ඉදිරියේ රාළ;20789641 said:ඒවා අවුලක් නෑ - රතු මිරිස් වල තමා අවුල තියෙන්නේ.![]()
නයි මිරිස් කොච්චි මිරිස් උනත්? ඒවා කාපුවහම කන් දෙකත් දනවානේ මචන්? හැබැයි කොච්චි දාපු මළුවක් නම් පට්ට රහයි.

දිගටම වැඩේ කරමු ජය!
ඉදිරියේ රාළ;20789641 said:ඒවා අවුලක් නෑ - රතු මිරිස් වල තමා අවුල තියෙන්නේ.![]()

රාලේ මේකත් සලකල බලපං.... පාලි පාඨය නම් අනිවා වැරදි ඇති... අයිඩියා එකක් ගන්න බලන්න...
![]()
w;s W;a;u iïnqoaO jpkh
iQ;% msglh
ixhqla; ksldh fõokd ixhqla;h fud<sh isjl iq;%h
පාළි පාඨය --------------------------------------------------------
ms;a;x fiïyxp jdf;dap ikaksmd;d W;+ksp úiux ´mlal ófldap lïu úmdflak wÜGu
--------------------------------------------------------
msf;ka"fifuka"jd;fhka";=kafodiska^tkï ms;a"fiï"jd; fodaI tl jr we;s ùfuka& iD;= fNaofhka" wk;=re j,ska yd l¾u úmdl j,ska frda. yg.kS
fuh fYhd ^share& $ fnod yeÍfuka ,efnk wdksixi - lhg ji we;=,a fkdùu - rEu;a$lvjiï ùu - úhm;a jqj;a ;reK nj mej;Su - f;oj;a ùu - isys kQjK ;shqKq ùu
oYl 20la wmj ÿ¾j, l< - frda.S l< wdkhksl r;= ñßia kï jy ldrlh jy msgq olsuq
Ithin ban api miris wala pata wena karamuko ethakota iwarane prashne...
Rathu miris kanna epa kiyalane uba kiyanne ithin api e wenuwata coloring ekak use karala miris dam pata karamu...
Problem solved..

ඔන්න හරි ගැස්සුවා... රාලගේ එකේ තියෙන ඔක්කොම දැම්මොත් ලූක් එක නැතිවෙනවා... අනෙක සම්බුද්ධ වචනයත් අයින් කලා....
![]()
ඉදිරියේ රාළ;20792985 said:එළ එළ - එහෙනම් මේක ශෙයා කරන්න පටන් ගමු නේද ?
කස්ටිය මොකෝ කියන්නේ ? තව වැරදි පේන්න තියෙනවදෝ , නැත්තම් බෙදමුදෝ ?

මම නම් ඔයා හදපු එකට ෆුල් සැටිස්මේකම ගන්න ඕන නෑ... මම අයිඩියා එකක් දුන්නේ... රාලගේ හොද වැඩකට පොඩිි හෙල්ප් එකක්....![]()
පටන් ගැන්ම හැටියට ඔයාගෙ එක බෙදනවාට මගේ කිසිම කහටක් නෑ.
ඉදිරියේ රාළ;20793014 said:මම නම් ඔයා හදපු එකට ෆුල් සැටිස්පටන් ගැන්ම හැටියට ඔයාගෙ එක බෙදනවාට මගේ කිසිම කහටක් නෑ.
![]()

මචං දෙයක් තියනව උඹට මං කියන්න ද කමක් නැද්ද?හැමදාම මොකක් හරි ලබ්බක් ඇදගෙන හැම වැරැද්දම සුද්ද පිටින් දාන්න සිංහලයො බලන් ඉන්නෙ. අපේ උන්ගෙ පරම්පරාවල ඉදන් එන වැරදි එකෙක්ට පේන්නෙ නෑ. බුලත් විට කාල පිළිකා හදා ගන්නව. කෑම කන්නෙ අතින්. නියපොතුවල තියන ජහ ජරාව ඔක්කොම බඩට යනව. සුද්ද හැන්දෙන් කන්නෙ ඒක හින්ද.
කියපන් ප්‍රසිද්ධියෙ කියන්න බැරිනම් pm කරපන්.මචං දෙයක් තියනව උඹට මං කියන්න ද කමක් නැද්ද?
ප්‍රසිද්ධියෙම කියන්නං....කියපන් ප්‍රසිද්ධියෙ කියන්න බැරිනම් pm කරපන්.
උඹගේ අවතාරේ දැක්කම මට.... එක්කෝ ඕන නෑ....![]()
හැමදාම මොකක් හරි ලබ්බක් ඇදගෙන හැම වැරැද්දම සුද්ද පිටින් දාන්න සිංහලයො බලන් ඉන්නෙ. අපේ උන්ගෙ පරම්පරාවල ඉදන් එන වැරදි එකෙක්ට පේන්නෙ නෑ. බුලත් විට කාල පිළිකා හදා ගන්නව. කෑම කන්නෙ අතින්. නියපොතුවල තියන ජහ ජරාව ඔක්කොම බඩට යනව. සුද්ද හැන්දෙන් කන්නෙ ඒක හින්ද.