ඉක්මනින් Muscle Build කරගන්න පුලුවන් නියම වැඩක්.සති&
Elakiri එකෙත් ඉන්නවනේ ගොඩාක් ඇග හදාගන්න මහන්සිවෙන අය මම අද කියලා දෙන්න යන්නේ Gym යන්නේ නැතුව ඇග හදාගන්න නියම ක්‍රමයක් ගැන.මම Elakiri එකෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා.හරි මුලුන්ම කියන්න ඕන මේක Advertising වැඩක් නම් නෙවෙයි.මම මේක අත්හදාබලල වෙනසක් දැකගන්න පුලුවන් උන නිසයි මම මෙහෙම දාන්න හිතුවේ.හරි එහෙනම් වැඩේට බහිමු.මුලින්ම මේ වැඩේ කරන්න Sandalee Maxi Muscle Guide කියන Cream එක ඕන වෙනවා.මේ Cream එක එච්චර ගානක් වෙන්නෙත් නැහැ .මේක ගොඩාක් සින්හල බෙහෙත් කඩවල් වලින් මිලදී ගන්න පුලුවන්.තව දෙයක් කියන්න ඕන මේක සින්හල බෙහෙතක්.ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
හරි දැන් මේ Cream එක අරගත්තා කියලා හිතමුකෝ.ඉස්සෙල්ලා ඔයාගේ ඇගේ Muscle Build කරගන්න ඕනේ කියලා හිතෙන තැන්වල මේ Cream එකෙන් පොඩ්ඩක් අරගෙන හොදින් ආලේප කර පිරිමදින්න.ඊට පස්සේ ඒ කියන්නේ මේ Cream එක ගාලා විනාඩි 10 කට පමණ පසු ඔයා ඒ ආලේප කරපු තැන්වලට හරියන්න Workouts කරන්න.උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔයාට ඔයාගේ Chest එකේ Muscle Build කරගන්න ඔනේ කියලා එහෙනම් මම පහත දාලා තියනව වගේ Chest එකට Workout එකක් කරන්න පුලුවන්.මේ දාලා තියන Chest Workout Video එකනම් සුපිරියි.නමුත් අමාරුයි.හැබැයි වැඩියෙන් මහන්සි වෙනතරමට තමයි ප්‍රතිපල තියෙන්නේ.මටනම් මේකෙන් දවසකින් වගේ වෙනසක් දැකගන්න පුලුවන් උනා.ආ තව දෙයක් කියන්න අමතකවුනා Gym යන අයටත් මේක Use කරන්න පුලුවන්.
මෙන්න Chest එකට සුපිරි Workout එකක්
http://www.youtube.com/watch?v=xaOyi0_0Gv0&feature=player_embedded
මෙන්න මේ Video එකට තියන Comments මෙතනින් බලන්න.තව ඔයාලට ගොඩාක් Workout Videos මේ Site එකෙන් බලාගන්න පුලුවන්
http://www.sixpackfactory.com/home-chest-workout/
තව ඔයාලට Biceps, Triceps වල වගේ Muscle Build කරගන්න ඕනනම් ඒ තැන්වල මම ඉහත කියපු විදියට මේ Cream එක ගාලා ඒවා වලට හරියන Workouts කරන්න.ඔයාලත් මේක කරොත් ප්‍රතිපල ලැබුනොත් මෙතන Post කරන්න අමතක කර්න්න එපා.හරි එහෙනම් අදට එච්චරයි.හොදනම් Rep එකකුත් දන්න.

Last edited: