Full Face හෙල්මට් ඉවරයි

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    11018333_769153503176113_6563302319430660218_n.jpg
     
    ස්ත්‍රී දූශන නවත්වන්න, වහා ක්‍රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්‍රේකින්ග් නිවුස්
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    Full Face දාන හැමේාම හොරු නොවෙයි
    ලංකාවේ පොලිසියට කරන්න පුළුවන් එච්චරද
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,365
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ස්ත්‍රී දූශන නවත්වන්න, වහා ක්‍රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්‍රේකින්ග් නිවුස්
    :rofl:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    දැන් මෙතන තියෙන්නෙ ආරක්ශාවට වඩා අලුත් එකක් සල්ලි දිලා ගන්න වෙන එකනෙ පුරශ්නෙ :P නීතියෙ වැරුද්දක් කියන්නත් අමාරුයි මට නම්.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,111
    1,973
    113
    මගෙ තියන හෙල්මට් එකෙ කට වැහෙන කොටස කපල පාවිච්චි කරනව වැඩේ ලෙහෙසියි හැක්සෝ බ්ලේඩ් එකේ ගාන විතරයි යන්නෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    දැන් මෙතන තියෙන්නෙ ආරක්ශාවට වඩා අලුත් එකක් සල්ලි දිලා ගන්න වෙන එකනෙ පුරශ්නෙ :P නීතියෙ වැරුද්දක් කියන්නත් අමාරුයි මට නම්.
    :angry:
    watila homba thalunama kaden aluth ekak gannada? :angry::growl::frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    ඇයි බං එකෙක්වත් දැන් මේ හෙල්මට් අවුල ගැන කතා කරන්නෙ නැත්තේ. මෙහෙම ගියොත් අපේ රටේ කොල්ලෝ ටිකට කෙලවෙයි බං. :angry: