රනිල් විපක්ෂනායක කමින් ඉවතට!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif

    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif

    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මං හිතන්නේ නෑ බං රනිල් අස උනා කියල මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් වෙයි කියල. රටේ බත් කන හරක් 60% ද කොහෙද ඉන්නවා කියල මේ පාර චන්දෙන් ඔප්පු උනා.

    හරක් බහුතරය ඉන්න රටක පාලකයන් ලෙස හරකෙක් ම මිස සිංහයෙක් පත් නොවේ
    හරක් බහුතරය ඉන්න රටක විපක්ෂ නායක කමට හරකෙක් මිසක් සිංහයෙක් ගෙන් වැඩක් නොවේ
    සිංහයා සිංහ නාද කලද, හරක් බලා සිටින්නේ උම්බෑ කියනකන්ය.

    ලංකාව වගේ 3 ක්ලාස් රටකට හරියන්නේ සරම අඳින, රව්ල වවන, ළමයි වඩාගන්න, පපුවට අතින් ගහල දිවුරන උන් මිසක් ආර්ථික අතින් සහ දේශපාලන දැනුමින් පරිනත වුවන් නොවේ.

    රනිල හරි කියා මම නොකියමි. රනිල් හොරෙක් නොවේ, එත් පොරගේ ක්‍රමය ලංකාව වගේ 3 ක්ලාස් රටවලට හරියන්නේ නැත. කොටින්ම දකුණු ආසියානු ටිපිකල් වැද්දන්ට හරියන්නේ නැත. ඕනිම ජඩ වැඩක් කර එත් මාර්කටිං පාරෙන් ලංකාවේ දේශපාලුවන් ගොඩ යන්නේ එනිසයි.

    රනිල අයින් වෙලා ඒ වගේ පොරක් ආවොත් වැඩක් නොවේ
    මහින්ද පන්නන්න නම් ඒ වගේ කෙනෙක් එන්න ඕනා
    කොටින්ම මේ ආණ්ඩුව පන්නන්න නම් ආණ්දුවේ ඉන්නා වගේ උන් සෙට් එකක් විපක්ෂයේ ඉන්න ඕනා

    වෙනත් රටවල උන ලෙස ජනතාව පෙළගැසී ආණ්ඩුව හෝ පාලකයන් ගෙඩර යැවීම නම් ලංකාවේ මේ ආත්මයේ සිද්ද නොවෙන බව මම ඕනිම ගානක් ඔට්ටු අල්ලා පවසමි. එතරම් කොන්ද පණ ඇති සහ හර්දශාක්ෂියට එකඟව වැඩ කරන ජනතාවක් ලංකාවේ නැත.

    sirawatamaaaaaa:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රනිල් ගියාම ඉස්සරහට තියෙන ඡන්ද ටික දිගට හරහට දිනයිද? ඊයෙ තියපු ඡන්දෙන් ආන්ඩුවට ඡන්දෙ දුන්න අය හෙට අලුත් නායකය නිසා ඒ තීරනය වෙනස් කර ගනීද? මීඩියා කාරයොන්ට ඕනම කලු චරිතයක් සුදු කරන්නත් ඕනම සුදු චරිතයක් කලු කරන්නත් පුලුවන්නෙ. පුද්ගලික මාධ්‍යයකට මේ තරම් හරියක් කරන්න පුලුවන් උනේ කොහොමද? කව්ද කියන්නෙ මාධ්‍යය නිදහස නෑ කියල. :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    රනිල් ගියාම ඉස්සරහට තියෙන ඡන්ද ටික දිගට හරහට දිනයිද? ඊයෙ තියපු ඡන්දෙන් ආන්ඩුවට ඡන්දෙ දුන්න අය හෙට අලුත් නායකය නිසා ඒ තීරනය වෙනස් කර ගනීද? මීඩියා කාරයොන්ට ඕනම කලු චරිතයක් සුදු කරන්නත් ඕනම සුදු චරිතයක් කලු කරන්නත් පුලුවන්නෙ. පුද්ගලික මාධ්‍යයකට මේ තරම් හරියක් කරන්න පුලුවන් උනේ කොහොමද? කව්ද කියන්නෙ මාධ්‍යය නිදහස නෑ කියල. :lol:

    SIRASA ganada?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    SIRASA ganada?

    අවුරුදු කීපයක් එකදිගට නිවුස් වලින් මඩ ගහපු එකනෙ කරේ. උන්ට ඕන උන්ගෙ අතේ නැටවෙන මිනිහෙක් නායකය කරගන්න. ඊට වඩා හොදයි සිරස කියල පක්ශයක් හදාගෙන ඡන්දෙ ඉල්ලුව නම්.