Thread: ඉරාජ්
View Single Post
(#44)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway has a spectacular aura aboutEdward Kenway has a spectacular aura aboutEdward Kenway has a spectacular aura about
 
Posts: 2,389
Join Date: Jan 2015
11-19-2019, 10:15 PM

Quote:
Originally Posted by sithija.h View Post
ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.

මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!
Dude.....
Reply With Quote
 
Page generated in 0.00971 seconds with 9 queries