යාල මහින්දට - යාල විනාශයි

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    යාල මහින්දට - යාල විනාශයි

    සත්හඬ කළ ගවේෂණයේදී සොයාගත් ආකාරයට යාල වනෝද්‍යානයේ වන සංරක්ෂණ ඉඩම්වලින් අක්කර 100ක් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ දූ පුතුන්ටය. ඉතිරි අක්කර 900 ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ටය. ගාන්ධිනී රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැගණියයි. ඇයගේ පුතුන් තිදෙනාටම මෙහි ඉඩම් වෙන්කර තිබේ. සිනමන් හෝටලය ආසන්නයේ පහන්ගල ආශ‍්‍රිත අක්කර 58ක භූමියත් මේ පුතුන් සඳහාය. නිපුණ රණවක නමැති මද්දුමයාට ලබාදී ඇති ඉඩම්වල හෝටල් ඉදිකිරීම ආරම්භ වූයේ 2014 වසරේදීය. ඊට අමතරව ෂමින්ද්‍ර, චමින්ද, මනෝජ්, අසංක, මිහිරි, ඊෂණ, රන්දුල, යෝෂිත, හංස යන දූ පුතුන්ටත් යාලෙන් ඉඩම් ලබාදී තිබේ. ලහි ලහියේ ඉදිකළ මේ හෝටල්වල වැඩ නතර වූයේ ඉකුත් ජනවාරි අටවැනිදායින් පසුවය. ජනවාරි අටවැනිදා රාජපක්ෂවරුන්ට ගෙදර යන්නට සිදුවූයේ නැතිනම් මේ හෝටල් 59යම මේ වනවිට ඉදිකර අවසන්ය.

    පරිසර පද්ධතියක් යනු පෘථිවියේ කොටසක් මිස එකී රටට පමණක් අයත් බූදලයක් නොවේ යන්න ලෝකයේ පිළිගැනීමයි. පරිසරය අයිති කාටද යන්න පිළිබඳ එක් පරිසර හිතකාමියකු මෙසේ සඳහන් කර තිබිණි. ‘බොහෝ දෙනෙක් මියගියා වූද කිහිපදෙනෙක් ජීවත් වන්නා වූද ගණනය කළ නොහැකි තරම් ප‍්‍රමාණයක් ඉපදීමට සිටින්නා වූද දැවැන්ත පවුලකට මේ භූමිය අයත් යැයි මම අවබෝධ කර සිටිමි’

    Yala-6.jpg

    භූපති සහ උදකපති

    තත්ත්වය මෙසේ තිබියදී ‘මම මේ රටේ තාවකාලික භාරකරුවා මිස හිමිකරුවා නොවේ’ යන්න කියමින් 2005 බලයට ආ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් කටයුතු කළේ ලංකාවේ පරිසරය ඔවුන්ට ඕනෑ ආකාරයකින් වෙනස් කළ හැකි ඔවුන්ගේ බූදලයක් ලෙස සලකමිනි. මේ නිසා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් යැයි කියාගත් කිසිවකට පරිසර ඇගැයීම් වාර්තාවක්වත් ලබාගෙන තිබුණේ නැත. ඒවා සියල්ල තීරණය කරනු ලැබුවේ දේශපාලන නායකත්වයේ අත්තනෝමතික තීරණ මතයි. තමන් භූපති හෙවත් පොළොවේ අයිතිකාරයාය. උදකපති හෙවත් ජලයේ අයිතිකාරයා යැයි සිතා සිටියේය.

    Yala-5.jpg

    පිරිසුදු පානීය ජලය ඉල්ලා වීදි බැස උද්ඝෝෂණය කළ ජනතාවට මැරුම් කන්නට සිදුවූයේ මේ නිසාය. පරිසරවේදීන්ගේත් රටේ මහජනතාවගේත් විරෝධයන් නොතකා කඳුකරයේ සිට වෙරළ තීරයන් දක්වා දැවැන්ත හෝටල් ඉදිකිරීමට අතිසංවේදී පරිසර පද්ධති ආයෝජකයන්ට පවරා දුන්නේය. මේ නිසා ඉකුත් වසර දහයක කාලය තුළ රාජපක්ෂ ආණ්ඩුවේ පරිසර විනාශය පිළිබඳව පත්තර පිටු පිරී ගියේය. පරිසරය ආරක්ෂා කරගනිමින් ප‍්‍රජාවට උපරිම සහන ලැබෙන වගකීම් සහගත සංචාරක කර්මාන්තය (Responsible Tourism) වෙනුවෙන් ලෝකයේ රටවල් අතර සම්මුතීන් ගොඩනැගෙද්දී ඒවාට පයින් ගසන දූපත් මානසිකත්වයකින් කටයුතු කළේය. නේචර් ටුවරිසම් (Nature Tourism), ග‍්‍රීන් ටුවරිසම් (Green Tourism), වයිල්ඞ්ලයිෆ් ටුවරිසම් (Wildlife Tourism) ඉකෝ ටුවරිසම් (Eco Tourism), යනු සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කල් ඉකුත් වූ සංකල්පයන් ලෙස වත්මනෙහි පිළිගැනෙන අතර මේවායේ පොදු එකතුවක් ලෙස වගකීම්සහගත සංචාරක කර්මාන්තය (Responsible Tourism) යන සංකල්පය බිහිවී ඇත. මෙකී ජාත්‍යන්තර සම්මුතිය මඟින් පරිසරයට හානි සිදුනොවිය යුතුය. ප‍්‍රජාවට, සංස්කෘතියට බාධා නොවිය යුතුය. ප‍්‍රජාවට උපරිම සහන ප‍්‍රතිලාභ ලැබිය යුතුය යන්න පිළිගෙන තිබේ.

    Yala-3.jpg

    නාමික ඇමැතිවරු

    ඉකුත් ආණ්ඩුවේ පරිසර ඇමැතිවරයකු සිටියද තීන්දු තීරණ ගනු ලැබුවේ විධායක ජනාධිපති ප‍්‍රමුඛ ඔහුගේ සහෝදර සහ පුත‍්‍ර සමාගම විසිනි. අමාත්‍ය මණ්ඩලයට විෂයන් සහ ආයතන පිළිබඳ ගැසට් නිවේදනයේදී 2010 වසරේ වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් විෂයක් විය. 2012 වසරේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට පැවරිණි.

    විනාශය දැවැන්ත ලෙස ඇරැුඹෙන්නේ එතැන් සිටය. ඉකුත් මාස කිහිපයේ සිටම විල්පත්තුව ඇවිළෙන්නට පටන් ගත්තේද මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එනයින් ගත් කල මේ විනාශයට පාර කැපූ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා අමතක කොට රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා පමණක් අල්ලා දඬුකඳේ ගසන්නට පෙලඹීම කොතෙක් දුරට යුක්තිසහගත වේද? 2010 වසරේ අපූරු යළි පදිංචි කිරීමක් හා ගොවිබිම් අත්පත් කරගැනීමක් ආරම්භ විය. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර 2500ක් එළිපෙහෙළි කොට යළි පදිංචි කිරීම ඇරැුඹෙන්නේ 2010 වසරේදීය. යාල වනෝද්‍යානයේ සලටුපාන ලේවාය, නිමලව රක්ෂිතය සහ යාල වනෝද්‍යානයට අයත් වන සංරක්ෂණ භූමි ආශ‍්‍රිතව බඩඉරිඟු කරලක්, මිරිස් කරලක් වගාකරගෙන පාරම්පරිකව ගොවිතැන්බත් කළ ජනතාව පලවා හැර එකී ඉඩම් අක්කර 1500ක් රජයට අත්පත් කරගන්නේද එම වසරේදීමය.

    බැලූ බැල්මට පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් ඉදිරි ක‍්‍රියාමාර්ගයක් සේ පෙනුණද සත්‍යය එය නොවේ. විල්පත්තුවේ වන විනාශය පිළිබඳ මුළු රටේම අවධානය යොමුකළත් යාල වනෝද්‍යානය ආශ‍්‍රිත වන විනාශය කාටවත් පෙනුණේ නැත. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ නියෝග මත යාල වනෝද්‍යානයේ කලාප අංක 04 සමාගම් 4කට කඳවුරු බිම් පවත්වාගෙන යාම සඳහා බදු දෙනු ලබන්නේ 2012.02.27 වන දිනය. කොස්ගස්මංකඩ බිම ඇලූමිනියම් කෝපරේෂන් සමාගමටත්, සයිපදිපන් තොටුපොළ ආශ‍්‍රිත බිම ලෙෆඞ් සෆාරි නම් ආයතනයටත්, නාගතියන්තොට බිම කුළු සෆාරි ආයතනයටත්, තල්ගස්මංකඩ ආශ‍්‍රිත භූමිය ‘ඉකොව්ම්’ නමැති ආයතනයටත් බදු දුන්නේය. මීට අමතරව යාල වනෝද්‍යානයේ පල්ලෙ පොත්තල ප‍්‍රදේශය සුපිරි කඳවුරු බිමක් ඉදිකිරීම සඳහා වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේකරගේ හිතවතකුට ලබා දුන්නේය. බැසිල්ගේ හිතවතුන්ට යාල බදු දීම වෙනුවෙන් අල්ලසක් ලෙස විෂයභාර වනජීවී අමාත්‍යවරයාගේ හිතවතකුට අක්කර පහක භූමියක් ලබාදීමට බැසිල් කාරුණික වී තිබිණි. මීට අමතරව වනාන්තරවල ඇති ඛනිජ ද්‍රව්‍ය ඒවායින් ඉවත්කර ගැනීම සඳහා 2012.01.18 වන දින අංක 2/6/4/3/FD/FP දරන චක‍්‍රලේඛය නිකුත් කෙරිණ.

    Yala-14.jpg

    අයිය මලෝ සූදුව

    බැසිල් අයියා රට අභ්‍යන්තරයේ පරිසර පද්ධතියට මෙලෙස විනාශය කැඳවද්දී ගෝඨාභය මල්ලි දකුණු වෙරළ තීරයේ සිට උතුර දක්වාම හෝටල් ඉදිකිරීම සඳහා තම හිතවත් සමාගම්වලට වෙරළ තීරය පවරා දුන්නේය. අප මේ ලියන්නේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට එරෙහිව නොවේ. මේ අයියලා මල්ලිලා එහිදී අනුගමනය කළ ක‍්‍රියාපිළිවෙතෙහි මජර ස්වභාවය ගැනය, ඥාති සංග‍්‍රහය ගැනය. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ, පරිසර ඇගැයීම් වාර්තා, පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ විරෝධයන් තඹේකට ගණන් නොගෙන නොසලකා හැර මේ නිහීන ක‍්‍රියාව සඳහා ඊට අවශ්‍ය අණපනත් මුලින්ම සංශෝධනය කරගත්තේය. නව නීති රෙගුලාසි සඳහා කැබිනට් අනුමැතිය ගත්තේය. මේ නිසා වැරැුදි ක‍්‍රියාව නීත්‍යනුකූල ලෙස සිදුකළේය. බදියුදීන් ඇමැතිවරයා විල්පත්තුවට කළ විනාශය බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා යාලට කළේය. මේ නිසා යාල වනෝද්‍යානයේ (Buffer Zone) පේ‍්‍රරක කලාපයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ඇත්තේ හෝටල්ය. ඒවාට හරි අපූරු නම් යොදාගෙන තිබේ. ‘තුරු වදුල’, ‘වන වදුල’ ඒවායින් කිහිපයකි. යාල වනෝද්‍යානයේ සීමාව මිනිසුන් විසින් ඉදිකරන ලද විදුලි වැටට සීමා වුවත් වන සතුන්ට මේ සීමාවන් අදාළ වන්නේ නැත. මේ නිසා අද වනය තුළින් එළියට පැමිණි වනසතුන්ගේ පියවර ලකුණු තිබුණත් නැවත ඔවුන් වනයට ගිය පියවර ලකුණු දුලබය. වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපය අහිමි වීමෙන් වනෝද්‍යානයෙන් පිටතට පැමිණෙන ඌරන්, මුවන්, ගෝනන්, හාවුන්, ඉත්තෑවන් යනාදී සතුන්ගේ ඉරණම සුපිරි හෝටල්වල කෑම මේසයේ පිඟන් මතින් කෙළවර වන්නේය. යාල වනෝද්‍යානය ආශ‍්‍රිතව කබානා සහ හෝටල් තුළ ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත්ව තිබෙන්නේ දඩයමට ගොදුරු වූ සතුන්ගේ අවයව බව ඉකුත් දිනෙක අපි එහි කළ ගවේෂණයකදී දැකගත්තෙමු. ගෝන අං, මුව අං, ඉත්තෑ කූරු, ‘වන වදුල’, ‘තුරු වදුල’ යැයි කියාගන්නා හෝටල් කාමරවල තිබේ.

    ඇතැම් ඒවායේ ඇඳුම් එල්ලන්නට තිබෙන්නේද ඒවාය. යාල වැනි පරිසර සංවේදී කලාපයක වෙළෙඳසල් පවත්වාගෙන යන්නේද දේශපාලන බල පුළුවන්කාරකම මතය. ඉකුත් ආණ්ඩු සමයේ ඉදිකළ එවැනි වෙළෙඳසලක් තවමත් යාල ආශ‍්‍රිත පේ‍්‍රරක කලාපයේ යහමින් පවත්වාගෙන යන්නේය.

    පාබල හමුදා මෙහෙයුම

    යාල වනෝද්‍යානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ පවත්වාගෙන යන අටවන ගජබා රෙජිමේන්තුවට අයත් කඳවුර සහ ගොවිබිමද වන සතුන්ට දැඩි තර්ජනයක් බව වනසත්ව නියාමකයන්ගේ අදහසයි. කෘෂි රසායන දියර සහිත බවුසර් මෙහි දිනපතාම දැකගැනීමට හැකිවේ. මරණයට වගකිව යුත්තකු නැති වනසතුන්ගේ මළ සිරුරු කියාපාන්නේ මෙහි ආදීනව නොවේද?

    Yala-18.jpg

    වෙඩි වැදී මියගිය අලියාට හෝ ඇතාට මරණ සහතික දෙන්නේ ඇත්ත හේතුව වසන්කරය. වස විස කවන ලද මස් කා මියයන දිවියන්ගේ මරණ ලැයිස්තුව තවත් පහළට ලියැවෙමින් තිබේ. යාල වනෝද්‍යානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ආසන්නයේ වගා කළ පාරම්පරික ගොවියන් එළවා දමා පවරාගත් ඉඩම්වල අයිතිය දුන්නේ කාටද?

    Yala-2.jpg

    ඒවා රාජපක්ෂවරුන්ගේ හිතවත් සමාගම්වලට සහ ව්‍යාපාරිකයන්ටය. ලැජ්ජා නැති නින්දිත ඥාති සංග‍්‍රහයක්ද මෙහි තිබේ. ඥාති සංග‍්‍රහය සඳහා වෙන් කළ ඉඩම්වලට මාධ්‍යවේදියකුට හෝ සාමාන්‍ය පුරවැසියකුට මෙතෙක් කල් ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. ඊට යුද හමුදා කඳවුරේ ආරක්ෂාව තිබූ නිසාත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන භීෂණය නිසාත් ඉකුත් ආණ්ඩු සමයේ මේවාට ඇතුළුවීම කළ යුතුව තිබුණේ මරණ සහතිකයද අතැතිවය. ඒ නිසා මේ ඥාති සංග‍්‍රහය රටට හෙළිදරව් වූයේ නැත.

    කැලෑ ගස් කපා පවුල් ගස් සිටුවීම

    Yala-1.jpg

    මේ හෝටල්වල වැඩ කළ පෙදරේරුවන්ට ජනවාරි නව වන දින කියා තිබුණේ ලබන මහමැතිවරණයෙන් පසුව යළි වැඩ පටන්ගන්නා බවයි. මේ නොකියා කියන්නේ ‘හිටපල්ලකෝ ඊළඟ ඡුන්දෙන් මහප්පා දිනුවට පස්සේ ආයිත් වැඬේ දෙනවා යන්නයි. තත්ත්වය මෙසේ වුවත් පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසුව යළිත් වැඩ පටන් ගත් බව එක් පෙදරේරුවකු මා සමඟ කීවේය. එය කිසියම් ඞීල් එකක ප‍්‍රතිඵලයක්ද විය හැකිය. ලී දණ්ඩක් කපාගැනීමට වනයට ඇතුළු වීමට සාමාන්‍ය ජනතාවට තහනම් නමුත් හෝටල් හදන්නට මේ ඉඩම් රාජපක්ෂ පුතුන්ට ලබාදීම යුක්තිසහගත වන්නේ කෙසේද? මේ හෝටල් සඳහා අත්තිවාරම් කැපීමේදී ඒවා නිරීක්ෂණය කිරීමට මේ මහත්වරු පැමිණ තිබුණේ හෙලිකොප්ටර්වලිනි.

    Yala-4.jpg

    Yala-10.jpg

    Yala-13.jpg

    වත්මන් ජනපතිද මන්දගාමීය

    දැන් අපි මෙසේ කියමු. තමන්ගේ විධායක බලතල පරිසරය රැකගැනීම වෙනුවෙන් යොදවනවා කියූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාණනි? දැන් මේ වගකීම ඔබ සතුය. විධායක ජනාධිපති සේම විෂය භාර අමාත්‍යවරයා වන්නේද ඔබය. විල්පත්තුවේ වන විනාශයටත් යාලේ වන විනාශයටත් එකඟ වන්නට හැක්කේ කාටද? අඩුම තරමේ විල්පත්තුවේ ඉඩම් එළිපෙහෙළි කර ඒවා සාමාන්‍ය ජනතාවට ලබාදීම තරමක්වත් යුක්තිසහගතය. යාලේ කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එහි සාමාන්‍ය ගොවි ජනතාව එළවා දමා ඒ ඉඩම් ජාවාරම්කාරයන්ට සහ ඥාති පුතුන්ට ලබා දුන්නේය. මිනිස් අවශ්‍යතා නොසලකා පරිසරය රැකගැනීමට ඇතැම් අය කරන යෝජනා ප‍්‍රායෝගික නැත. මිනිසාට අයිතියක් නැත්තේ පරිසරය සිය පැවැත්ම සඳහා සංවර්ධනාත්මකව යොදාගැනීමට නොව තම පැවැත්ම වෙනුවෙන් එය අනාගත පරපුරට නොතබා විනාශ කිරීමටය. එක් පරම්පරාවක බූදලයක් පමණක් සේ සිතා කටයුතු කිරීමටය. රාජපක්ෂලා කරනු ලැබුවේ ලෝක උරුමයක් සේ තබා රටේ උරුමයක් අනාගත පරම්පරාවේ උරුමයක් ලෙසවත් නොසිතා තම පරම්පරාවේ උරුමයක් ලෙස සිතා රටේ වනාන්තර ඉඩම්වලට ඔප්පු ලියාගැනීමය. මේ සඳහා වඩාත් නිවැරැදි වන්නේ ඔස්කාර් වයිල්ඞ් පඬිවරයා නරුමයන් සම්බන්ධයෙන් කර ඇති නිර්වචනයයි. ‘සෑම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නාවුන් නරුමයන්ය.

    Yala-15.jpg

    Yala-17.jpg

    Yala-9.jpg

    Yala-11.jpg

    දයා නෙත්තසිංහ

    - http://sathhanda.lk/feature/518-2015-07-04-09-32-51
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ubalayi amma paw ban :no: මේ බවුසරේ වම් පෑත්තේ army farm :lol: කියලා ගහලා තියෙනවා ආයේ ඔය පච වලට රෑවටෙන්නේ නෑ පොන්ස් වෙන ක්‍රමයක් හොයා ගනින් අනාතයා....

    Yala-2.jpg
     
    • Like
    Reactions: Dilwaale

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Special Forces HQ - Wanni
    නෙදකින් මෙහෙම අතේ පැලවෙන බොරු :frown:
    ඔහොම එකක් වුනානං මේ මාස හයේ ඉඳී හැම මිඩියා එකකින්ම කියන්නෙ නැතුව :lol::lol:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    යකෝ තෝ වදාපු ගෑනිගේ ගෞරවේ තියපන් පකෝ....තෝ උදේ පාන්දර මෙතන පට්ට කෙබර දානවා...තොට නම් පොනිලා 1500 හරි දෙනවා.....පකෝ අපිට මෙවා විස්වාස කොරන්ද තෝ කියන්නෙ......තොට සල්ලි ඕනනම් ඉගෙන ගෙන නෑත්නම් කුලී වෑඩක් හරි කරපන් පොන්ස් අපිව බයිට් එකට ගන්නෙ නෑතුව ඒක නම්බුයි....
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සල්ලි නෑත්නම් හිගා කාපන් monson ඔයිට වඩා නම්බුයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    නෙදකින් ලැජ්ජා නැතිව බොරු ගහන ලස්සන. වේසිගෙ පුතෝ

    තෝ හදනවා වෙනුවට ඒ ගෑනිට යවපු කැරි ටික කන්න වත් දුන්න නං අඩු ගානේ ඒකිගේ බඩ වත් පිරෙනව, අද එහෙනං වේසි ඉයල බැනුම් අහගන්නෙත් නැහැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    Mahinda ge hora shot walata hondatama ridila wage :lol::lol::lol:

    Ithin gono meka athuleth farm ekak daala. Wanni HQ farm bowser ekak meheta genalla :lol:

    පාබල හමුදා මෙහෙයුම

    යාල වනෝද්‍යානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ පවත්වාගෙන යන අටවන ගජබා රෙජිමේන්තුවට අයත් කඳවුර සහ ගොවිබිමද වන සතුන්ට දැඩි තර්ජනයක් බව වනසත්ව නියාමකයන්ගේ අදහසයි. කෘෂි රසායන දියර සහිත බවුසර් මෙහි දිනපතාම දැකගැනීමට හැකිවේ. මරණයට වගකිව යුත්තකු නැති වනසතුන්ගේ මළ සිරුරු කියාපාන්නේ මෙහි ආදීනව නොවේද?
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ජෝක්. :lol:
     
    • Like
    Reactions: Dilwaale

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    සත්හඬ හෙළිදරව්වට පරිසර ලොක්කෝ බයවෙයි - පැමිණිල්ල බර වැඩිලු

    යාල වනෝද්‍යාලයේ ප්‍රේරක කලාපයේ (Buffer Zone)හි ඉදිකර ඇති අනවසර සංචාරක කබානා සම්බන්ධව සත්හඬ පුවත්පත කළ හෙළිදරව්වට අදාළව පරිසරවේදීන් විසින් අද මධ්‍යම පරිසර අධිකාරියට සිදුකළ පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

    ඒ එම පැමිණිල්ල බාර ගැනීම මධ්‍යම පරිසර අධිකාරියට "බර වැඩි" බව පවසමිනි.

    ඒ පිළිබඳ අප කළ කරුණු විමසීමක දී පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මෙසේ පවසා සිටියේ ය.

    "අද පෙරවරු 11 විතර යාල වනෝද්‍යානයේ ඉදිකර ඇති අනවසර කබානා සම්බන්ධව සත්හඬ පුවත් පතේ සිදුකර ඇති හෙළිදරව්වත් අපේ තොරතුරුත් ඇතුළත් පැමිණිල්ලක් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට කතා කළා. අපි මෙච්චර කලක් ඒ විදිහට පරිසර ප්‍රශ්න ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් කරලා තියෙනවා. ඒ සඳහා අවස්ථාව ඔවුන් නිල වශයෙන් ලබා දී තිබෙනවා. ඉතින්, අද මේ ප්‍රශ්නය ගැන කතා කළාම පැමිණිළි අංශයේ හිටපු කෙනා පැමිණිල්ල අහගෙන ඉඳලා අපිට දුන්නු උත්තරය තමයි, මේ පැමිණිල්ල විභාග කිරීම එයාලට බර වැඩීයි කියලා. රක්ෂිතයක මෙවැනි අනවසර ඉදිරිකිරීමක් සිදුකරනවා නම් අනිවාර්යයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබාගතයුතුව තියෙනවා. නමුත් මේ කටයුත්තේ දී එවැනි අවසරයක් ලබාදී හෝ ලබා ගෙන නෑ. එහෙම තත්ත්වයක් තුළ යාල වනෝද්‍යානයේ ප්‍රශ්නය විභාග කරන්න මධ්‍යම පරිසර අධිකාරියටත් බැරිනම් අපි පරිසරවේදීන් විදිහට කාට ද මේක කියන්නේ. අපිට ජිනීවා යන්න කියලද මේ කියන්නේ. කොහොම වුනත් අපි ඉදිරියට ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන බලාධිකාරිය දැනුම්වත් කරන්න ඉන්නේ. ජාතික සම්පතක් මේ විදිහට එක එක්කෙනාගේ දේශපාලන හිතවත්කම්වල උවමනාවන්වලට විනාශ කරන්න දෙන්න බෑ."

    - සංජය ලියනගේ

    - http://www.sathhanda.lk/news/541-2015-07-06-08-58-53
     
    තෝ දාපු එක බොරු කියල පෙන්නුවහම තවත් ඒ පච සයිට් එකෙන් කොපි කර කර දිගටම දදා රනිල්ගෙයි සිරිසේනගෙයි කනාටු බෙටි වල රස ගුණ වරුණා කරන්නේ තමුනුත් තමන්ගේ පවුලේ බර කරට අරන් පඩියට සිරිසේන ළඟ වැඩට ගියාද?

    තේරෙනවා උබල මේ පවුල රැකගන්න දරන උත්සහයක් කියල..

    කාපන් තව ගූ.. :(
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ තෝ වදාපු ගෑනිගේ ගෞරවේ තියපන් පකෝ....තෝ උදේ පාන්දර මෙතන පට්ට කෙබර දානවා...තොට නම් පොනිලා 1500 හරි දෙනවා.....පකෝ අපිට මෙවා විස්වාස කොරන්ද තෝ කියන්නෙ......තොට සල්ලි ඕනනම් ඉගෙන ගෙන නෑත්නම් කුලී වෑඩක් හරි කරපන් පොන්ස් අපිව බයිට් එකට ගන්නෙ නෑතුව ඒක නම්බුයි....

    නෙදකින් ලැජ්ජා නැතිව බොරු ගහන ලස්සන. වේසිගෙ පුතෝ

    තෝ හදනවා වෙනුවට ඒ ගෑනිට යවපු කැරි ටික කන්න වත් දුන්න නං අඩු ගානේ ඒකිගේ බඩ වත් පිරෙනව, අද එහෙනං වේසි ඉයල බැනුම් අහගන්නෙත් නැහැ
    :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තෝ දාපු එක බොරු කියල පෙන්නුවහම තවත් ඒ පච සයිට් එකෙන් කොපි කර කර දිගටම දදා රනිල්ගෙයි සිරිසේනගෙයි කනාටු බෙටි වල රස ගුණ වරුණා කරන්නේ තමුනුත් තමන්ගේ පවුලේ බර කරට අරන් පඩියට සිරිසේන ළඟ වැඩට ගියාද?

    තේරෙනවා උබල මේ පවුල රැකගන්න දරන උත්සහයක් කියල..

    කාපන් තව ගූ.. :(
    ලිඳ පමණි :lol:
    :lol::lol:
     
    Similar threads