~~නූර්ති නාඩගම් ගී ~~

GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
:cool:
11.gif
 
  • Like
Reactions: thilzz

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thanks Deelaka!

    ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍

    නාට්‍ය‍ය‍ - රො‍ම්‍ලි‍න්‍ හෙ‍ව‍ත්‍ දි‍ව්‍ය‍ කු‍සු‍ම‍
    ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    ගා‍ය‍න‍ය‍ - එ‍ඩ්‍ව‍ඩ්‍ ජ‍ය‍කො‍ඩි‍


    [ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍]//
    [මී‍රි‍ මී‍රි‍ නා‍ද‍ තො‍සා‍ වෙයි‍
    කි‍ර‍ කි‍ර‍ නා‍ද‍ එ‍සේ‍ මැයි ]////
    ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍
    [උයන මෙ සරන සැරී
    සපිරි රුසිරි කුමරි සිරී සෙයි]//
    [නිලුපුල් අක්ෂි සිරී දෙයි
    මාලා මුතු බෙල්ලේ දිළීසෙයි]//
    [නිලුපුල් ආ..ක්ෂි සිරී දෙයි
    මාලා මුතු බෙල්ලේ දිළීසෙයි]//
    [ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍]//
     
    Last edited:

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    පුංචි නිවැරදි කිරීමක් කරන්න අවසරයි..මේ ගීතය මනමේ නාට්‍යයේ ගීතයක් නොවෙයි..ගුවන් විදුලි සරළ ගීතයක් වගේ තමයි මතක.

    රග හල දැන් ඇත අඩ අදුරේ

    නාට්‍ය: මනමේ
    ගායනය: විජේරත්න වරකගොඩ සමග අනුලා බුලත්සිංහල

    රග හල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලීසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ

    දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
    මගෙ හද ගැබ තුල පිරුණයි ආලේ
    නැතිමුත් රජ සැප හිම ගිරි අරණේ
    ඔබ හැර මෙ‍මටාත් නැත අන් සරණේ

    අවසන් වසරේ සරසවියේ
    ඔබෙ අත අරගෙන හන්තානේ
    කදුපාමුල මහ වැලි සෙවනේ
    මනමේ කුමරිය ඔබද ලදේ

    හැඩිදැඩි සිරුරට ආලය බැදුනා
    ඔබ හට අසිපත දෙන්නට සිතුනා
    මනමේ කුමරුන් මරුමුව වැටුණා
    දැන් මම රැජිනකි හිම ගිරි අරණා

    රග හල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලීසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ //

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගීය සහ පද ලබාදුන්න අපේ අමල්කා නංගීට මගේ ස්තූතිය. :)

    කොයි දේසෙක හිටපු රජෙක් දෝ

    නාට්‍යය - අන්දරේලා
    කොයි දේසෙක හිටපු රජෙක් දෝ


    උතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරණේ
    සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
    ආ...........................

    සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
    සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
    ආ...........................

    ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කරදර ව්‍යසන
    සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
    සිත සංසුන් කරවගන්ට

    සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
    දොන්ත ගුගුද ගති ගුදගත් - අණබෙර පතුරුවා හරින
    අණබෙර පතුරුවා හරින

    [කොයි දේසෙක හිටපු රජෙක් දෝ
    මොන කාලෙක හිටපු රජෙක් දෝ] //

    ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
    මෙහෙම රජුන් කොයි දේසෙත් ඉන්නවා අදට
    ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

    [රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
    බිසව් තොමෝ සනස්සන්න විහිළු කාරයෝ] //

    [පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
    රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද] //
    [රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
    විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද]//

    [රජා හිනාගන්නන එක ලේසි වැඩක්ද
    අන්දරේව ඕන උනේ ඒ නිසාවද] //

    එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
    අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
    තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
    අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට //

    රජවරුන්ට ප්‍රශ්න වැඩී
    එන්ට එන්ට ඔළුව බරයි
    ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
    අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට
    එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
    අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

    අන්දරේලා....................
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thnx Ama!

    ජපන් රතිඤ්ඤා

    නාට්‍යය - පැන්ස දෙකේ හංසයා
    ජපන් රතිඤ්ඤා
    ගායනය - රොඩ්නි වර්ණකුල


    [ජපන් රටේ ජං ජං ජං
    ජපන් රතිඤ්ඤා ]//
    ජපන් රතිඤ්ඤා//
    ජපන් බබාලා සැදූ රතිඤ්ඤා

    ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
    ලංකා බබාලා//
    ජපන් රතිඤ්ඤා කටේ දමාලා
    කන්ඩ නොයල්ලා

    ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
    ජපන් වෙලෙන්දා //
    ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
    වීසි කොරඤ්ඤා

    [ජපන් රටින් නැව් ගානේ
    එන්නෙ රතිඤ්ඤා] //
    ජපන් රතිඤ්ඤා
    පටස් රතිඤ්ඤා
    කටේ තියඤ්ඤා
    පත්තු කරඤ්ඤා

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුන්දර වත නුඹ

    නාට්‍යය - ආටානාටිය (ජගත් මුතුකුමාරණ)
    සුන්දර වත නුඹ
    ගායනය - රොඩ්නි වර්ණකුල


    සුන්දර වත නුඹ - සුන්දර තඹරු මල
    පින්බර වේය සඳු - පෑයූ සේ මෙපුර
    රන්කුඹු සේමැයි - දිලෙනා තිසර යුග
    රියසක සේමැයි - වැනෙනා පුළුලුකුල

    දිමුතු දසන් පෙල - පිපිලා මුව කමල
    සුමුදු සිනිඳු ඡවි - කල්‍යාණිය රනින
    සිනිඳු වරල බැද - සැලෙනා සේ සෙමෙර
    නර්තන සොබනා - පිරිවර මැද රගන //

    සුන්දර වත නුඹ..

    නන්දන රුවිනා - රාජිනියනි මෙපුර
    කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන
    පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල
    කොයිවෙන අඟනා - සරිවෙන මගෙ රැජින //

    සුන්දර වත නුඹ..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Jan 15, 2009
    9,238
    368
    0
    thnx Ama!

    ජපන් රතිඤ්ඤා

    නාට්‍යය - පැන්ස දෙකේ හංසයා
    ජපන් රතිඤ්ඤා
    ගායනය - රොඩ්නි වර්ණකුල


    [ජපන් රටේ ජං ජං ජං
    ජපන් රතිඤ්ඤා ]//
    ජපන් රතිඤ්ඤා//
    ජපන් බබාලා සැදූ රතිඤ්ඤා

    ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
    ලංකා බබාලා//
    ජපන් රතිඤ්ඤා කටේ දමාලා
    කන්ඩ නොයල්ලා

    ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
    ජපන් වෙලෙන්දා //
    ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
    වීසි කොරඤ්ඤා

    [ජපන් රටින් නැව් ගානේ
    එන්නෙ රතිඤ්ඤා] //
    ජපන් රතිඤ්ඤා
    පටස් රතිඤ්ඤා
    කටේ තියඤ්ඤා
    පත්තු කරඤ්ඤා


    Thankz ama nangi n thankz thilzz
    :D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    thanks Deelaka!

    ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍

    නාට්‍ය‍ය‍ - රො‍ම්‍ලි‍න්‍ හෙ‍ව‍ත්‍ දි‍ව්‍ය‍ කු‍සු‍ම‍
    ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    ගා‍ය‍න‍ය‍ - එ‍ඩ්‍ව‍ඩ්‍ ජ‍ය‍කො‍ඩි‍


    [ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍]//
    [මී‍රි‍ මී‍රි‍ නා‍ද‍ තො‍සා‍ වෙයි‍
    කි‍ර‍ කි‍ර‍ නා‍ද‍ එ‍සේ‍ මැයි ]////
    ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍
    [උයන මෙ සරන සැරී
    සපිරි රුසිරි කුමරි සිරී සෙයි]//
    [නිලුපුල් අක්ෂි සිරී දෙයි
    මාලා මුතු බෙල්ලේ දිළීසෙයි]//
    [නිලුපුල් ආ..ක්ෂි සිරී දෙයි
    මාලා මුතු බෙල්ලේ දිළීසෙයි]//
    [ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
    නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍]//
    අ‍ ආ‍ ඇ‍ ඈ‍

    නා‍ට්‍ය‍ය‍ -ගු‍රු‍ ත‍රු‍ව‍
    අ‍ ආ‍ ඇ‍ ඈ‍
    ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න ඇ‍තු‍ලු‍ පි‍රි‍ස‍


    [අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
    අනාදිමත් කලක් ලියූ]//

    අ..
    අප රට අර බල
    ආ..
    ආන්තරාවක
    ඇ..
    ඇදී ඇදී යත
    ඈ..
    ඈතින් ඈතට
    ඉ..
    ඉහමොල මද නැති
    ඊ..
    ඊලඟ පරපුර
    උ..
    උන්ගේ ලෝකයෙ
    ඌ..
    ඌරන් වූ හැටි

    අප රට අර බල
    ආන්තරාවක
    ඇදී ඇදී යත
    ඈතින් ඈතට
    ඉහමොල මද නැති
    ඊලඟ පරපුර
    උන්ගේ ලෝකයෙ
    ඌරන් වූ හැටි

    ක ඛ ජ ට ද න ත ධ
    පැන පැන යනවිට
    ය ර ල ව සරලව
    පරලොව යන රඟ
    උන්ගේ අං මැද
    අපටයි අඃ අන්තිමේ




    ගොඩාක් ස්තූතියි අක්කියෝ.....
    ඉදිරියටම යන්න සුභ පැතුම්........
    !!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හා‍ හා‍ ල‍ඳේ‍

    නා‍ට්‍ය‍ය‍ - බි‍සෝ‍
    හා‍ හා‍ ල‍ඳේ‍ (ගී‍ත‍ ර‍ච‍න‍ය‍ - හෙ‍ක්‍ට‍ර් කු‍මා‍ර‍සි‍රි‍)
    ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්ණ‍කු‍ල‍


    හා‍ හා‍ ල‍ඳේ‍ //
    ම‍ගෙ‍ ම‍න‍ මැ‍දු‍රේ‍ ල‍ඳේ‍
    ම‍ගෙ‍ රජ‍ ද‍හ‍නේ‍ ල‍ඳේ‍
    ම‍ගෙ‍ අ‍ග‍ බි‍ස‍ව්‍තු‍මෝ‍



    හා හා ළඳේ ....(original ) :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මෙන්න තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත

    01. බෑ බෑ ගෙදර යන්න බෑ
    02. කඩේට පලයන් චූං චෑං
    03. හඬන්නෙපා හඬන්නෙපා
    04. මඩේ ළඟින තාරාවන්
    05. පුරුෂ භාවයයි අපේ ආයුධේ
    06. සෝබාව දේ මෙපුර
    07. තට්ටු කරන්න හෙමින්
    08. යාලුවෝ, මාලුවෝ, යාලුවෝ
    09. යස ඉසුරූ පිරුනු තැනා


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    මෙන්න තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත

    01. බෑ බෑ ගෙදර යන්න බෑ
    02. කඩේට පලයන් චූං චෑං
    03. හඬන්නෙපා හඬන්නෙපා
    04. මඩේ ළඟින තාරාවන්
    05. පුරුෂ භාවයයි අපේ ආයුධේ
    06. සෝබාව දේ මෙපුර
    07. තට්ටු කරන්න හෙමින්
    08. යාලුවෝ, මාලුවෝ, යාලුවෝ
    09. යස ඉසුරූ පිරුනු තැනා


    11.gif
    ගොඩක් ස්තූතියි සසා :P:)
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    Sarath Kumarasinghe Instrumental songs thiyanawada

    Sarath Kumarasinghe Instrumental soduru sathsara cd aka thiyanawada thiyanawanam dennakoo
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thnx Malinga ayya!

    ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්

    නාට්‍ය‍ය‍ - දික්තල කාලගෝල
    ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්


    [ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
    මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්]//
    මේ සුනිමල මගෙ දික්තල//
    ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
    මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්

    අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා//
    ගත් ලඳුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ//
    [ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
    මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්]//

    ය‍න්නට‍ ග‍ම‍ට‍ මෙ‍දී‍න‍ ම‍වු‍පි‍ය‍න්‍ ද‍කි‍න‍ ලෙ‍සී‍න‍//
    තෑගි ලෙසට දැන් ගෙන යාමී රස කැවුම්//
    [ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
    මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්]//

    මේ සුනිමල මගෙ දික්තල //
    [ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
    මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්]//