බෑදපු කෙල්ලෙක් +18

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    spitting-smiley-emoticon.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔබ මුලින් දුටුව දිනේ මා
    මගේ හද සලිත වුණා
    ඔබේ වේස මූණ මට පෙනුනා
    මගේ ගොන් කමට මම රැවටුණා
    :angry::angry::angry::angry::angry:

    අලුත් ගායකයෙක් කියෙන්නේ උඹට ගැලපෙනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නිකන් ගොන් වැඩ නොකර හිටහන් බන්
    අනුන්ගේ පව් කරගහන්නේ නැතිව
    උඹට ඇත්තටම කෙනෙක්ට උදව් කරන්න ඕනේ නම්
    කාත් කවුරැවත් නැති අසරණ කෙල්ලෙක්ව බැදපන්

    :yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරි උබ කියනවා උබ එයාට අඩු උන ආදරය දුන්නා කියලා අඉ හිතමු ඇත්තටම උබලා ආදරවන්තයො කියලා:D ඉට පස්සෙ එයාගෙ මනුස්සයා රට ගියා කියලා හිතමු උබත් මාසයක් දෙකක් යන්නෙ නැතිව ඉදපන් එතකොට උබට පෙනෙයි ඔක ආදරයද රාගයද කියලා එයා
    උබව උබෙ හැගිම් එක්ක සෙල්ලම් කරන්නෙ මචන් උබ විතරක් නෙමෙ එ මනුස්සයත් පව්
    උබ නොයා හිටියොත් එයා වෙන කෙනෙක්ව හොයා ගන්නවා තහනම් ගහෙ ගෙඩි එක පාරක් කන කෙනා එකෙ රස දන්න නිසා හැමදාම කනවා :yes:


    පසු
    මෙ ටික මගෙ මල්ලිට කියනවා වගෙ උබට කියන්නම්

    මල්ලි ඔකෙන් දැම්මම ඇත් වෙන්න ඔයාගෙ මුලු ජිවිතෙම විනාශ වෙන්න ෆටන් අරන් දැන්ම ඔවා අමතක කරලා එක්කො වෙන කෙල්ලෙක්ව බදින්න නැත්නම් මග හැරලා ඔයා යන්න ඔය ගැනු කෙනාව.
    මොකද අද ඔයාගෙන් ලැබෙන ආදරය හෙට එයාට වෙන කෙනෙක්ගෙන් ගන්න ඔන තහනම් ආදරයකදි ඔක පොදු දෙයක්
    ඉට පස්සෙ මිනිමැරුම් 3කින් විතර ඔක ඉවර වෙන්නෙ



    බුඩු මල්ලියෙ ඔක අමතක කරලා උබ වෙනස් වෙයන්:cool:

    :yes::yes::yes::cool:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔබ මුලින් දුටුව දිනේ මා
    මගේ හද සලිත වුණා
    ඔබේ වේස මූණ මට පෙනුනා
    මගේ ගොන් කමට මම රැවටුණා
    :angry::angry::angry::angry::angry:

    අලුත් ගායකයෙක් කියෙන්නේ උඹට ගැලපෙනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නිකන් ගොන් වැඩ නොකර හිටහන් බන්
    අනුන්ගේ පව් කරගහන්නේ නැතිව
    උඹට ඇත්තටම කෙනෙක්ට උදව් කරන්න ඕනේ නම්
    කාත් කවුරැවත් නැති අසරණ කෙල්ලෙක්ව බැදපන්

    :yes::yes::yes::yes:

    :rolleyes::yes::yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    .මූ නිකන් මෝඩ ආතල් එකක් වගේ දෙන්නෙ බන් ....
    කමෙන්ට්ස් ටික දැක්කහම තේරෙනවා...
    කැපෙමි...
    තොපි තව අවවාද දීපල්ලා මූව ගොඩ ගන්න...:dull::dull::dull:
    කොල්ලෙක් වගේ ඇවිත් ඉන්නෙ මේ ගෑනිද දන්නෙත් නෑ ඕයි :P:P:P

    මට නම් මුල ඉදන්ම තේරුනා මූ දෙන්නෙ තනිකරම ගොන් පාට් එකක්. :D:D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :no::no: kellek nadaththu karanna hakiyawa thiyana rassawak karanawa.
    adi 5.11 usai.thala elalui.(melo lassanak nam naha :rofl:) body building karanna hithagena innawa:rofl::rofl:. inna geyak thiyanawa oya madida ban.podi wahana kattak thiyanawa .:dull: yahapath ahinsaka gunawath tharuniyak hoyanawa.:rofl: umbalage kawru hari innawa nam danna kiyana kellek kiyapan.

    මම ඇහුවමයි කෙල්ලෙක් නඩත්තු කරන්න පුලුවන් රැකියාවක් තියන එකෙක්. :rofl:
    සමහරවිට තාම කෙල්ලෙක් නැති නිසා උඹ එහෙම හිතන් ඇති. :confused:
    එනිවේ ගුඩ් ලක් මචන් :cool::cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    api unath mulinma kallak set unahama wada daala hukanawa,
    e wage thamai gaanuth
    minihata denne nathi sapa aluthin set una ekata denawa.
    ithin minihata epa wenawa.miniha wenin gaanu set karagannawa.
    u rata innawanam lankawe guu kaali wage nemei hoda hoda kaali gahanawa athi.
    ubata dan oya baduwa raha unata pahu pahu wena kota kohu kohu wenawa.
    onama gaaniyekgei minihekgei sambandakame thiyena sarala de oka thamai.
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    බැදපු මිනිහට අවංක නැති ගැහැණිය උබට අවංකව ආදරය කරයිද?:angry::angry:
     

    arazoysa

    Member
    Aug 8, 2009
    100
    2
    0
    Machan uba karana wade waradi kawada hari umba bandapu dawasaka umbe paul jivithe sarthaka wenne na. bota godak bayen thamai jeewath wenda wenne. danma waradda niwaradi karaganing malli. mama bandapu kenek nisa eka hondata dannawa..
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    "මචන් මම බෑදපු කෙල්ලෙකුට ආදරේ කරා"

    මචන් බැදපු ගෑනියෙක් කෙල්ලෙක් නෙවෙයි, මචන් ඒ ගෑනිගේ මිනිහ පවු බන්, උබටත් දවසක ඔහොම දෙයක් වුනොත්?? ඒ නිසා අමාරුවෙන් හරි හිත හද ගනින්, නැත්නම් උබේ ජීවිතෙයි අර ගැනිගේ පවුලයි විනාස වෙනවා..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    :rofl: උබට පුලුවන්නම් මෙ අබියොගය බාර ගනින් කරලා පෙන්නපන් වෙනස් නොවුනොත් මට කියපන් මම කොන කපනවා උබට ඔනනම් මගෙ ලිපිනයත් දෙන්නම් :rofl:

    TrollFaceDancing.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    මචන් මම බෑදපු කෙල්ලෙකුට ආදරේ කරා.:yes: තාමත් ආදරේ කරනව මචන්,;) ඒ ලමයට වයස 29 ක් වෙනව. මට 25 ක් වෙනව.:angry: එත් පොඩි ගෑටලුවකට තියෙන්නෙ ඒ ලමයගෙ මහත්තය දෑන් ටික දවසකට කලින් ලන්කාවට අවා.:yes::angry: දෑන් ඉතින් අපිට වෙනද වගේ ආදරේ කරන්න බෑ දෑන්.:no: අපේ ඉතින් ඔය පොඩි, පොඩි මතකයන් එහෙම ගොඩාක් තියනව.:love::love::love: එතින් අපි දෙන්නටම අපිව අමතක කරන්න බෑ.:no::no::no: එත් ඉතින් අපි දන්නව කවදාවත් අපිට එකතු වෙන්න ලබෙන්නෙත් නෑ කියල.:yes::yes::yes: ඉතින් මට මෙ වගේ සිද්දියකට ගෑලපෙන ඩයලොග් රින්ගින් ටෝන් එකක් හොයල දෙන්නකො. විහිලුවක් නෙවේ.:dull::dull::dull:

    උඹලා කරන්නෙ තේරුමක් නැති වැඩක් බං. හොඳම දේ තමයි අමාරුවෙන් හරි ඕක අමතක කරලා දාන එක.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    මල්ලි උඹට පොඩි උපදෙසක් දෙන්නම්.. බැඳපු ගෑණුන්ට හරි එන්ගේජ් වෙලා ඉන්න ගෑණුන්ට හරි ගහන එක බලු වැඩක්.. මම දන්නේ නෑ උඹේ ආගම.. ඒත් ආත්ම ආත්මයක් පාසා උඹට දුක් නම් විඳින්න වේවි බුද්ද ධර්මයට අනුව ගත්තොත්... ඔය ගෑනුන්ට අද උඹ නැත්නම් හෙට වෙන එකක්... මම දන්නේ නෑ උඹ ඒ ගෑනි එක්ක එකට බුදියත් ගත්තද කියලා.. ඒකට උත්තරේ ඔව් නම් උඹේ රහ ඒකිට එපා උනාම උඹට පයින් කෙලලා වෙන එකෙක් එක්ක යනවා... ඒ මිනිහව අත ඇරලා උඹට කර ගහ ගන්න උනොත් උඹේ ඇස් පනාපිට වෙන එවුන් එක්ක යනවා... අන්න මරු ඇස් පනාපිටම අපායක් වෙච්ච ජීවිතයක් උඹට ලැබේවි එතකොට.... මම අහපු එකට උත්තරේ නැහැ කියන එකනම් ඒකි ඔතන පොඩි රඟ පෑමක් කරලා තියෙන්නේ මිනිහා රට වෙලාවේ ටයිම් පාස් කරගන්න උඹෙන් ආතල් අරගෙන... මල්ලි බැඳපු ගෑණුන්ට ගහන්න ගිහින් කෙළවගෙන අද පස්ස බිම ඇනගෙන ඉන්න මගේ යාලුවන්ගේ ජීවිත දකින නිසයි උඹට කියන්නේ... බලපන් මම කොච්චරක් නම් ආතල් එකේ ඉනවද කියලා වයස 27 යි.. මම කවදාවත් බැඳපු ගෑණුන්ටවත්, යාලු වෙච්ච කෙල්ලන්ටවත් හු@#$න ගිහින් නැහැ... අසහනේ නම් ඔය ඕනේ තරම් බඩු ඉන්නේ බං... හංසයාට පුලුවන් නම් වතුරින් කිරි වෙන් කරගන්න එයිට වඩා උසස් බුද්ධියක් තියනවයි කියන අපිට බැරිද හොඳ දෙයින් නරක දේ වෙන්කර ගන්න... බණ ඉවරයි...

    උඹට සින්දුවක් ඕනේ නම් "මා දෑසේ වේදනා - ඔබේ දෑසේ පෙම් සිනා - එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා" කියන සින්දුවත් හොඳයි....

    Hats off machan :yes: