සෝබමාන
නාට්‍යය -
සෝබමාන
සෝබමාන මුව කමලේ චන්ද්‍රකාන්ති සේ...
ප්‍රේමි පාන ප්‍රේම සිනා සූර දූතිකා වෙලීපුරේ//

මහද විලේ පිපි තඹරේ විකසිතවේ පෙති සුවඳේ//
බිඟු රජු ඔබ රොන් අතරේ//
රැඳී බැඳී මහද මන්දිරේ
බිඟු රජු ඔබ රොන් අතරේ රැඳී බැඳී මහද මන්දිරේ

ආලයේනි සුව දැනුනේ රුදු දිවි කතරේ//
පාවී යාවි සෝක වළා//
සූර දූතිකා වෙලීපුරේ
පාවී යාවි සෝක වළා සූර දූතිකා වෙලීපුරේ

ආදරයේ රන් මිනි මුතු පළඳිමි ඔබ හා...
නොයනු මැනවි මාව දමා මිහිර විඳිමු ආල මන්දිරේ//