View Single Post
Old
thilan996's Avatar
thilan996 thilan996 is offline
Senior Member
thilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of light
 
Posts: 5,030
Join Date: Jun 2014
Location: වැට උඩ
01-30-2017, 09:15 AM

Quote:
Originally Posted by I_Simon View Post
ඇතුලට ඇවිත් උදව්වක් දීලා යන්න.සලකනු ලැබේ



පිළිගැනීමක් තියෙනවා, ටැලන්ට් ඒක මත වැඩේ තීරණය වෙනවා.



lectures, notes ඔක්කොම කඩ්ඩෙන්. ඇතුලේ ඉන්න උන් කතා බහ කරන්නේ සිංහලෙන්. ඕන බැරි දෙයක් ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් සිංහලෙන් කියල දෙනවා. (rag කරද්දී සුද්ද සිංහලෙන් )

rag තියනවද

සෙල්ෆ් ස්ටඩී නැත්තේම නැ, නොකර කියල අව්ලක් නැ, lectures තියෙන නිසා. assessment, exam ගොඩයන්න ලේසි. (ගොඩක් අවරුදු වල එකම ප්‍රශ්නේ oder ඒක මාරු කරලා එන්නේ , කොල්ලෙක්ට රැ එළිවෙනකම් ඒක දවසක් පාඩම් කරලා A එකක් ගන්න පුළුවන් ගේමක් නැතුව.)

සාමන්යෙන් එක්සෑම් එක MCQ වගේද තියෙන්නේ ?නැත්තන් ලියන ඒවා දෙකෙන්මද ? එක්සෑම් එකක ලකුණු අඩු උනොත් හරි ෆේල් උනොත් හරි රිපීට් චාන්ස් තියද ?


ඇතුලේ පරිසරේ නම් අව්ලක් නැ, කියන්න තරම් හොඳකුත් නැ.
කොහොමත් ආණ්ඩුවෙන් උගන්නන මහපොළ දෙන තැන්නේ බන්.
(කැම්පස් වගේ කැන්ටින් 10ක් විතර නැ/ ෆ්රී wifi නැ/ ice water මැෂින් තැන තැන නැ/ කොල්ලන්ට හොස්ටල් නැ (කෙල්ලන්ට කැන්ටිම උඩ ඇත, හබැයි කොල්ලන්ට එකට රිංගන්න බැ )

හොස්ටල් අවුලක් නෑ මම ඉන්නේ දෙහිවලට විනාඩි 45ක විතර දුරින් ඒ නිසා ඒකනම් අවුලක් නෑ.සාමාන්යෙන් ලෙක්චර්ස් දවසෙම තියද ? අපිට ඕන වෙලාවක යන්න එන්න පුලුවන්ද ?


ඔව් බලනවා. 80% තමා, තවදුරටත් 80% නැත්නම් අදාළ ගිරිවරයාට බටර් ගෑමේ හැකියාව මත වැඩේ තීරණය වෙනවා.

80% ක් එන්න දවස් කියක් විතර ගිහින් තියෙන්න ඕනද ?

සාමාන්යෙන් මේක අවරුදු 2ක කොස් එකක්, කියන විදියට. එත් ඇත්තටම මේක ඉවර කරන්න අවරුදු 3ක් හෝ ඊට ටිකක් වැඩියෙන් යනවා. (අවරුදු 2ක් lectures, මස 6ක් ට්‍රේනින්, කොන්වකේෂන් තියන්න තව මස 6ක් වත් අඩුම යනවා)
උඹ degree එකක් කරන්න හිතනවානම් exception ගන්න පුළුවන්, එත් ඔපෙන් එකෙන්, බිට් එකෙන් දෙන්නේ අව්රුද්දක් වගේ ඒ නිසා තව අවරුදු 2ක් ඒ තං වලට යන්න වෙනවා, එතකොට ඔක්කොම අවරුදු 4ක් පනිනවා
නමුත් උනිවෝ tec වගේ තැනක කෙලිම්ම degree එකට යන්න පුළුවන් දැන්. (3y)



උඹේ කැමැත්තක් කරහන් කල්පනා කරලා ආර්ථික තත්ත්වේ බලල.
එත් අඩු කාලෙකින් එවර කරන්න බලහන් මචන්. මොකද තමන්ගේ ජීවිතේ අව්රුද්දක් 2ක් නාස්ති කරනවා තරම් කාලකන්නි වැඩක් තව නැ.
මොකද උඹ ඕක කරලා hnd certificate ඒක අතට එද්දී උඹත් එක්ක හිටපු අනිත් උන් degree ඒක කරලා උඹට කලින් certificate ඒක අරගන්නවා. එදාට උඹට තේරෙයි එකට හිටපු උන් උඹව පහු කරන ගිහිල්ල වගේ හන්ගීමක්.
(මම වැටුන වලේ තව 1ක් වැටෙනවට මම කැමති නැ තීරණේ උඹේ අතේ)



රිප්ලයි කරාට තැන්ක්ස්.....රතු පාටින් ප්‍රශ්න ටිකක් අහල තියනවා,උත්තරයක් දෙන්න

මම බැලුවේ මේක කරලා පොඩියට හරි ජොබ් එකකට සෙට් වෙලා experience එක ගන්න ගමන් part time ඩිග්රි එකක් කරන්න.
ඒක ගැන අදහස මොකද්ද
කලින් හිතන් හිටියේ OU එකේ BIT කරන්න .එත් එකට FIT කරන්න ඕනලු.එකට රෙජිස්ටර් කරන ඉවරයි.මන් පරක්කුයි ආයේ ලබන අවුරුද්දේ තමා ඒ නිසා තම මෙහෙම කරන්න බැලුවේ
Reply With Quote
 
Page generated in 0.01698 seconds with 8 queries