Mulinma gedarin ain weyan machan![]()
Mama kiyanna kata gaththa witharai
Hapoi ban meke inne ara Scurvy kiyanawa wage kalu ketha anathayo tikak ne

Issellama Facebook, online jeewithen ayin weyalla (online life eka serious gannepa)
Mulinma gedarin ain weyan machan![]()






මෙහෙමයි මචන් උබ හොද පොස් කෑලි නම සෙට් කරගන්න හදන්නේ ඒක ලේසි නෑ. පොශ් කෑලි තමයි ජීවිතේ අනියත බව හොදට දන්න කට්ටිය. ඒ නිස උන් කොහොමත් හොයන්නේ ඉන්නටිකේ හොදට වියදම් කරන්න පුලුවන් කොල්ලෙක්.
පොස් කෑල්ලක් ගෙනල්ලා මාස 3න් ඩිවොව්ස් වෙනවට වඩා සාමන්‍ය පෙනුම තියෙන කෙල්ලෙක් හොයාගෙන ජිවිත කාලෙම ඉන්න හිතපන්.
උබ ඉන්නේ කොහෙද ට්‍රේන් වල එහෙම යැවෙන්නේ නැද්ද? ට්‍රේන් වල නම් කෑලි සෙට් කරගන්න ලේසියි. ඔෆිස් ටයිම්වලත් බස් වල සෑහෙන්න සෙට් වෙනවා. බඩුවක් සෙට් කරගන්න නම් එපා.

pissuda ban ubata matath kellk naha. eth mama kamathi kellk innva eki kamathida danne naha. owa hithnn epaa. mata sugur kanna hoda naha. bonna hoda naha. jivithe athal kiyala kisi deyak naha issara thibbuva. eth duk nowi innva machn. ubath hith hayiya karan idahan.
minisunta help karanna nathi bari ayata..
iagana ganna lamayintra
evagen jivithet sathutak hambenva.
Hama kenama ehema na. oya hama kena dihama balanne nathuwa hitha giya ekkenek diya balanna aiye. ethakota hari ne.![]()

31 වයසක්ද බන්? ඔය වයසේ තමයි දැන් කොල්ලෝ බදින්නේ, කෙල්ලෝ බදින්නෙ 26 වගේදි.
උබට ලංකාවෙන් බැරි නම් වෙන රටකින් කෙල්ලෙක් හොයාගන්න අමාරු නෑ පොඩ්ඩක් සමාජයට බැහලා ඉන්න.


@Radioactive
ow mama 1998 aiye

@Radioactive
eya mata wada godak wadimal![]()
