198Kbps
නැත ලොවේ අන්
නාට්‍යය - සිංහබාහු
නැත ලොවේ අන්
..යිව පරසිදු
හට දා වූ මම වෙමි දෙටු දූ
[සරණ ගිය සිහ සමිඳුනේ
සමග වෙසෙමිය ගිරි ලෙනේ]//
දෑස ලෙසේ මේ දරුවන් නොලසේ
හදා වඩා ගනිමින් සුවසේ
[රාජ මාලිග ඈ සියල්
නොදේ මේවන් සැප විපුල්]//
ලෝ දහමින් වැදෙනා රලු පහරින්
ගත සිත රිදෙනා කල නිතියෙන්
[නැත ලොවේ අන් රසඳුනා..
ආදරේ සේ සුව දෙනා]//








