චිරි චිරි වැස්ස;14574404 said:price නම් දන්නෙ නෑ බං,
navigation වෙනම දාගන්න ඕනෙ නෑ. Maps වල තියනව, උඔ ලංකාවෙද ඉන්නෙ, වෙන රටකද, මොකද ලංකාවෙ navigation වැඩකරනව හොරයි
ලන්කාවෙ මචන්. හ්ම් මෙන්න මෙක ගෑන දන්නවද? පොඩ්ඩක් බලල කියල ඩීපන්කො. Voice Direction Activate කරගන්න ඔනෙ. Thanks මචන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1120521
චිරි චිරි වැස්ස;14575859 said:Navitel එක දාගනින් මචං, මම use කරන්නෙත් ඒක තමා

Avast??චිරි චිරි වැස්ස;14575859 said:Navitel එක දාගනින් මචං, මම use කරන්නෙත් ඒක තමා



Ok මචන්. මම කරල බලන්නම්. මෙකට phone එක Root කරන්න ඔනෙද?
ඔල්සො මට කියපන්කො හොද Anti virus software එකක්.Avast??

මචන් මම මෙක මගෙ Galaxy S duos එකෙ install කරා. ඔක්කොම හරි But map එක පෙන්නෙ නෑහෑනෙ. location එකත් පෙනව. ඹුට් background එක full black.
මම හෑබෑයි Navitel download කලෙ google play එකෙන්. trial version එකෙන් තමයි බලුවෙ. එකද අවුල?
Please help.![]()

මචන්ලා Google play එකෙන් නැතුව, වෙන කොහෙන් හරි Download කරපු .apk file එකක් install කරොත් warranty void වෙන්න පුලුවන්ද?
ane චිරි චිරි වැස්ස mage me questions walata answer denna puluwanam loku deyak
1.) api play store ake download karana apps okkoma mage home screen ekatane save wenne eeka hada ganne kohomada?
2.) mama install karana hama app ekakma install wenna mage sd card ekata. mata mage memory card ekata app install karanna puluwanda?
පලවෙනි එකට උත්තරේනම්, ඒ home screen එකට එන්නෙ shortcuts විතරයි,.
app එක එන්නෙ menu එකට. home screen එකෙන් ඒ shortcuts අයින් කරගන්න පුලුවන්. ඒ shortcut එක press කරගෙනම ඉදල බලන්න, එතකොට recycle bin වගේ එකක් කොහෙ හරි කෙලවරක පෙන්නයි. ඒකට ඇදල දාන්නචිරි චිරි වැස්ස;14578161 said:දෙවනි ප්‍රශ්නෙනම් පැහැදිල් නෑ මචං.පලවෙනි එකට උත්තරේනම්, ඒ home screen එකට එන්නෙ shortcuts විතරයි,.
app එක එන්නෙ menu එකට. home screen එකෙන් ඒ shortcuts අයින් කරගන්න පුලුවන්. ඒ shortcut එක press කරගෙනම ඉදල බලන්න, එතකොට recycle bin වගේ එකක් කොහෙ හරි කෙලවරක පෙන්නයි. ඒකට ඇදල දාන්න



Meekai චිරි චිරි වැස්ස mama install karana hama app ekakma install wenne phone memory ekatane. mata ooni a install wena app mage memory card ekata install karagann.
machan mage sony tipo aken video call ganna puluwan weida.
mage sony tipo aken skype call ganna puluwan weida. mata me dekata hoda app ahema thiyenawan deyan machan![]()


චිරි චිරි වැස්ස;14577976 said:අනිවාර්යයෙන්ම නැහැ



අඩෝ සිරාවට බන් අහන්නෙ, උඹ කියල තියන විදියට මචන් මට මොනවත් හිතාගන්න බෑ නේ...![]()
Any message you compose that has 480 characters or more will be converted into an MMS. This is a restriction on SMS technology
Handecent will switch off the stock notification for you.
Start Handcent.
Menu - settings
Application Settings
Default Messaging Application
Select "All (SMS & MMS)"
Then, to stop it converting to sms make sure as others have said, go into :
menu - setting
send message settings
Untick "Auto converto to MMS"
![]()
Code:http://www.eapktop.com/handcent-sms-4-6-3.html
not tested try and comment

චිරි චිරි වැස්ස;14578508 said:නෑ මචං warranty void වෙන්නෙ නෑ.

චිරි චිරි වැස්ස;14578359 said:Apps install කෙරුවට පස්සෙ settings>applications වලට යන්න. එතනින් insatall කරපු apps වලට ගිහින් බලන්න Move to SD card කියන option එක active ද කියල. ඒක active නම් ඒක press කලාම ඒ app එක SD එකට Move වෙනව. (සමහර එකට කලාම පොඩි පොඩි කේස් යනව. ඒ නිසා මොකටත් app එකේ backup එකක් තියාගෙන move කරපන්.)
tipo එකෙන් back cam එක use කරල skype video call ගන්න පුලුවන්. Play එකෙන් skype Free ගන්න පුලුවන්







