නාට්‍යය - අන්දරේලා
රජෙක් නැතිව රටක් මොටද
ගායනය - ජයසිරි චන්ද්‍රජිත් ඇතුළු පිරිස
රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි//
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිංහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා
ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිදුන බලේ
කවදා ගොඩ නගමු මලේ
රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩිඋන් බිමයි බිමයි//
අන්දරේලා මැද ඉදගෙන
ආ............
දෙපැත්තටම විහිළු කරයි
රට යනවා පරදේසෙට
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම//
අන්දරේලා......../////