හොදට මොලේ තියනවා, කපටි, ආඩම්බරයි.
. cross කරන්න එපා අවු. 2 පහු වෙනකන්..
මේ ඉන්නේ මගේ බව්වා. අවු. 2යි.
![]()
හෙනම සැරයි පොඩි කාලේ ඉදන්ම මන් හදපු විදිහ තමා.. දැන් අපරාදේ කියල හිතනවා සැර කරේ.. සති 2කට කලින් මගේ කණ කෑවා. මැහුම් 6ක් දැම්ම..
කෑම නම් ඕන එකක් කනවා. වියදමක් නම් ඇත්තෙම නෑ..
මුන් අන්තිම කාලේ ලෙඩ වෙනවා.. ඒක නිසා ඒවටත් මුණ දෙන්න බලාගෙන හදන්න.. ඒ වෙද්දී වියදම් වෙයි ටිකක් වැඩියෙන්.. ගද්දි අම්ම තාත්ත බලල ගන්න.. නහටු cross වෙච්ච එවුන් ඉන්නවා. ඉඩ ඕනේ මුන්ව හදන්න.. මහන්සියක් නම් ඇත්තෙම නෑ.. හොදට සෙල්ලන් කරන්න ඕනේ නැත්නම් ඉතින් අගට කඩා පනිනවා.. නාව්වට පස්සේ auto chun mode එක on වෙනවා..හොදට මොලේ තියනවා, කපටි, ආඩම්බරයි.
. cross කරන්න එපා අවු. 2 පහු වෙනකන්..

nice bawwek
ado gedara ewntath hapa kanawada ban
aparade ehema angry mode haduwe![]()

මේ ඉන්නේ මගේ බව්වා. අවු. 2යි.
හෙනම සැරයි පොඩි කාලේ ඉදන්ම මන් හදපු විදිහ තමා.. දැන් අපරාදේ කියල හිතනවා සැර කරේ.. සති 2කට කලින් මගේ කණ කෑවා. මැහුම් 6ක් දැම්ම..
කෑම නම් ඕන එකක් කනවා. වියදමක් නම් ඇත්තෙම නෑ..
මුන් අන්තිම කාලේ ලෙඩ වෙනවා.. ඒක නිසා ඒවටත් මුණ දෙන්න බලාගෙන හදන්න.. ඒ වෙද්දී වියදම් වෙයි ටිකක් වැඩියෙන්.. ගද්දි අම්ම තාත්ත බලල ගන්න.. නහටු cross වෙච්ච එවුන් ඉන්නවා. ඉඩ ඕනේ මුන්ව හදන්න.. මහන්සියක් නම් ඇත්තෙම නෑ.. හොදට සෙල්ලන් කරන්න ඕනේ නැත්නම් ඉතින් අගට කඩා පනිනවා.. නාව්වට පස්සේ auto chun mode එක on වෙනවා..හොදට මොලේ තියනවා, කපටි, ආඩම්බරයි.
. cross කරන්න එපා අවු. 2 පහු වෙනකන්..

කොහොමද බං සැරට හදන්නේ..අපේ එක්කෙනා පූස් පැටිය වගේ බං.... බුරනවා විතරයි...පාරෙ යන මිනිස්සු පස්සෙන් යනව වෙලාවකට... පෙනුමට බය උනාට ඌ සැර නෑ බං![]()
දවස් 3 පාරක් වගේ ලොකු මස් කට්ටක් දීපන් කන්න.
මස් කට්ට අමුවෙන් උනත් අව්ලක් නෑ.
අමුවෙන් දෙන්න බෑ වගේ නම් මස් කට්ට තම්බලා නිවලා දීපන්.
මාසයක් කරලා බලපන් ඕක.
![]()
ළඟම ඉන්න බැරි නම් සත්තු හදන්න එපා කවදාවත්. මගේ ජර්මන් ශෙපර්ඩ් එකා මැරෙනකොට අවු.12යි. අන්තිම අවුරුදු හතරෙම මම ගෙදර හිටියෙ නෑ. ලෙඩ වෙලා ඉන්නකොටවත් බලන්න යන්න බැරි උනා. ඒ හිතේ අමාරුව කවදාවත් නැති වෙන්නෙ නෑ. මාස දෙකේ ඉඳන් කිරිපොවල අනිතින් කවල හදපු බල්ල බන්.

machanla mage balu patiage me dawas wala hariyata lom halenawa. rasne kale hinda eka normal da ? ballage wayasa masa 6i. warge labrador retriever ..
shedding season ekak enwa ban ballonta. e kaleta lom halenwa baya wenda epa yatin hoda coat ekak enwa.
dan lom yana thana patch ekak wage hitinne na neda?
කොහොමද බං සැරට හදන්නේ..අපේ එක්කෙනා පූස් පැටිය වගේ බං.... බුරනවා විතරයි...පාරෙ යන මිනිස්සු පස්සෙන් යනව වෙලාවකට... පෙනුමට බය උනාට ඌ සැර නෑ බං![]()
බල්ලො සැර කරනවා කියලා දකින දකින එකාව හපන්න පනින්න හදන්න ඕනි නෑ බන්. සාමාන්ය බල්ලො උඹේ එකා වගේ තමා බුරනවා විතරයි. හපා කන්නෙ එහෙමත් වෙලාවක. (මිනිස්සු පස්සෙ යන එක නන් හොද වැඩක නෙමේ.)
බල්ලාගේ මානසිකත්වය විකුර්ති උනාම තමයි දකින දකින එකාව හපන්න යන්නෙ. එහෙම බල්‍ලො හදන්න එපා බන් පවු.