ගොඩක් ස්තුති මචන් .. එලකිරියෙන් එළකිරි වගේ සර්විස් එකක් දෙන කොල්ලෙක් ..... උබේ උදව්වෙන් මගේ වැඩේ ගොඩ.....
තෑන්ක්ස් මචං...ගොඩක් ස්තුති මචන් .. එලකිරියෙන් එළකිරි වගේ සර්විස් එකක් දෙන කොල්ලෙක් ..... උබේ උදව්වෙන් මගේ වැඩේ ගොඩ.....

මචං මම වෙබ් එකක් හදනවා මට හොද Joomla Template තියෙන තනක් හොයල දියන්
Aniva. Muge Badu Shur. Wadath E Wagema Quick. Elakiri Dial Eka![]()

හරි මචන් අවුලක් නෑ... දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල වද දුන්නට...
Source: http://www.elakiri.com/forum/showpost.php?p=19323005&postcount=55
මචන් සජිත්.. දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල විස්තර අහගත්තට... සයිට් එක අප් වෙනකම් දීපු හැම සහයොගයකටම ස්තුත්ය්...ෆුල් ඔටොමැටිකලි හැමදේම වෙන නිසා වැඩේ ලේසි
වෙබ් ඩිසයින්.. හොස්ටින්ග්.. මුකුත් නොදන්න මම... මගේම සයිට් එක හදාගෙන යනව දැන්...
මචන් තියෙනව මගෙන් යෝජනාවක්.. බැන්කු කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම දුන්නොත් අපිට වැඩ ගොඩක් ලේසි වෙනවා...
mama aran thiyenne justhost eken.. service eka uparimai. issaraha wada walata uben service eka ganna balaporotthu wenawa machan. jaya wewa. service eka uparimeta denna. mokada web hosting wala aniwa serive elatama thiyenna one... anith un kiyana ewa gana wadiya hithanna epa. a ape un ge hati.
හරියට දිගටම දෙනව මචං Service එක 
danuth mama ekekta ube VPS packages thiyena link eka yawuwa. miniha samaharawita issaraha wada walata gani. thawa mama institute ekaka wada karanne. eke E Commerce igena ganna ena unta uben service eka ganna promote paarak dennam. mokaada untath wadiya salli na piting hosting ganna. ube shared hosting wala price lankawata galapenawa. wade digatama karagena yanna labewa kiyala pathanawa... api recommend karanne uba gana wishwasaya thiyala. eka kadanna epa machan.
ඕන වෙලාවක කතා කරපන්.. සපෝට් එන දෙනව....ube mulu thread ekama kiyewwa machan. uba service eka digatama hodata karagena yaman. magen kauru hari ahuwoth aniwa ubawa recomend karannam issarahata.
Theruwan saranai machan ubalage businees eka thawa hdoata karagena yaman.

Wordpress Hosting & Domain one! Puluwan weida? Ape ekek kiyala udaw karanna hithenawa! adu Sure da?

මචං මම උබට කෝල් කළා, කතා කරපු විදියට එල Dial එකක්, අපේ Hosting එකත් උබෙන් තමා අනිවා ගන්නේ, හෙට අනිද්දම ඒක ගන්නවා සහෝ, අපේ කොල්ලෙක් කරන දේට උපරිම සප් එක දෙනවා,
විශ්වාසයෙන් හොදින් කරගෙන යමු, Good luck saho
එල බන්.. මට නම් මතක නෑ බන්..... අපේම උන් අපිට මෙහෙම බනිද්දි හිත රිදෙනව තමයි. ඒත් ඒකට තනිකරම වගකියන්න ඕන රුපියල් 200 ට කුණු කමට වංචා කරල මිනිස්සු රවට්ටපු උන්... eBay එකේ Sellers ල දැන් ලංකාවට ගොඩක් උන් එවන්නෙ නෑ බඩු. ඒ අපේ උන්ගෙ බලු කම හින්ද. මගෙන් මචං පිටරට සුද්දො 4 දෙනෙක් Dedicated Servers අරන් තියෙනව. උන් සුපිරි Genuine බන්. කිව්වොත් කිව්ව. සල්ලි උන්ට අදාල නෑ. උන්ට මනුස්සකම තමයි වැදගත් බන්. උන් එක්ක වැඩ කරද්දි මාර ලේසී. ඒ වගේම තරහ වෙන්න එපා මචං. මගෙන් මුස්ලිම් දෙතුන් දෙනෙක් Hosting අරන් තියෙනව. උන් හොඳටම දන්නව මම මුස්ලිම් උන්ට පළු යනකන් බනිනව කියල. ඒත් උන් මගෙත් එක්ක ඉන්නෙ මම උන් එක්ක පෞද්ගලික තරහක් නැති හින්ද. උනුත් දන්නව මම බනින්නෙ අන්තවාදයට කියල. උන්ටත් ඕන trust එක බන්. සල්ලි නෙමෙයි වැදගත්. ඒකට අපේ උන්. අපේ උන් එක්ක වැඩ කරන එක තරම් අමාරු නෑ ලෝකෙ කිසිම කෙනෙක් එක්ක වැඩ කරන්න... Email marketing යවල Server එක Auto Suspend උනාමත් අපිට බනින උන් ඉන්නෙ... තනිකරම Server එකේ අවුලක් ලු. Website එක හදාගන්න බැරි උනාමත් ඒක Server එකේ අවුලක් ඕන්න ආ...![]()

බල්ලෝ බිරුවට උන්ට ගල් ගගහ ඉන්න එපා. උඹ කරන වැඩේ අවංකව හරියට කරපන්. එතකොට උඹට කොහොමත් හොඳ කස්ටමර් බේස් එකක් හදාගතහැකි. දෙන සර්විස් එකේ කොලිටිය අඩු කරන්න එපා ලාබේ ගැන හිතල. එහෙම කලොත් තමා කෙල වෙන්නේ. අපේ එවුන් වැඩි හරියක් කරන්නේ ඕකනේ. බත් කඩයක් දැම්මත් මුලින්හොඳයි පහුවෙනකොට බල්ලෙකුට කටේ තියන්න බැහැ. ඔය බනින එවුන් බනින්නෙත් ඒවගේ එවුන්ට අහු වෙලා. මම දන්න එවුනුත් ඉන්නවා ලංකාවේ එවුන්ගෙන් හොස්ටින් අරගෙන කෙල වෙච්ච එවුන්. එහෙමයි කියල හැමෝම එක මිම්මෙන් මනින්නත් හොඳ නැහැනේ. මමත් උඹට ලඟදි දවසක කතා කළා. ලඟදි උඹගෙන් හොස්ටින් පැකේජ් එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ. අපි බලමුකෝ.... හොඳ සර්විස් එකක් දීල, කස්ටමස්ලගේ විස්වාසේ දිනාගෙන ටික ටික ඉස්සරහට යමු.