View Single Post
(#44)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 is on a distinguished road
 
Posts: 1,215
Join Date: Sep 2014
10-21-2019, 04:16 PM

Quote:
Originally Posted by erozan View Post
අනේ චීනෙ පක තමයි , හමබ්න්තොට වරායක් ගහන්ඩ ඔනෙ කියල කතා කරන්නෙ මහින්දල පොඩි කාලෙ, එතකොට චීන උන්නෙ නැ.. වරාය චිනට විකුනගෙන කාල දැන් සුදනො වෙන්ඩ එපා , බලාපියවු තොපිට වෙන දේ මෙදා පරා , ගූ ඇන් පීයට උපරිමේට හැමිනෙනව..උබල වගේ මීහරක් ඉතාම අඩුවෙන් ඉන්නෙ..
ඕක මහින්ද පොඩි කාලේ නෙවෙයි යකෝ robert knox ද මන්ද මොකෙක්ද එකෙක් පොතක කියල තියෙනවා ඔතන වරායකට හොඳ පොට් එකක් කියල.
හම්බන්තොටට ඕව නෙවෙයි දැන් තියෙන bus stand එකත් ලොකු වැඩි. ඉස්සරවෙලා හම්බන්තොට ගිහින් රවුමක් ඇවිදලා වරෙන්.බලාගෙන පලයන් අලි මාරුවෙනවා හවසට bus stand එක කිට්ටුවෙන්
Reply With Quote
 
Page generated in 0.01298 seconds with 9 queries