
Wala site ekak karanna domain and hosting denawada?
cost is too much !!!!!

උබේ සර්විස් නම් ගොඩක් හොඳයි
ඉක්මනට මගේ වැඩේ කරගන්න පුළුවන් වුනා
මම හිතනවා මුලදී විතරක් නෙවෙයි හැමදාම හොඳ සර්විස් එකක් දෙයි කියල

Machan Microsoft stack akak nadda?
සමහර යාළුවො Call කරල විස්තර ඇහුව. සමහර යාළුවො Call කරල විස්තර අහල Order කරල Hosting & Domains ගත්ත. සමහර යාළුවො නම් මම දන්නෙත් නැතුවම Paypal පාවිච්චි කරල Hosting Domain අරන් තිබුන. මේ හැමෝටම අපි ඉතා හොඳ සේවාවක් ලබා දෙන්න කැප වෙලා ඉන්නව![]()
Thama ne machan... .asp .jsp dekama denna hithagena inne issarahata ban...

මමත් ගත්ත මචන් 500MB පැකේජ් එකයි.ඩොමේන් එකයි...
අවුලක් තිබ්බොත් කතා කරන්නම්කො..

site eka down wada karnane naha
නැත්නම් Dongel එක Disconnect කරල ආයෙ Connect කරල බලන්න... එහෙම නැත්නම් Proxy එකකින් ගිහින් බලන්න සයිට් එකට.. www.proxybrowsing.com වගේ එකකින්...
මචං.. Site එක ඩවුන් වෙන්න කලින් මොකක් හරි Upgrade එකකට Server Down කරනව නම් අනිවාර්යයෙන් Email එකක් එවනව දවස් 3 කට කලින්... Router එක Off කරල On කරල බලන්න. එතකොට හරියාවි...නැත්නම් Dongel එක Disconnect කරල ආයෙ Connect කරල බලන්න... එහෙම නැත්නම් Proxy එකකින් ගිහින් බලන්න සයිට් එකට.. www.proxybrowsing.com වගේ එකකින්...
![]()
දවස් කීයකට කලින්ට අන්තිමට Down වෙලා තියෙන්නෙ, Server Load එක මේ ඔක්කොම Server එකේ තියෙනව. ඒ ටික මේකෙන් බලා ගන්න පුළුවන් ලොගින් වෙලා..
https://www.peekhosting.com/clientarea/serverstatus.php