සෝම හිමියන් අපවත් කල අයුරු(සාක්ෂි සහිතයි)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
එක ප්‍රශ්නයයි මල්ලි තියෙන්නෙ.. ඔයෙ මෙදානන්ද කියන්නෙ අර පුරා වස්තු විකුනලා රටෙ නය ගෙවන්න පුලුවන් කියපු උන්වහන්සෙද?? කලකට පසු ගොටාබය තුමාට කඩෙ ගිය කෙනාද?? නිදන් හාරපු උත්තමයා නෙද? දැන් ආගිය අතක් නැති කෙනා නෙද?

…එක ප්‍රශ්නයක් කිව්වට ගොඩක් ඇහුවද මන්දා??

බොල හු*තිගෙ පුතෝ කෝ සාක්ෂි?:P:P:P:P:P:P
 
Mrsaata

Member
Jul 13, 2011
252
32
0
නමුත් නියම මිනිස්සුන්ට ඕකා මැරුන එකට ඇසට කඳුලු උනන්නේ නෑ..
නැට්ටට කිරි උනනවා... ඕකා මහා ථේරවාදී කියන නිකායේ එකෙක්.. පර බල්ලෙක්... ඌ පනපටින් හිටියෝතින් මුස්ලිම් බෞද්ධ, ක්‍රිස්තියානි බෞද්ධ කියලා මේරටේ තවත් ඊලාම් යුද්ධ2ක් මෙලහකටත් නැගලා යනවා ඇති....
ඌ ගිය ආත්මේ කරපු පජාත පර වැඩක් පඩිසන් දීලා මේ ආත්මේ බල්ලෙක් වගේ මැරිලා ගිය එක ලොකු දෙයක්.... දෙමල ඊලාම් යුද්දෙන් බැට කාපු මිනිස්සු බේරුනා තව යුද්දයන් නෑවිත්... මම නම් හිස නමා ආචාරකරනවා ක්‍රිස්තියානි පල්ලියට මේ කරපු මහඟු සේවයට මේ වගේ පිස්සු බල්ලෙක්ව කල්වේලා ඇතිව හඳුනගෙන නැති කරපු එකට...

machan uba muslimda? mm minissunta aathma kiyala deyak thynawa kiyala piligananwada uba? mm gya aathme , me aathme, iilaga aathme, pin,paw? mmm dan nathi nisa ahanne ube comment eka dakala...
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Methana kuta plan ekak thibena bava Soma himita avabodha novima kanagatuwata karunaki. Soma Himi deva agam vala thiyena boru nitharama penva dun Hamuduru namaki. Mea photos valin try kara atthe, Deva agam valin Soma Himi Sahathika laba ganna vidiya saha photos valin nitharama Soma Himi patthakin thaba, Deva gathi varayata Mulikathvaya [priority] eka denna try kara atha. Soma Himi Mun gen Prizes certificates ganna mea photos dakkama pita kenekuta mehema penenna puluwan. Mea devagathi waru Soma himiyan desana karana deya anumatha kaladha ? Ehema nathinam Soma Himiyan Devagathi waru desana karana deya anumatha kaladha kiyala. Deva gathi varun ge Kapati dushta plan ekata Soma Himi ahu unadha ?
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,067
    12,021
    113
    Ohio, USA
    මෙමනුස්සය තොපේ ආගමට කුණුහරප කියව කියව අපහස කර කර අතක් පාතක් නැතුව හිටපු රස්තියාදුකාර නානසාර වගේ එකෙක් නෙවෙයි ,, මේ මනුස්සය හිටියනම් අද උබලට කිසි ප්‍රස්නයක් නැතුව ඉන්න තිබුන මොකද මේ මනුස්සය කාටවත් බනින්න ගරහන්න ගියේ නැහැ , මේ මනුස්සය හැදුවේ බුදුදහමේ ආරක්ෂාව වෙනුවෙන් පනතක් සම්මත කරගන්න , එක තමයි ඇත්තටම කරන්න ඕනි දේ මුන්ගේ මේ අගම නැති වෙනවා කියල දගලන එකට , හැබැයි දැන් ඉන්න නානසාරලා නිසානම් උබලටයි මුන්ටයි යුද්දයක් ඇතිවෙයි , මොකද දැන් ඉන්න එකෙක්ටවත් පවතින රජයට එරෙහිව කටක් අරින්න පන නැහැ , ඒවාට සින්හයෝන්ගේ කොදු නැ ...දැන් ඉන්න උන් කරන්නේ මුස්ලිම් උන්ට බැන බැන තප්පුලන එක , ඒ මනුස්සය හිටියනම් කාටවත් බැන බැන තප්පුලන්නේ නැහැ , ආගමේ ආරක්ෂාවට වෙනස් කරන්න ඕනි මොකක්ද කරන්න ඕනි වෙනස මොකක්ද කියල ඒ මනුස්සය දැනගෙන හිටිය

    මම මේ පෝස්ට් එක දැම්මේ ගොඩාක් කාලෙකට කලින්... මගේ ආගම මුස්ලිම් වීම නිසා බැනුම් අහපු කාලේ.. පස්සේ මම කිසිම ආගමකට සැරින් කතාකරන එක නැවැත්තුවා... ඒක මෙන්න මේ ත්‍රෙඩ් එකේ වෙච්ච සිදුවීමක් නිසා මට මාව වෙනස් කරගන්න හිතුනා..

    http://www.elakiri.com/forum/showthread.php?p=16011706#post16011706

    එතනින් පස්සේ මම දාපු පෝස් ත්‍රේඩ්ස් ඔක්කොම ආගම්වලට අදාල නැති දැනුමට දෙයක් එකතුකරගන්න පුලුවන් හා දේශපාලනය ගැන සමහර දේවල් විතරයි... මම මේ පෝස්ට් එක දැම්ම එකට අවංකවම එලකිරියේ සෝම හාමදුරුවන්ව අගයන හා ගරුකරන සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා... ඒ මම කලින් කිව්ව ත්‍රෙඩ් එකේ සිදුවීම නිසා මම මාව
    වෙනස් කරගත්තු නිසා... (සමහරු ඒක වැරදි කෝනකින් බලනවා.. මට ඒකට කරන්න දෙයක් නෑ.. ) මම එන පොට හොඳ නෑ කියලා සමහරු ආයිත් මේ ත්‍රෙඩ් එක මේ ඊයේ පෙරේදා බම්ප් කරවලා මගේ රෙප් කපන්න කටයුතු කරන එක ඇඩ්මින් පවා දැන් දන්නවා.. මම ඇඩ්මින්ටත් කියලයි තියෙන්නේ මම දැන් එලකිරියේ ඉන්න විදිය ගැන.. ඒ නිසා මේ පෝස්ට් එක සම්භන්ධව මම අවන්කවම නැවතත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා...
    මින් ඉදිරියටත් කොයි තරම් උසි ගැන්වීම් කරවලා මගෙන් ආගම් විරෝධී හෝ දැඩි වාග් ප්‍රහාරයන් බලාපොරුත්තු වෙන අයට කියන්න තියෙන්නේ ඒකට වෙන කාවහරි අල්ල ගන්න කියන එක විතරයි...

    මම මේ ත්‍රෙඩ් එකේ මේක දැම්මේ මම ඉස්සර වගේ ආගම් වලට සම්භන්ධ දේවල් වලට රිප්ලයි කරන්නේ නැති උනත්.. මගේ පරන පෝස්ට් වල වකීමෙන් මම නිදහස් කියන එක කියන්නයි...

    මින් ඉදිරියට මේ ත්‍රෙඩ් එකේ හෝ මෙවැනිම ත්‍රෙඩ් වල රිප්ලයි කරන්න යන්නෙත් නෑ... ඒ වගේම මම කාගෙවත් රෙප් කපලත් නෑ කපන්නෙත් නෑ... ඒක ඇඩ්මින් හා මොඩ්ලා ගෙන් අහලා තවුරුකරගන්න පුලුවන් සැකයිනම්...

    හැමෝටම සුබ දවසක්...
     
    Last edited:
    • Like
    Reactions: pizzu puza

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    සෝම හිමියන්ගේ අපවත් වීම ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔතන නම් කිසිම හොරයක් කරලා නෑ. ඔය හැම දේකම Video එකක් තියෙනවා. ඒක බලලා කෑ ගහපල්ලා. නිකන් ඉන්න බැරුවට හරකෙක් හදපු ෆොටෝ වගයක් හොයන්නේ බලන්නේ නැතිව. නිකන් විහිලුවක් වෙලා සෝම හිමියන්ටත් අපහාස වෙනවා :dull::dull:

    Bump