Thread එක නිකම්ම වේලෙනවා වගේ නේද?මට un assembled truck එක ගෙනල්ලා දෙනවා කියපු එකා පොල්ලක් තිබ්බ හින්දා ආයෙත් updates මොකුත් දැම්මෙත් නෑ.

ඒත් ඉතින් thread එක නිකම්ම තියන එකේ කලින් දාපු ඒවගේ photo එකක් ආපහු දාන්නම්. මේ මගේ RC collection එකෙන් කොටසක් විතරයි.