ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vinushan

Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    kastiya.... mamath mulin kara kara htye bitcoin mining 6000k withara loss wuna.. ee innakota thmy mee thread eka dakke. maath wadeta bassa. damma mulinma mama giya mase 23 wenida. harytama ada maasayay. dan k thiyenwa. wadiya looba nowi ee gaana hewwe.bitcoin eka bahinna kalin 195ta thibbe..elakiriya nisaaa thmy meeka dana gatte. thanks machan Frankonlinenet. eeka nisa kattiyata podi udawwak denna kiyala hithuwa. samahara aya mee thread ekee mee gana kiylath athy. repost wennath aty. repost nan sorry..

    Capture.jpg

    mama kiwwane wadiya looba nowi podi podi ganan.
    Capture.jpg

    mama trade krnne bittrex ekee..

    mulinma telegram daaa ganna. daagena mee palleha thiyana channels tika daaa ganna

    Capture.jpg

    https://t.me/palmbeachvip
    https://t.me/VipCryptoZ
    https://t.me/crypto_experts_signal
    https://t.me/PALMBEACHSIGNALS
    Trading ™ 💹📉

    mee channels wala signals thmy godkma accurate. habay ehema kiyala hamatissema 1st target kiyala denakota ee gaanama denna epa. eeta wada hamatissema tikak adu target ekaka sell krnna.

    hamootama goda ynna puluwan wey kiyala hithanawa.. good luck
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    මචංලා මට btc ගන්න සෙල් කරන එකෙක් ඉන්නවනම් කියපන්කො, පේපෑල් / බෑන්ක් දෙන්න පුලුවන්, cexඑකේ උන් කාඩ් එක ඩික්ලයින් කරල බං :angry::angry: කස්ටම සපෝට් දැම්මත් උන්ගෙන් සද්දයක් නෑ
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මචංලා මට btc ගන්න සෙල් කරන එකෙක් ඉන්නවනම් කියපන්කො, පේපෑල් / බෑන්ක් දෙන්න පුලුවන්, cexඑකේ උන් කාඩ් එක ඩික්ලයින් කරල බං :angry::angry: කස්ටම සපෝට් දැම්මත් උන්ගෙන් සද්දයක් නෑ

    Matath oya keliyama tama ban.. Mama beluwe https://wemovecoins.com/ eken ganda kiyala..
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    BTC up again,one minute silence for those who belive it will below 8000$ again
    1min
     
    Last edited:

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Matath oya keliyama tama ban.. Mama beluwe https://wemovecoins.com/ eken ganda kiyala..

    මචංලා මට btc ගන්න සෙල් කරන එකෙක් ඉන්නවනම් කියපන්කො, පේපෑල් / බෑන්ක් දෙන්න පුලුවන්, cexඑකේ උන් කාඩ් එක ඩික්ලයින් කරල බං :angry::angry: කස්ටම සපෝට් දැම්මත් උන්ගෙන් සද්දයක් නෑ

    CEX.IO mageth oya tikamai :angry: man ganne wemovecoins.com eken, 100% sure.:yes::yes::yes:

    BTC Confirm wela yanawa but sure ekatama enawa, 100USD dammoth 24-35 USD wage kapenawa miner fee ekata. Karanna deyak na man aragaththa welawe hatiyata.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    Matath oya keliyama tama ban.. Mama beluwe https://wemovecoins.com/ eken ganda kiyala..

    CEX.IO mageth oya tikamai :angry: man ganne wemovecoins.com eken, 100% sure.:yes::yes::yes:

    BTC Confirm wela yanawa but sure ekatama enawa, 100USD dammoth 24-35 USD wage kapenawa miner fee ekata. Karanna deyak na man aragaththa welawe hatiyata.

    මම වෙරිෆයි කරපු කාඩ් එක බන් මුන් ඩික්ලයින් කරල තියෙන්නෙ, උන්ගෙ සීඑස් දැම්මා,පැය පහකින් මුකුත් නෑ, බැනලා රිප්ලයි එකක් දැම්මා ලොල්, උන්ට උකාගන්න කියලා www.virwox.com/ එකෙන් ගත්තා, ෆී එක වැඩියි cex එකටත් වඩා,කොරන්න දෙයක් නෑ, මේකෙන් ට්‍රේඩ් කරලම ම ඒ ලොස් වෙච්ච ගානත් කවර් කරගන්නවා...

    බිට්‍රෙක්ස් එකට ට්‍රාන්ස්ෆර් කරා,පැය දෙක හමාරක් වෙනවා තාම ගිහින් නෑ:dull::dull:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මම වෙරිෆයි කරපු කාඩ් එක බන් මුන් ඩික්ලයින් කරල තියෙන්නෙ, උන්ගෙ සීඑස් දැම්මා,පැය පහකින් මුකුත් නෑ, බැනලා රිප්ලයි එකක් දැම්මා ලොල්, උන්ට උකාගන්න කියලා www.virwox.com/ එකෙන් ගත්තා, ෆී එක වැඩියි cex එකටත් වඩා,කොරන්න දෙයක් නෑ, මේකෙන් ට්‍රේඩ් කරලම ම ඒ ලොස් වෙච්ච ගානත් කවර් කරගන්නවා...

    බිට්‍රෙක්ස් එකට ට්‍රාන්ස්ෆර් කරා,පැය දෙක හමාරක් වෙනවා තාම ගිහින් නෑ:dull::dull:

    man oka nam use karala na but bro mage last transaction ekata 1 day giya :D :D so 2hrs monada :rofl: