උඹ කව්ද කියලා කියන අදහස දැන් අත හැරලා දැම්මද???බොරලුගොඩ මහතා;12784297 said:
උඹ කව්ද කියලා කියන අදහස දැන් අත හැරලා දැම්මද???බොරලුගොඩ මහතා;12784297 said:
උඹ කව්ද කියලා කියන අදහස දැන් අත හැරලා දැම්මද???



mey lokey tiyena terrorist groups walin 90% kata wadiya ISLAM mulika wechcha aawa ney
aaka gana uba moko kiyanne ?
බොරලුගොඩ මහතා;12783438 said:උඹ මොනවා කරත් උඹ පොන්-නයෙක් තමය් බං..![]()





බොරලුගොඩ මහතා;12780431 said:පලවෙනි දේ තමය්.. මේ ලෝකේ මුස්ලිම් ජනග්‍රහනය තමය් වැඩියෙන්ම ඉන්නේ කියනේකය් මගේ මතය.. මගේ ලග ඒකට සාක්ශි නැ.. උඹ දන්නවද දන්නේ මේ ලෝකේ සීග්‍රයෙන් වර්දනය වෙන ආගම ඉස්ලාම් ආගම කියලා..
මම සිමා (CIMA) කරන්න බොරල්ල ක්ලාස් එකට ගියා මචං.. ක්ලාස් එකේ ලෙක්චරර් ගේ නම ගජෙන්ඩ්‍රා ලියනාරච්චි... එයා දවසක් ඇහුවා මෙ ලෝකේ වැඩිම ජනග්‍රහනය ඉන්න ආගම මොකක්ද කියලා.. අපි හැමෝම කිව්වා ක්‍රිස්තියානි ආගම කියලා.. ඒත් එයා කිව්වා... නැ ඉස්ලාම් ආගම කියලා... ඒක එලියට එන්න දෙන්නේ නැ කියලා..
මම උඩ කියපු එක විස්වාස කරනේකය් නැති ඔයාගේ කැමත්ත.. මොකද මට ඒකට සාදක නැ...
බොරලුගොඩ මහතා;12780431 said:හරි දැන් නබිතුමා ගැන ඔයාගේ ප්‍රශ්නෙට එමු...
ඔයා දන්නවා ඇති නබිතුමා විවාහ 11ක් කරගත්තා.. එහම විවාහ 11ක් කරගත්තේ ගෝත්‍රිකයන් අතර සමාදනය ඇති කරන්නය් ඉස්ලාම් ආගම දියුණු කරන්න ඕනේ කියන අදහසනුය්... ඒ වගේම වෙන වෙන ප්‍රශ්නවලට පිලිතුරු හැටියට තමය් නබිතුමාගේ හැම විවාහයම සිද්ද උනේ....කොහම නමුත් නබිතුමා විවාහ කරගත්තු 11 දෙනාගෙන් 10 දෙනම කන්්‍යාවන් නෙමෙය්.. ආය්ශා තුමිය හැරෙන්න..
නබිතුමා ට ඕන වෙලා තිබුනොත් එයටා කන්්‍යවන්ම බදින්න තිබුනා.. මොකද එයා වගේ ආගමික සහ දේශපාලන නායකයෙකුට ඕනේ කෙනෙක් තමන්ගේ දුවව බන්දලා දෙන්න කැමත්තෙන් හිටියේ...
නබිතුමාට ඇත්තටම් තමන්ගේ ආසවල් ඉටුකරගන්නනම් ඕන උනේ එයාට තිබුනා ලස්සන කන්්‍යවන් බලලම බදින්න.. මොකද ඒ කාලයේ, ඒ වාතාවරනයේ ඒකට එයා ලග ශක්තිය තිබුනා..
බොරලුගොඩ මහතා;12780431 said:දැන් ආය්ශා තුමියගේ ප්‍රශ්නෙට එමු.. ආය්ශා තුමියව බදින්න ඕනේ කියලා නබිතුමාට අදහසක් තිබුනේ නැ.. අබු බක්කර්... ඒ කියන්නේ ආය්ශා තුමියගේ පියා සහ නබිතුමාගේ හොදම මිත්‍රයා තමය් මේ විවාහයට මුල පිරුවේ.. එයාට තමය් ඕන උනේ නබිතුමාව තමාගේ බැනා කරගන්න.. මොකද ඒක එයාට ආඩම්බරයක් නිසා...ඒකට හදීස් සාක්ශි තියනවා ඕන තරම්.. අනිත් මීට අවුරුදු 1500 ට කලින් ඒ වගේ විවාහ වෙනේක සාදරන දෙයක්.. ඒකටත් ඕන තරම් සාක්ශි තියනවා.. ඔයාට ඒ ගැන යම්කිසි පැහදිලි කිරිමක් ඕනේනම් මෙ ලින්ක් එකට ගිහිල්ලා බලන්නත් පුලුවන්..
http://www.islamswomen.com/marriage/ayshah_and_muhammad.php
කොහම නමුත් මේ විවාහය ගැන නබිතුමාට අබුබක්කර් තුමා කිව්වහාම නබිතුමා ඒකට කැමති උනේ නැ.. ඊට පස්සේ දෙවියන් වහන්සේ විසින් නබිතුමා ට ඒකට අනුමතිය දුන්නා.. එකටත් සාක්ශි තියනවා..
බොරලුගොඩ මහතා;12780431 said:අනිත් දේ තමය්.. දැන් කාලේ වගේ නෙමෙය් මීට අවුරුදු 1500ට කලිං.. ඒ කාලේ මිනිස්ස්සු දැන් ඉන්න මිනිස්සුන්ට වඩා හරිම ශක්තිමත්.. ඒ වගේම ඇගේ වර්දනයත් වේගවත්...ගැහනු ලමය් උනත් අවුරුදු 7,8 වෙනකොට වැඩිවීමට පත් වෙනවා.. ආය්ශා තුමිය වැඩිවීමට පත් උනාට පස්සෙ තමය් නබිතුමා ආය්ශා තුමිය එක්ක පවුල් ජීවිතේ ගත කරේ.. එකටත් ඕන තරම් ශාක්ශි තියනවා..
ඒකත් එක්කම නබිතුමා ආය්ශා තුමිය එක්ක අවුරුදු 10ට වැඩිය කාලයක් ජීවත් වෙච්ච බවත් ඒ කාලය තුලදි ඒ දෙන්න ගොඩක් සතුටෙන් ඉදියා කියලත් අපි හැමෝම දන්නවා..
නබිතුමාගේ සහ ආය්ශා තුමියගේ විවාහය දෙවියන්ගේ සහ ආය්ශා තුමියගේ දෙමව්පියන්ගේ
අනුමැතියෙන් සහ ආශිර්වාදයෙන් සිදුවෙච්ච විවාහයක්.. එහම තියෙද්දි අපි ඇය් ඒක ප්‍රශ්නයක් කරගන්නේ??
මම හිතනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා කියලා.. උත්තර හම්බුනේ නැත්තම් මට ඔයාගේ ප්‍රශ්නය තව ටිකක් පැහදිලි කරන්න.. ආයිත් උත්තර දෙන්න බලන්නම්...
බොරලුගොඩ මහතා;12785823 said:ඉස්සෙල්ලා කියපං කවුරු කාටද ත්‍රස්තවාදියෝ?? උඹ ත්‍රස්තවාදියා කියනේක අදහස් කරන්නේ මොන විදිහකින්ද?? ත්‍රස්තවාදියෝ කියනේකට උඹ ලග තියන සාදක මොනවද?? මිනිහෙක් ත්‍රස්තවාදියෙක් කියලා තීරණ කරන්නේ මොන පදනම් මතඩ?? ඒ ටික පැහදිලි කරපං ඉස්සෙල්ලා.. ඊට පස්සේ මම උඹට උත්තර දෙන්නම්..
al-Qaeda( is a global militant Islamist organization)
AL QAEDA eken loketa karapu dewal ubata mathak karanna oona naha neyda?
බොරලුගොඩ මහතා;12787046 said:
මම උඹගෙන් අහපු දේ උඹට තෙරුනේ නැද්ද ??මම ත්‍රස්ත්වාදි කණ්ඩායමක් ගැන ඇහුවේ නැ.. මම අහපු ප්‍රශ්න වලට විතරක් උත්තර දීපං.. උඹේ මතය මට කියපං..
උඹේ කතාව ඇත්තද බොරුද දන්නේ නෑ
ඒත් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නම්
ව්‍යාපාරික් ජීවිතයේද් ගොඩක් මුස්ලිම් අය සමග ගනුදෙනු කරනවා
දෙමල අයත් සමග ගනුදෙනු කරනවා
කිසිම වෙලාවක පෞද්ගලිකව මුස්ලම් හෝ දෙමල අය සමග අවුලක් නෑ
අන්න ඒක වරදවා තේරුම් ගන්න එපා
ඒත් මුස්ලිම් වේවා දෙමල වේවා සිංහල වේවා
අපේ ජාතියට ආගමට කෙලවන්න හදනවනම්
එලකිරියේ ඇතුලේ විතරක් නෙවෙයි
පෞද්ගලික ජීවිතයේදීත් ඒවට එරෙහි වෙනවා
ඒවට ජාති ආගම් භේදයක් නෑ
මම මුස්ලිම් උන්ට කඩේ යනවා නෙවෙයි
මුස්ලිම් උන් අතරේ හොන්ද උන් ඉන්නවා
ඒත් සමහර උන් කරන මේ පදිරි වැඩ නිසා ජාතියම චාටර් වෙලා තියෙන්නේ
එල් ටී ටී තස්ත්‍ර වාදය තියන දවස්වල අපි පොඩියි
ඒත් ඒ පොඩි දවස්වල ඉදන් අපේ හිත්වල විරෝදධයක් මතු වුනේ ත්‍රස්ත්‍රවාදීන්ට මිසක් දෙමල මිනිස්සුන්ට නෙවයි
අවාසනාවට එල්ටීටී එකේ හිටියේ දමිල අය
ඒක නිසා ගොඩක් මිනිස්සු දෙමලු ගැන බැලුවේ සැක සහිතව
ඒ වගේ තමා දැන් මුස්ලිම් උන්ටත් වෙලා තියෙන්නේ
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි
ලෝකෙන්ම සිංහල උන්ට තියෙන්නේ අපේ මේ ලංකාව විතරයි
ඒ ලංකාව ඇතුලේ ඕනි කෙනෙකුට ජීවත් වෙන්න පුලුවන්
ඒත් අපේ සිංහල ජාතියට බෞද්ධ ආගමට කෙලවලා මේක අස්සේ පොර වෙන්න දගලන මොකා වුනත් බාවන්න වුනත් අපි සූදානම් (මම නම් ප්‍රායෝගික කරලා තියනවා)

බොරලුගොඩ මහතා;14154264 said:අනේ පිස්සුද බං..කෙල්ලෝ පස්සෙ යන කොල්ලෙක් නෙමෙය් මම..පොඩි කාලෙ ඉදලම එහමය්..හරියට කෙල්ලෙක්ගේ මූන බලලා කතකරන්නෙත් නැ මම...මම මේක පරිවර්තන කරපු එකක්..මම ලියපු එකක් නෙමෙය්..

ethakota bun ආය්ශා තුමියගේ kamaththak thibunada kiyala poddak pahadili karanna puluwandaබොරලුගොඩ මහතා;12780431 said:
නබිතුමාගේ සහ ආය්ශා තුමියගේ විවාහය දෙවියන්ගේ සහ ආය්ශා තුමියගේ දෙමව්පියන්ගේ
අනුමැතියෙන් සහ ආශිර්වාදයෙන් සිදුවෙච්ච විවාහයක්.. එහම තියෙද්දි අපි ඇය් ඒක ප්‍රශ්නයක් කරගන්නේ??


ethakota bun ආය්ශා තුමියගේ kamaththak thibunada kiyala poddak pahadili karanna puluwanda![]()



තෙඩ් එක පරණ ඇති
ඒත්
577 කියන එකා බම්ප් කරලා
මං ඩේට් එක බැලුවේ නෑ
එහෙනම් ඉතින් කමන්ට් එක අයින් කර ගන්නද

