View Single Post
(#99)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 is on a distinguished road
 
Posts: 1,211
Join Date: Sep 2014
10-21-2019, 09:48 PM

Quote:
Originally Posted by erozan View Post
සී ප්ලේන් බාන තැන් වලට ඉන්ටනැශනල් එයාපෝට් කියන්නෙ මොන රටේද මෝඩයො..එහෙම බැලුවොත් දියත උයනයි කැලණි ගගයි නුවර එලියෙ වැවයි ඔක්කොම ඉන්ටනැශනල් එයාපෝට් නොදකින් එහෙමත් ගූ ඇන් පී වහල්ලු..

මේ පාර වැස්සට ජපානේ airport යට උනා ඉන්දියාවේ යට උනා.
ඒවත් sea plane බාන තැන් වෙන්න ඇති
මේකේ sea ප්ලේන් හරි බානවා.
මහින්දගේ කාලේ හම්බන්තොට runway එකේ මිරිස් වේලුව
අනේ බන් කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉන්දපන්කෝ
Reply With Quote
 
Page generated in 0.01350 seconds with 9 queries