~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    අන්න බලන් සඳ

    අන්න බලන් සඳ රන් තැටියෙන්
    සුදු සීත ගඟුල් ගලනා
    හද සෝක තැවුල් නිවනා

    නාට්‍ය‍ය‍ - කුණ්ඩල කේශි
    ගා‍ය‍න‍ය‍ - එඩ්වඩ් ජයකොඩි / සන්ද්‍රා දීපානි


    මෙන්න මේ සින්දුවෙ 1st version eka

    අන්න බලන් සඳ
    ගායනය - බෙන් සිරිමාන්න,ට්‍රිලීශියා ගුනවර්ධන

    (thnx rakee the original uploader)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සෝ‍බා‍ව‍ දේ‍

    නාට්‍යය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍
    සෝ‍බා‍ව‍ දේ‍
    ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්‍ණ‍කු‍ල‍,යූ‍. ආ‍රි‍ය‍වි‍ම‍ල්‍


    සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
    බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
    සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
    ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
    අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

    පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
    දෙව්ලොව නැති සැප විකුණන්නේ
    නුවරු රිසි රිසි දේ ගෙන
    මසුරන් තඹයට දෙන්නේ
    නිබඳ සිත ලතැවෙන්නේ

    සෝබාව දේ...

    [ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
    සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා]//


    දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
    එලිපිට ඇත අමකෙලි? කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සෝබාව දේ..

    [සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා]//

    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
    සව්දිය පුරන ලඳම් රකුසු නෙතක් පාලුකපනේ

    සෝබාව දේ.. //

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප්‍රේමයෙන් මන

    නා‍ට්‍ය‍ය‍ - මනමේ(මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    ප්‍රේමයෙන් මන
    ගායනය - බෙන් සිරිමාන්න,ට්‍රිලීශියා ගුනවර්ධන(1st version)

    (thnx rakee the original uploader)

    [ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පූෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ]//
    ආලයෙන් වෙලී සෑදී මෙලතා//
    [මණ්ඩපයෙන් චන්ඩාතප
    ඛණ්ඩිත වේ හිරු රජීඳුගෙ]//

    [කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
    රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ]//
    සෑම දෙසේ සංගීත ඇසේ//
    [පිපි තඹරන නද බඹරන
    පිය රැව් දෙන ලිය කිඳුරන]//


    ප්‍රේමයෙන් මන...
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගල් ලෙන බිඳලා

    නා‍ට්‍ය‍ය‍ - සිංහබාහු (මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    ගල් ලෙන බිඳලා
    ගායනය - ජයසිරි චන්ද්‍රජිත්


    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
    සිංහබා සිංහබා සිංහබා

    මා සොදුර මා සොදුර මා සොදුර
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි මම සැක කලෙමි
    සිංහබා සිංහබා සිංහබා

    ලෙන තුල නොවෙති
    පෙරලා නොඑති
    මම දැන ගතිමි මම සැක කලෙමි
    සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
    අහර පිසන්නිය
    සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
    අහර පිසන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

    ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
    ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
    ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
    සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
    සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
    ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
    ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

    තැන්කූ
    m3pium නංගි පද පේලි ටික ලියල දුන්නට :)
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍

    නා‍ට්‍ය‍ය‍ - බෙ‍ර‍ හ‍ඬ‍
    හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්‍ණ‍කු‍ල‍


    [හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්]//
    [මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්]//
    [තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්]//

    [හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්]//
    [මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්]//
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්..යකෝ
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්

    [වැඩේ අමාරුත් නැතේ
    තෑගි ටිකත් අපි අතේ]//
    [රත්තරනින් එවන්නේ
    හිරු දෙවියොයි කියන්නේ]////

    [මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්]//
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්..යකෝ
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්
    [හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්]//

    [සාදු සාදු කියල්ලා
    ප්‍රීති ඝෝෂ කරල්ලා]//
    හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
    කන්ද උඩින් වරෙල්ලා
    හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
    කන්ද යටින් වරෙල්ලා
    [හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
    හරක් හොරා හොයල්ලා]//
    [ලෝකෙ වටේ ගොහිල්ලා
    හරක් හොරා හොයල්ලා]//
    [හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
    හරක් හොරා හොයල්ලා....]//
    වනන්තරේ සොයාපියෝ
    ගල් අරඹේ සොයාපියෝ
    මරු කතරේ සොයාපියෝ
    මිහිස් වාසෙ සොයාපියෝ
    [කඳු මුදුනේ ගං ඉවුරේ
    වනන්තරේ සොයාපියෝ]//
    [හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
    අපිට දෙවියො බලාපියෝ....]//
    [රන් අඹරණ පැළඳගත්ත
    මහ පොළොවේ රන් වපුරන]//
    අපිට දෙවියො බලාපියෝ///
    [හරක් හොරා හොයාගන්න
    සියලු දෙවියො පිහිටවෙයෝ....]//



    thnkzz :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇහැළ මලින් ගස් පිරිලා

    නා‍ට්‍ය‍ය‍ - න‍රි‍ බෑ‍නා‍( ද‍යා‍න‍න්‍ද‍ ගු‍න‍ව‍ර්ධ‍න‍)
    ඇහැළ මලින් ගස් පිරිලා



    [ඇහැළ මලින් ගස් පිරිලා
    බලන්න හරි ලස්සනයී
    අඹ රඹුටන් ජම්බු ඉදිල
    අද හැමතැන අරි හැඩයි]//

    [දොඹ ගස් යට මල් හැලිලා
    සුවදක් හැමතැන දැනෙයි]//
    [වළිකුකුළන් හඳලන විට
    අහන් ඉන්න හරි හිතයි]//

    ඇහැළ මලින්..

    [ගස්වල දළු සෙලවෙනකොට
    ඇඟට හරිම සීතලයි]//
    [ඉගිලෙන අර සමනලයින්
    අල්ලන්නට බැරි හැඩයි]//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හෙල ගැඹුරුයි

    නාට්‍ය‍ය‍ - හු‍නු‍ ව‍ටයේ කතාව ( හෙන්රි ජයසේන)
    හෙල ගැඹුරුයි
    ගායනය - මානෙල් ජයසේන

    වැල් පාලමේ ගීතය

    හෙල ගැඹුරුයි... පුත නොබලං
    [හෙලවෙන කොට වැල් පාලම
    දෑස පියන් බිම නොබලන්]//
    [අපට පුතේ මඟක් නැතේ
    මේ මඟ මිස යමන් පුතේ]//
    [දෙවියො බලයි මුහුණ උඹේ
    උඹව රකී යමන් පුතේ]//


     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ah tawa 1k thiyenawa rodni warnakula kiyanne ... drama 1ka num mathaka na.. rathu hatte kiyala patan ganne... girl kenek gana kiyana song 1k... Idea 1k thiyenawa num danna :)

    ඔඔ, රතු හැට්ටකාරී නාට්‍ය‍යෙ‍ ති‍යෙ‍න‍ එ‍ක‍ක්‍ නේ‍ද‍? මා‍ ගා‍ව‍ දැ‍න‍ට‍ නං නෑ, හැබැයි බොහෝ දුරට හම්බුවෙන්න ඉඩ තියෙනව :rofl: හම්බුනොත් දාන්නංකෝ.
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔඔ, රතු හැට්ටකාරී නාට්‍ය‍යෙ‍ ති‍යෙ‍න‍ එ‍ක‍ක්‍ නේ‍ද‍? මා‍ ගා‍ව‍ දැ‍න‍ට‍ නං නෑ, හැබැයි බොහෝ දුරට හම්බුවෙන්න ඉඩ තියෙනව :rofl: හම්බුනොත් දාන්නංකෝ.

    ah elakiri thanx :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ස්තූත්යි අක්කා මේක මමත් ගත්තා :D
    ශෝ‍ක්‍ :) හැ‍බැ‍යි‍ ඕ‍ක‍ ල‍ම‍යි‍ ව‍ග‍ය‍ක්‍ කි‍ය‍න්නෙ, ඔරිජිනල්ද කියල ශුවර් නෑ

    මෙ‍න්‍ න‍ මගෙන්
    ගම්භීර තේදැති කොන්සන්තීනු පුරේ( පුරවර්ධන)
    Original Song
    Pradeep rangana version
    තැන්කූ :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තවත් ලස්සන ගීයක්

    බ‍ම‍ර‍ කෝ‍කි‍ල‍

    නාට්‍ය‍ය‍ -
    බ‍ම‍ර‍ කෝ‍කි‍ල‍
    ගා‍ය‍නය‍ - කෝ‍ලි‍ත‍ භා‍නු‍ දි‍සා‍නා‍ය‍ක‍


    බමර කෝකිල නාද සපිරි
    සප්ත මධුර වාභී
    ප්‍රේමි මපිනා නළවනා
    කුමුදු යහන තේ

    [නි‍ල‍ඹ‍ පැ‍හැ‍ර‍ ව‍ර‍ල‍ මො‍ණ‍ර‍
    පි‍ළ‍ සේ‍ උ‍දු‍ල සෝ‍භ‍මා‍න‍‍]//
    ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍
    ජෝ‍ති‍නි‍යේ‍..
    ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍
    [ච‍න්‍ද්‍ර‍ කැ‍ළු‍මෙ‍න්ද නිතියෙන්ද
    වඩිමින්ද ලඳ ]//

    බමර කෝකිල..

    [නි‍ල‍ඹ‍ පැ‍හැ‍ර‍ ව‍ර‍ල‍ මො‍ණ‍ර‍
    පි‍ළ‍ සේ‍ උ‍දු‍ල සෝ‍භ‍මා‍න‍‍]//
    ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍
    ජෝ‍ති‍නි‍යේ‍..
    ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍
    [ච‍න්‍ද්‍ර‍ කැ‍ළු‍මෙ‍න්ද නිතියෙන්ද
    වඩිමින්ද ලඳ ]//

    බමර කෝකිල..//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍

    නාට්‍ය‍ය‍ -
    ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍
    ගා‍ය‍න‍ය‍ - කෝ‍ලි‍ත‍ භා‍නු‍ දි‍සා‍නා‍ය‍ක‍

    [ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍ සො‍ඳ‍ මූ‍නා‍
    දි‍ළි‍ ස‍ඳ‍කි‍ ස‍ර‍ත්‍ කා‍ලෙ‍ මෙ‍ කා‍ලේ‍]//

    [උ‍ම්මාද‍ වෙ‍න්නා සිත
    මූන බලා වාසනා]//
    අහො පා වහගනීද මේ මා
    ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍ සො‍ඳ‍ මූ‍නා‍
    දි‍ළි‍ ස‍ඳ‍කි‍ ස‍ර‍ත්‍ කා‍ලෙ‍ මෙ‍ කා‍ලේ
    ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍ සො‍ඳ‍ මූ‍නා‍
    දි‍ළි‍ ස‍ඳ‍කි‍ ස‍ර‍ත්‍ කා‍ලෙ‍ මෙ‍ කා‍ලේ

    [අත්පාද වාත්තු කල
    සේම ඉතා ලස්සනයි]//
    ලෙස රූපේකි රනින් සෑදූ
    [ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍ සො‍ඳ‍ මූ‍නා‍
    දි‍ළි‍ ස‍ඳ‍කි‍ ස‍ර‍ත්‍ කා‍ලෙ‍ මෙ‍ කා‍ලේ]//