පිළිකා රෝහලේ නම වෙනස් කරයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පිළිකා රෝහලේ නම වෙනස් කරයි

    17.jpg

    එළඹෙන ජනවාරි මස පළමුවැනිදා සිට මහරගම ජාතික පිළිකා ආයතනය යන නම භාවිතා නොකිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව එම රෝහල 'අපේක්ෂා රෝහල' ලෙස නම් කර තිබෙන බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පිළිකා රෝහලට ඇතුලත් කිරීමේ රෝගීන්ගේ මානසික තත්වයේ වෙනසක් ඇති කිරීම මෙහි අපේක්ෂාව බවයි. නව අපේක්ෂා රෝහලට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    මම පෞද්ගලිකව හිතනවා මේක ගොඩක් හොඳ වැඩක් කියලා..
    මොකද මගේ ලඟම කෙනෙක් පිලිකාවක් නිසා මේ රෝහලේ ඉඳලා මැරුනා, එයා ගැන කවුරුහරි අහන හැම වෙලේම කියන්න වෙන්නේ ලෙඩේ නම එක්කමයි, ඒකෙන් ලෙඩාගේ වගේම අපෙත් මානසිකත්වය පහල වැටෙනවා.. මේ නම හුරු වෙන්න නම් ටික කලක් යයි.. ඒත් මෙහෙම වෙන එක ගොඩක් හොඳ දෙයක් කියලයි මටනම් හිතෙන්නේ..

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ispirithale nama maaru una kiyala lede nama maaru wenne nehe ne ?
    Labana awurudde unath ahuwamath kiyanna wenne oya lede nama ma ne ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ispirithale nama maaru una kiyala lede nama maaru wenne nehe ne ?
    Labana awurudde unath ahuwamath kiyanna wenne oya lede nama ma ne ?

    ඔයා හිතන විදිය ගැන ප්‍රශ්නයක් නැහැ..
    ඒක ඔයාගේ අයිතිය..
    මට දැනෙනවා ඒක..
    මම කැමතියි අඩුම ගානේ ලෙඩා ඉන්න තැන නම හරි වෙනස් වෙනවට..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහරගම කියපු ගමන් ලෙඩා මානසිකව වැටිල ඉවරයි, තව අවුරුදු 50කට පස්සෙ වගෙ ඔය නම වෙනස් කරපු එක වැඩක් වෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Nama maru karanna kalin meke inna asarana leddu gana hithanna one.. me leddunge beheth tikakth horakan karapu eun hitiya meke.. okkotama kalin pahasukam wadi karanna one..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    pilikayathanaya
    mona gon namakda bn eka
    nama wenas karaa ona thama
    eth hoda namak danna ona
    rigwe eka kiwama dannawane mokakda kiyala
    pilika kalla ona na ekata
    doc la unath pilika katha kiyan na
    maharagama yanna kiyanawa