10.0.9c_Producer_Edition_Final_key_[ChingLiu]
FlashBack eke song hadana studio eka kiuwoth hari man hithanne
![]()
![]()
![]()
![]()
![]()
![]()

♪~*RuZza*~♫;13071105 said:Me thiyenne mama lagadima karapu Cover ekak.
Me nagaraya eke Cover version eka......kattiya ahala balala comments ideas denna kohomada kiyala.Monahari deyak feel wuna nam comment ekak rep parak nodee yanna epaaa...

මරු බං පැහැදිලිකිරිම නම් ... මචන් මේ මට තව දෙයක් දැනගන්න ඕනේ ඒක මට කියන්න තේරෙන්නෙත් නැහැ ... අනේ මන්ද ...
කියල බලන්නම් තේරෙනවද බලන්නකෝ ප්‍රශ්නය. මචන් හිතමු අපි දැන් කොම්පොස් කරන්න යන්නේ සින්දුවක්. කටහඩට කලින්
ම්යුසික් කරන්න ඕනනේ , මම දැන් මේ පොස්ට් එක යටින් දැම්ම Youtube එක බලන්නකෝ. ඔන්න ඔය විදිහටද සින්දුව කොම්පොස් වෙන්න
ඕනේ? ඕකේ වගේම මුළු සින්දුවේ පද වලටම අපි මෙලොඩි එක Play කරන්න ඕනද? තවත් පැහැදිලි කරනවානම් අපි හිතමු මෙන්න මේ
පද ටික " ඔබ තරම් පෙම් කල කිසිවෙක්, නැති තරම් මේ ලෝකයේ කොහෙවත්." ඔය ටික අපි ප්ලය් කරනවද කීබෝඩ් එකෙන්. මේක මම
අහන්න හිතුවේ මචන් මම ගොඩක් කැමති සජීවී ප්‍රසංග වල වගේ සංගීතයට. මම බලන් උන්න සජීවී ප්‍රසංග වල මේ මුළු සින්දුවක් ම කීබෝඩ්
එකෙන් ප්ලේ කරනවද කියල. එහෙම කරන්නේ නැහැ ... මෙන්න මේ MIDI Track එක ටිකක් බලන්න. මේකෙන් තවත් මොලේ කචල් වුනා.
සින්දුව කියන තැන මේ සින්දුවේ තාලෙට Melody එකක් යන්නේ නැහැ වගෙයි මටනම් ඇහෙන්නේ. සින්දුව දන්න නිසා ඉතින් කියන්න පුළුවන්
මොකද තාලේ දන්නවනේ...
Irata Akeekaru
MIDI TRAK : http://www.mediafire.com/?dv6mhc3u0x2w9i6