මිනිස්සු කියන්නෙ සජීවි සත්තු ජාතියක් තමයි
උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා
ප්‍රසිද්ද ස්ථානෙක බාගෙට ඇදන් ඉන්නවනම් එක එක බුද්ධි මට්ටම් එක එක මානසික මට්ටම් තියෙන මිනිස්සු ඒක තමන් හිතන විදිය අනුව බාරගන්නවා...ඒ අනුව මේ බුරි පෙන්නන්,,ටැටූ ගහන්..කනට කරාබු දෙක තුනක් දාන්,,නහය විදන් ඉන්න සිංහල ගැනු ගොඩක් අයට සංජානනය වෙන්නෙ කාමාශාව අදික පිරිසක් විදිහට
ඉතින් එක එක මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු ඒ පෙන්නන බුරි අයිතිකාරියට,,ටැටූ කාරියට,,ප්‍රතිචාර දක්වන විධි වෙනස්,,,බස් කොන්දල,,ත්‍රීවීල් එවුන් එහෙම මේවගෙ එවුන් උස්සන් ගිහින් රේප් කරන්න උනත් පුලුවන්,,එහෙම නැත්නම් මේවගෙ එකක් දෑකල මෝල් වෙලා ගෙදර ගිය අන්කල් කෙනෙක් තමන්ගෙ දුවව රේප් කරන්න පුලුවන්..ඔය ඕන තරම් මේව ලංකාදීප පත්තර පුරා තියෙන්නෙ...