◄◄ Elakiri Sounds ►► Sound Equalizer help ( හොදට සද්දේ හදාගන්න )

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම SRS දාල තියෙන්නේ..බඩු එළ.....මේක tune කරන එක වෙන එකක් බලාගෙන නම් කරන්න බෑ.sound system එක අනුව තමයි tune කරන්න ඕනේ..

    5353.png
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මචන් ,
    අනිත් අයගේ settings බලල Eq කරගන්න එක පට්ට ගොන් වැඩක්.

    yXFd.jpeg


    මුලින්ම Eq එකෙන් වෙන්නේ මොකද්ද කියන්නම්, මෙතන බලහන් X අක්ෂයේ 100 සිට 16K දක්වා තියනවා. එතින්නේ මචන් Frequncies. උබ 100 වැඩි කලොත් 100Hz Frequncy එකේ levels වැඩි වෙනවා. ඒ කියන්නේ Volume වැඩි වෙනවා. Volume එක මනින්නේ dB වලින් . උබට speaker එකෙන් ඇහෙන්නේ ඔය ඔතන තියන සේරම Frequncies වල Mix ekak . volume වැඩි කරලා තියන ඒවා වැඩියෙන් ඇහෙනවා අඩුවෙන් තියන ඒවායේ සද්දේ අඩුයි.
    ඔය එන MIX එක උබේ කනට ඇහෙන විදිහ තීරණය වෙන්න කරුණු කීපයක් බලපානවා.
    1. sound card එක (එක එක sound cards වලින් process වෙන quality එක වෙනස්)
    2. speakers ( speaker එකේ තියෙන්නේ කම්පනය වෙන පටලයක්, එකේ sensitive එක speaker එකෙන් speaker එකට වෙනස් )
    3.speaker cables ( චාටර් cables පාවිච්චි කලොත් sound එක speaker එක ලගට එනකොට විකුර්ති වෙලා එන්න පුළුවන්, පට්ට studios වල cables ගෝල්ඩ් වලින් හදල තියෙන්නේ , ලංකාවේ නෙමේ :D )
    4. උබේ කන ( කරන පටහ පටලය ගැන අහල ඇතිනේ , එකත් කම්පනය වෙන්න පුළුවන් පටලයක් , එකෙත් sensitive එක වෙනස් වෙන්න පුළුවන් පුදගලයානුබද්දව )
    5. room එකේ ස්වබාවය අනුව ( dead rooms and reflectable rooms , එක වෙනම පාඩමක් මචෝ )
    6. song එකේ ස්වබාවය අනුව ( එකේ final mix එක කරලා තියන විදිහ අනුව )

    ඉතින් මේ සාදක තැනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් බව උබට තේරෙනවනේ . ඇත්තටම එක නිසා තමයි බන් Eq කියල option එකක් දීල තියෙන්නේ තැනෙ හැටියට sound එක හද ගන්න.. උබේ heart එක හරි කියනකන් mix එක හදාගනින්.. ඕක ගැන තව details තියන්වා. type කරන්න ගියහම එපා වෙනවා බන්. peace !
    11.gif
    11.gif
    11.gif
     

    mish_maniac

    Junior member
  • Oct 6, 2007
    496
    4
    18
    UNTRACEABLE
    Hey, found this topic again :D
    try these out but you have to find the drivers from third party sites

    How to get Creative xi-fi Mb of your realtek onboard sound :D
    The sound Quality improvements are only felt depending on your speakers or audio equipment...
    i found a vast improvement in sound wen i did this sometime back.
    just posting it here so that everyone can know that this can be done :)

    attachment.php


    http://www.techpowerup.com/forums/showthread.php?t=87523

    http://youtu.be/ZLRl7pWhFZE
    http://www.techpowerup.com/forums/showthread.php?t=92384
     
    Last edited: