මෙග් මුල්ම thread ඒක...හරීද මන්ද.......................

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    විනිසුරුවකු ලෙස පෙනුනත්,
    නුබ දකින මගේ පිට ඔපය,
    එබී බලාපන් ඇතුලටම,
    විනිසුරුවරයෙකු නොව,
    සිරකරුවෙකු එහි සැගව ඇති අපූරුව.....
     

    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    :D
    විත්තිකරැද නුබම වී
    විනිසුරැද නුබම වී
    වරද මා පිටම පටලා
    ෙදන්නා වු තීන්දු තීරණ නමි අපුරැයි
    නුබ විසින් වරදකාරිය කර
    විලංගු දැමූ පසුවත්
    නිහඩව විද දරා ගත්ෙත්
    මා තුල පවතින්නා වූ
    සදාකාලික අසරණකම නිසාෙවනි
    මා ෙවනුෙවන් කිසිෙවක් ෙහා්
    ෙපනී ෙනාසිටින බැවිනි
    නමුත්............
    ෙසායන්න හදවතින්ම ෙසායන්න
    දිනක කැඩපතක් ඉදිරියට ෙගාස් බලන්න
    නිතැතින්ම මුණ ගැෙස්වි නුබට
    සැබෑම වරදකරැ...........

    :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Happy4.gif