Thread: ඉරාජ්
View Single Post
(#48)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 9,416
Join Date: Nov 2008
Location: Matara
11-19-2019, 11:04 PM

Quote:
Originally Posted by KasunKDP View Post
mu nisa thamange chande wenas kara kiyanne .. ammo!!
Quote:
Originally Posted by Edward Kenway View Post
නෑ එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරේ. මූ නිසා තමන් දෙන්න ඉන්න ඡන්දෙ වෙනස් කරගත්ත කියන එක නෙමෙයි. මූ හරි මාර්ගය පෙන්නපු නිසා ඒ ගැන හිතල තමන්ගෙ ඡන්දය වෙනස් කරගත්ත කියල. සාමාන්‍ය මනුස්සයෙක් කියපු දෙයක් කෙනෙක් පිළිගන්නවට වඩා තමන්ගෙ හිත දිනාගතපු කෙනෙක් දෙයක් කිව්වම ඒක පිළිගන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෙයාගෙ වීඩියෝ වල වුණත් ගොඩක් පෙන්නුවෙ යූ.ඇන්.පී ආණ්ඩුවෙන් රට වුණ විනාස. තර්කයක් ඉදිරිපත් කරන ගමන් තමයි කිව්වෙ මේ ආණ්ඩුවට ඡන්දෙ පාවිච්චි කරන්න එපා කියල. මම හිතනව ඒ දේවල් හිතට අරගෙන ගොඩක් අය ඡන්දෙ ගෝඨට පාවිච්චි කරා කියල ඒ වගේම මෙයාට කියපු නිසා කිසිම දෙයක් හිතන්නෙ නැතුව යූ.ඇන්.පී එකට ඡන්දය නොදී හිටපු පිරිසකුත් ඉන්න ඇති ඉතිං. කොහොම හරි මේ මොහොතෙ මෙයාගෙ කැම්පේන් එක නිසා රටට වැඩක් වුණා.
Reply With Quote
 
Page generated in 0.01554 seconds with 9 queries