Mama meyagen domain Ekak Gaththa. Service Eka meya kiyala Thiyena Widiyama Thamai. Quick. Genuine. Wada Hodai. Ona deyakata cal Ekak Deela Ahaganna Puluwan. Wadeta Full Sup eka Denawa. mama Echchara Oya Wada Danne na. Mata Okkoma Kiyala Deela wade karala Dunna. Great Service. Ona kenek Meyagen Baya Nathuwa Wade Karaganna. Jaya !!!
Oyalage hosting ekath SSD walata change kaloth hodai neda, mokada reliable SSD hosting dena aya hari adui, Enisa market allaganna lesiy..
machan Windows VPS eke OS eka mokakda?
2GB 2Core ekak gannawa num keeyak withara weida?
Matath ganna uwamanawak thiyenawa. Balamu me weekend eka anthimata.
Jaya wewa!
ube Monthly Bandwidth hodatama madi kawurth uben gana ne eka nisa![]()
අනික බන් Unlimited bandwidth හොයන උන් නෑ බන් දැන්...ඒ උඹ හිතාගෙන ඉන්න විදිය තමයිඅනික බන් Unlimited bandwidth හොයන උන් නෑ බන් දැන්...



ඒ උඹ හිතාගෙන ඉන්න විදිය තමයිඅනික බන් Unlimited bandwidth හොයන උන් නෑ බන් දැන්...

man dan unlimited iluwada uben ne neh anika masekata 500Gb wath denna oni LOL![]()
බොරු සෝබන නෑ බන්... නැති දේ බොරුවට තියෙනව කියන්නෙ නෑ 
Shared ඒව හොයන්නෙ මොකටද. පට්ටම Traffic එකක් තියෙන කෙනෙක් නිකන් අවුරුද්දකට පොඩි පොඩි හුජ්ජ ගණන් ගෙවල Shared වල ඉන්නෙ ඇයි? 
Google Server නෙමෙයි බන් මේ...බොරු සෝබන නෑ බන්... නැති දේ බොරුවට තියෙනව කියන්නෙ නෑ
500GB ඕන කට්ටියට VPS තියෙන්නෙ බන්Shared ඒව හොයන්නෙ මොකටද. පට්ටම Traffic එකක් තියෙන කෙනෙක් නිකන් අවුරුද්දකට පොඩි පොඩි හුජ්ජ ගණන් ගෙවල Shared වල ඉන්නෙ ඇයි?
![]()
moko PM danney mata ube bus kadanna oni ne
man kiwe mage review eka 
Machan I want to Host my site... mama Wordpress theme ekak salli walata gaththa... .lk domain ekakuth gaththa.. mama dan mokakda karanna ona? ubalage Premium -1gb package eka mata athida? naththam advanced-3gb ganna onada?