කාගේද රෙප් පවර් එක වැඩිම?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,075
    12,029
    113
    Ohio, USA
    අඩේ එහෙමද, මට දැන් ඔයාට ආය ධන රෙප් දෙන්න බැරිද, ඔයාලගෙ මිශන් එක සාර්ථක වෙයිද,වෙන අයත් මේ වරදම කරයිද...:sorry:
    අනේ නිකම් පලයන් හුත්තො යන්න...:lol:

    උඹලට දුක දැන් උඹලා කුනුහරප කියලා, හෙළුවැලි කාන්තාවන්ගේ පිංතූරදාලා, අතරින්පතර කට්ටියට සාදුකාර දෙන්නට බුදුන්ගේ රූප එකෙම පන්සල් පිංතූරදාලා හිඟාකාලා එකතුකරපු +රෙප්වල ඇති වටිනාකමක් නැහ කියන එක තේරුන එකයි.. නමුත් හිඟාකාපු හැටියට ලැබුනු +රෙප්ටික අරගෙන ආයි තවෑකෙකුට +රෙප් දෙන්නටනම් ඌ තවත් එලකිරියේ චාටර්වෙච්ච කුනුහරප කියන එකෙක්ම වෙන්න ඕනේ.. නමුත් එලකිරියට අවන්කවම ආදරෙන් පෝස්ට් දාපු හැමදාමත් හොඳ වටිනා කියන දේවල් පෝස්ට් කරපු උන් ගත්තු රෙප් දැන් උබලා නිසා බල්ලට ගිහිල්ල එඊටවඩා -රෙප් එකේ වටිනාකමක් තියෙනවා.... මට කියන්න අවසර ප්‍රමානෙන් මම කිව්වේ තේරෙන එකාට තේරෙනවා... පුලුවන්නම් තව මගේරෙප් කපපන් උබේ ෆේක්වලිනුයි... තව උබත් එක්ක කුනුහබ්බ කියන බුදුන්ගේ අනුගාමික සෙට් එක එකතුවෙලා... කුණුහරප කියාගෙන බුදුන් වඳින බුදුන්ව අදහන අතරේම හරක්වෙනුවෙන් සියදිවිනසාගන්න සම හරක් උන් ගන හිතුවම හිනා යන්වා ඕයි...:lol:

    w83uq1.jpg
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    නොදන්න දේවල් ගැන කුණුහරුප කියවන්න එපා. මම හාමුදරුවොන්ව දන්නවා. මක්කාව අල්ලගෙන මුහම්මද් කෑ ගහලා කිව්වෙ අල්ලාහු අක්බර් කියලා. ඉතින් ඉස්ලාම් උන් මිනී මරද්දි කියනවා අල්ලාහු අක්බර් කියලා. ලොල්. නැත්තං හලාල් වෙන්නෙත් නැහැනෙ වැඩෙ. මම කිවලා තියෙන දේ තමයි කිව්වෙ. බුදුන්ගෙ අනුගාමිකයො කියන්නෙ බූරුවො බුදුන් අනුගමනය කරනවා නම් කුණුහරුප කියන්නෙ නැහැනෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,075
    12,029
    113
    Ohio, USA

    නොදන්න දේවල් ගැන කුණුහරුප කියවන්න එපා. මම හාමුදරුවොන්ව දන්නවා. මක්කාව අල්ලගෙන මුහම්මද් කෑ ගහලා කිව්වෙ අල්ලාහු අක්බර් කියලා. ඉතින් ඉස්ලාම් උන් මිනී මරද්දි කියනවා අල්ලාහු අක්බර් කියලා. ලොල්. නැත්තං හලාල් වෙන්නෙත් නැහැනෙ වැඩෙ. මම කිවලා තියෙන දේ තමයි කිව්වෙ. බුදුන්ගෙ අනුගාමිකයො කියන්නෙ බූරුවො බුදුන් අනුගමනය කරනවා නම් කුණුහරුප කියන්නෙ නැහැනෙ.

    අල්ලහු අක්බර් කියල කියන්නේ අල්ලහ් අති ශ්‍රේෂ්ටයි කියන එකටයි... ඒක හරියට උඹලා සාදු සාදු සා.. කියල කියනව වගෙයි.. මක්කම මුස්ලිම් අයට ලැබුනට පස්සේ අල්ලහු අක්බර් කියල කිව්වනම් කියන්න ඇත්තෙය් සියලුම ප්‍රශ්ංසා අල්ලහ්ටමයි කියන අදහස අතුවයි... මිනීමරනවා කියන එක අල්ලහු අක්බර් කියාගෙන මරනවානම් ඒකෙන්ම තේරෙනවා අර මිනීමරන වීඩියෝවට පොඩ්ඩක් වැඩිපුරත් එක්කම මුස්ලිම් අය තමයි එහෙම මරන්නේ කියල උලුප්පලා පෙන්නන ට්‍රයි කරනවා කියන එකක්.. නමුත් ඒ අත්තටම මුස්ලිම්ද නැද්ද කියලත් කවුද දන්නේ... ශරීයා නීතියේ එහෙම කාටවත් නීතිය අතට අරගෙන ක්‍රියාකරන්න කියල නෑ...

    අර හාමදුරුවෝ ගිනිතියාගත්තු එක උඹ සාධාරනය කරනවද? දැන් ඒක නිසා අති උන හොඳ මොකද්ද? අර වියට්නාමයේ හාමදුරු නමක් ගිනිතියාගත්තම ඇති උන ලෝක අවධානය ඇති උනාද?

    බුදුන්ගේ අනුගාමිකයෝ කුනුහරප කියන්නේ නෑ ඇත්තටම බුදුන්ව අනුගමනය කරන්වානම් නමුත් මෙහෙන පට්ට කුනුහරපයක් කියලා අරහෙන් උගේ අම්මට... කියාගෙන කුනුහරප කියලා පස්සේ ගමේපන්සලේ ෆොටෝ එකක් හරි බුදුන්ගේ පිංතූරයක් හරි පෝස්ට් කරලා එහෙම නොලැබුනොත් 18+ කියලා ත්‍රෙඩ් දාලා රෙප් ගන්නෞන් ගනයි මම කිව්වේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්‍ය ආගම්වලට පලුයන්න බනින,කුණුහරප කියන අයගේ තමයි වැඩිම රෙප් පවර් එක තියෙන්නේ... ඒකට විරුද්ධව නැගීසිටින අයගේ රෙප් නෑ.. රතු කොටු විතරමයි.
    :no:
    උබ වැරදී මචං,,
    මම මෙතන කවදාවත් කිසිම ආගමකට අපහාස කරලත් නැහැ කරන්නේත් නැහැ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,075
    12,029
    113
    Ohio, USA
    :no:
    උබ වැරදී මචං,,
    මම මෙතන කවදාවත් කිසිම ආගමකට අපහාස කරලත් නැහැ කරන්නේත් නැහැ.

    ඔව් උඹ කවදාවත් අන්‍ය ආගමිකයන්ට කිසිම හේතුවක් නැතිව බනින්නේ නෑ... ඒවගේම උබ වගේම තව අය ඉන්නව එලකිරියේ හොඳ පෝස්ට් දාන හොඳ දේවල් ශෙයාකරගන්න අය... එයාලගෙත් හොඳ රෙප් පවර් එකක් තියෙනව....

    මම කියන එක ඇවිල්ලා මේකයි... කුනුහරපකියල නිල් ෆොටෝස් දාලා ආගම්වලට බැනලා රෙප් හිඟාකාල රෙප් පුරවන් ඉන්න උන් නිසා උබල වගේ උන් ගාව තියෙන රෙප්වල වටිනාකමක් නැතිවෙලා... උඹලට දෙන්න වෙන්නේ ආයිත් අර කුප්ප කුනුහරපකියන බ්ලූ පික්ස් ශෙයාකරගෙන +රෙප් හිඟන්නන්ට ම තමයි.... අසාධාරනය වෙනුවෙන් කතාකරන උන්ට උබලා වගේ උන් දෙන +රෙප් එක වාශ්පවෙලා යන්ව රෙප් එක ලැබිලා දවසක් ඇතුලතම..ඒක උබලා කුනුහරකාරයෙක්ට දුන්නොත් උන්ට ඒ රෙප් පෙන්න පෙන්න උදම් අනන්න පුලුවන් අඩුතරමේ.. ඒකයි මම කිව්වේ දැන් කුනුහරප කියන බ්ලූ ඵ්ටෝස් වලින් රෙප් ගත්තු උන් නිසා උබල ගත්තු රෙප් වලිනුත් වැඩක් නෑ කියලා...

    මේ ඊයේ පෙරේදා දවසක් මම උබ දාපු අමෙරිකන් හමුදාවේ විස්තරයක ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දුන්න අ තව එකෙකුට ඒක බලන්න ලැබෙන්න ඕනේ කියලා... මම දැක්කා ඒකට උබ මට +රෙප් දීලා තිබුනා... නමුත් මම මගේ අදහස අද මෙතන කිව්වටම මගේ රෙප් කපන උන් ඉන්න එකේ මට එහෙම රෙප් දෙන එක උබටත් වටිනාකමක් නැතිවෙනව උබේරෙප් වලින්... නිකරුනේ නාස්තිකලා වගෙයි... එහෙනම් උබටම තේරෙනවනේ... උබේ රෙප් උබ කමති කෙනෙකුට දුන්න්නත් වැඩක් වෙන්නේ නැහ කියන එක...

    ඒ විතරක්ද... උබ දන්නවා අර Scurvy කියන සාමාජිකයා ගැන.. ගොඩක් දුරට අම්ම මතක් කරන එකෙක්... ඌට සමානව අම්ම මතක් කරන්න ඉන්නෙ තව සුලුපිරිසක් විතරමයි මේ එලකිරියේ... Scurvy තමයි එලකිරියේ වැඩිම -රෙප් වලින් රතු කොටු උපරිමයෙන් අරගෙන හිටිය එකා... නමුත් අර අම්ම මතක් කර කර කුනුහරප කියන සෙය් එක මොකද කලේ අර Scurvyගේ රතුකොටු නැතිවෙන්න ඌ අම්ම මතක් කරන වාරයක් වාරයක් ගානේ ඌට + රෙප් වලින් නාවලා ඌව ආයිත් කොල කලා... දන්වත් තේරෙනවද රතු පාට කොටුවලින් කොලපාට වෙන්න තියෙන්න ඕන සුදුසුකම මොනවද කියන එක...
    උබ හොඳ එක මචන්.. උබ හොඳ දේවල් තමයි එලකිරියේ ශෙයාකරන්නේ... ඒක උබ +රෙප් වෙනුවෙන් නොකරන බව මම දන්නවා... ඉදිරියටත් +රෙප් ගන බලාපොරොත්හු නොවීම ඉඳපන්.. රෙප් කියන්නෙ කුනුහරප කියන උන්ගේ ආයුධයක් විතරයි.. ඒකයි අපි ( බොහෝදුරට ) මුස්ලිම් අය මේ + රෙප් වලින් ඈත්වෙලා ඉන්නෙ...

    දැන් උඹට තේරෙනවද මම කලින් ඇයි +රෙප් තියෙන්නෙ කුණුහරප කියන රෙප් හිඟන්නෝ ලඟයි කියන එකේ තේරුම..
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ආනේ නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.අන්‍ය ආගම්වලට කියපා අදහස් කරන්න ඇත්තේ මුස්ලිම් ආගම ගැන වෙන්න ඇති නේ.ඒක ආගමක්ද බන්...:P.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මුස්ලිම් අපේ ඉල්ලිමම අපිට මයිනස් රෙප් දෙන්න කියලයි.
    පුලුවන් තරමින් අපිට රෙප් කපලා අපිව රතුකොටුවලින් පුරවලා තියපල්ලා.
    අපිටත් ඒකයි ඕනේ...
    (අපේ මිශන් එක තේරුම්ගත්තු සෙට් එකක් මුස්ලිම් උන්ට රතු කොටු නොදී + දී පල්ලා කියලත් ත්‍රෙඩ් වැටුනේ එඊනිසයි)
    :lol:

    අපේ මිශන් එක කියලා අදහස් කලේ හරකෙක් මරන් කාලා පොඩි කෙල්ලක් නාකි මුත්තා කෙනෙක්ට බන්දලා පන්සලක් දෙකක් කඩලා දාන වගෙ දේවල් වෙන්න ඇති නේ...:angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    උබලට මාව පේන්න බැරි මම කාටවත් අපහාස කරලා නෙමෙයි.. මම මුස්ලිම් නිසයි උබලට මාව පේන්න බැරි.

    මේකනෙ කේස් එක.. සමස්තයක් වශයෙන් ගත්තහම උබලගෙ හැත්ත ගෙ ගන්න දෙයක් නැහැ.. මහ කාලකන්නි ඉන්නෙ.. එකෙක් දෙන්නෙක් ඉන්නව හොද උන්.. කරන්න දෙයක් නැහැ උබල දිහා බලන්න වෙන්නෙම අර ඇහෙන් තමයි.. උබ අන්තවාදී පොන්ස් කෙනෙක් නෙවෙයි වෙන්න ඇති කරන්න දෙයක් නැහැ..

    විශේෂයෙන් උබල කරන වැඩ අපිට හිරිකිතයි බන්.. ඒක වෙන්න ඇති උබලව එපා වෙලා තියෙන්නේ + මුස්ලිම් මූල දර්මවාදී කාලකන්නි නිසා උබලව එපාම වෙලා තියෙන්නේ..

    9Y7qmQ3.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    uba me rep neda illanne ? :lol::lol:
    රෙප්ස් නෙවෙයි ඉල්ලුවෙ..උබේ අන්තිම ත්‍රෙඩ් එකට මමත් රෙප්ස් දැම්ම(+11) මටනම් ටොගෙන් ලැබුන රෙපක් නෑ..අච්චර මෙච්චර රෙප්ස් තියෙනව කියන අයට අතීතෙ මගේ රෙපුත් එකතුවෙලා ඇති අනිවා :lol:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අල්ලහු අක්බර් කියල කියන්නේ අල්ලහ් අති ශ්‍රේෂ්ටයි කියන එකටයි... ඒක හරියට උඹලා සාදු සාදු සා.. කියල කියනව වගෙයි.. මක්කම මුස්ලිම් අයට ලැබුනට පස්සේ අල්ලහු අක්බර් කියල කිව්වනම් කියන්න ඇත්තෙය් සියලුම ප්‍රශ්ංසා අල්ලහ්ටමයි කියන අදහස අතුවයි... මිනීමරනවා කියන එක අල්ලහු අක්බර් කියාගෙන මරනවානම් ඒකෙන්ම තේරෙනවා අර මිනීමරන වීඩියෝවට පොඩ්ඩක් වැඩිපුරත් එක්කම මුස්ලිම් අය තමයි එහෙම මරන්නේ කියල උලුප්පලා පෙන්නන ට්‍රයි කරනවා කියන එකක්.. නමුත් ඒ අත්තටම මුස්ලිම්ද නැද්ද කියලත් කවුද දන්නේ... ශරීයා නීතියේ එහෙම කාටවත් නීතිය අතට අරගෙන ක්‍රියාකරන්න කියල නෑ...

    අර හාමදුරුවෝ ගිනිතියාගත්තු එක උඹ සාධාරනය කරනවද? දැන් ඒක නිසා අති උන හොඳ මොකද්ද? අර වියට්නාමයේ හාමදුරු නමක් ගිනිතියාගත්තම ඇති උන ලෝක අවධානය ඇති උනාද?

    බුදුන්ගේ අනුගාමිකයෝ කුනුහරප කියන්නේ නෑ ඇත්තටම බුදුන්ව අනුගමනය කරන්වානම් නමුත් මෙහෙන පට්ට කුනුහරපයක් කියලා අරහෙන් උගේ අම්මට... කියාගෙන කුනුහරප කියලා පස්සේ ගමේපන්සලේ ෆොටෝ එකක් හරි බුදුන්ගේ පිංතූරයක් හරි පෝස්ට් කරලා එහෙම නොලැබුනොත් 18+ කියලා ත්‍රෙඩ් දාලා රෙප් ගන්නෞන් ගනයි මම කිව්වේ..

    අල්ලාහු අක්බර් කියන එකෙ තේරුම මම දන්නවා බං. උඹ කියන්න ඕනෙ නැහැ. අනෙ ඕනෙ ඉස්ලාම් රටක මිලිටරි උන් එහෙමයි බන්. අහලා බලපං. ආගම කියමින් තමයි කොරන්නෙ. නිල නොවුනත් ඒක පුරුද්දක්. බෞද්ධ උං නම් බුදු සරණයි කිය කිය සත්තුන්ගෙ බෙලි කපන්නෙ නැහැ. ;)

    හාමුදුරුවො ගිණිතියාගත්තෙ හරක් මරණ එකට විතරක් නෙවෙයි. ආණ්ඩුව කළෙ අනික් කරුණු යට ගහලා හරකා උඩට ගෙනැත් මිනිස්සු හරකා කළ එක. මරණෙ කොළඹ තියන්න නොදී හොරෙන්ම දේහය පැන්නුවා. හාමුදුරුවොන්ගෙ අනික් ඉල්ලීම් මොනවද කියලවත් උඹ දන්නවද ? හාමුදුරුවො ජනාධිපති හම්බුවෙලා ඕවා ගැන කතා කළත් එක්ක. ඒකේ ප්‍රතිඵලය මොක්ක් උනාද කියලා ඉතින් උන දැයින් පේනවානෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,075
    12,029
    113
    Ohio, USA
    :no:
    උබ වැරදී මචං,,
    මම මෙතන කවදාවත් කිසිම ආගමකට අපහාස කරලත් නැහැ කරන්නේත් නැහැ.

    ඔව් උඹ කවදාවත් අන්‍ය ආගමිකයන්ට කිසිම හේතුවක් නැතිව බනින්නේ නෑ... ඒවගේම උබ වගේම තව අය ඉන්නව එලකිරියේ හොඳ පෝස්ට් දාන හොඳ දේවල් ශෙයාකරගන්න අය... එයාලගෙත් හොඳ රෙප් පවර් එකක් තියෙනව....

    මම කියන එක ඇවිල්ලා මේකයි... කුනුහරපකියල නිල් ෆොටෝස් දාලා ආගම්වලට බැනලා රෙප් හිඟාකාල රෙප් පුරවන් ඉන්න උන් නිසා උබල වගේ උන් ගාව තියෙන රෙප්වල වටිනාකමක් නැතිවෙලා... උඹලට දෙන්න වෙන්නේ ආයිත් අර කුප්ප කුනුහරපකියන බ්ලූ පික්ස් ශෙයාකරගෙන +රෙප් හිඟන්නන්ට ම තමයි.... අසාධාරනය වෙනුවෙන් කතාකරන උන්ට උබලා වගේ උන් දෙන +රෙප් එක වාශ්පවෙලා යන්ව රෙප් එක ලැබිලා දවසක් ඇතුලතම..ඒක උබලා කුනුහරකාරයෙක්ට දුන්නොත් උන්ට ඒ රෙප් පෙන්න පෙන්න උදම් අනන්න පුලුවන් අඩුතරමේ.. ඒකයි මම කිව්වේ දැන් කුනුහරප කියන බ්ලූ ඵ්ටෝස් වලින් රෙප් ගත්තු උන් නිසා උබල ගත්තු රෙප් වලිනුත් වැඩක් නෑ කියලා...

    මේ ඊයේ පෙරේදා දවසක් මම උබ දාපු අමෙරිකන් හමුදාවේ විස්තරයක ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දුන්න අ තව එකෙකුට ඒක බලන්න ලැබෙන්න ඕනේ කියලා... මම දැක්කා ඒකට උබ මට +රෙප් දීලා තිබුනා... නමුත් මම මගේ අදහස අද මෙතන කිව්වටම මගේ රෙප් කපන උන් ඉන්න එකේ මට එහෙම රෙප් දෙන එක උබටත් වටිනාකමක් නැතිවෙනව උබේරෙප් වලින්... නිකරුනේ නාස්තිකලා වගෙයි... එහෙනම් උබටම තේරෙනවනේ... උබේ රෙප් උබ කමති කෙනෙකුට දුන්න්නත් වැඩක් වෙන්නේ නැහ කියන එක...

    ඒ විතරක්ද... උබ දන්නවා අර Scurvy කියන සාමාජිකයා ගැන.. ගොඩක් දුරට අම්ම මතක් කරන එකෙක්... ඌට සමානව අම්ම මතක් කරන්න ඉන්නෙ තව සුලුපිරිසක් විතරමයි මේ එලකිරියේ... Scurvy තමයි එලකිරියේ වැඩිම -රෙප් වලින් රතු කොටු උපරිමයෙන් අරගෙන හිටිය එකා... නමුත් අර අම්ම මතක් කර කර කුනුහරප කියන සෙය් එක මොකද කලේ අර Scurvyගේ රතුකොටු නැතිවෙන්න ඌ අම්ම මතක් කරන වාරයක් වාරයක් ගානේ ඌට + රෙප් වලින් නාවලා ඌව ආයිත් කොල කලා... දන්වත් තේරෙනවද රතු පාට කොටුවලින් කොලපාට වෙන්න තියෙන්න ඕන සුදුසුකම මොනවද කියන එක...
    උබ හොඳ එක මචන්.. උබ හොඳ දේවල් තමයි එලකිරියේ ශෙයාකරන්නේ... ඒක උබ +රෙප් වෙනුවෙන් නොකරන බව මම දන්නවා... ඉදිරියටත් +රෙප් ගන බලාපොරොත්හු නොවීම ඉඳපන්.. රෙප් කියන්නෙ කුනුහරප කියන උන්ගේ ආයුධයක් විතරයි.. ඒකයි අපි ( බොහෝදුරට ) මුස්ලිම් අය මේ + රෙප් වලින් ඈත්වෙලා ඉන්නෙ...

    දැන් උඹට තේරෙනවද මම කලින් ඇයි +රෙප් තියෙන්නෙ කුණුහරප කියන රෙප් හිඟන්නෝ ලඟයි කියන එකේ තේරුම..

    BUMP
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩේ එහෙමද, මට දැන් ඔයාට ආය ධන රෙප් දෙන්න බැරිද, ඔයාලගෙ මිශන් එක සාර්ථක වෙයිද,වෙන අයත් මේ වරදම කරයිද...:sorry:
    අනේ නිකම් පලයන් හුත්තො යන්න...:lol:

    :sorry::sorry::sorry:

    duka hithuna saho
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    reputation_neg.gif
    කාගේද රෙප් පවර් එක වැඩිම? 09-20-2013 09:09 AM -7 thoge kata wedi
    reputation_neg.gif
    කාගේද රෙප් පවර් එක වැඩිම? 09-19-2013 01:03 PM -6 dan saneepada
    reputation_neg.gif
    කාගේද රෙප් පවර් එක වැඩිම? 09-19-2013 11:08 AM හිඟා කන්න එපා පකා
    reputation_balance.gif
    කාගේද රෙප් පවර් එක වැඩිම? 09-19-2013 08:18 AM
    reputation_neg.gif
    කාගේද රෙප් පවර් එක වැඩිම? 09-18-2013 09:59 PM me kohewath nathi site ekaka rep wadi una kiyala ubata sammana hambenawada??