View Single Post
(#7)
Old
Soft Generation's Avatar
Soft Generation Soft Generation is offline
Senior Member
Soft Generation has a spectacular aura aboutSoft Generation has a spectacular aura about
 
Posts: 158
Join Date: Jun 2010
10-26-2018, 05:42 AM

මල්ලි ඔය වගේ කෙල්ලො ඉන්නවා දැන් ගොඩාක් මේ සමාජෙ, දැන් ඉපදෙන එවුන්ගෙ පව තමයි. දුක කියල දෙයක් දන්නැති කම නිසා සැප පස්සෙ ගිහින් කෙලවගන්නෙ. හැබැයි මේක ඒකිගේ අවුලකුත් නෙමේ. හැදුනු වැඩුණු හැටියට මේ වගේ දේවල් හිතට එන්නත් පුලුවන්. ජානමය මානසික තත්ත්වයන් නිසා එන්නත් පුලුවන්. මම බැඳපු කෙල්ලට ඔය වගේ ආසාවන් නැහැ. සාමාන්‍ය ආසාවල් තියෙන්නේ. ඒත් ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නවා මාත් එක්ක ෆිට් ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. ඌ ගෙවල් හදලා බඳින්න බලන් ඉන්නෙ. බොක්කෙන්ම ඌ කරන්නෙ. හැබැයි ඒ කෙල්ල වටේම ඒවට කියලා ඇනන් ඉන්නේ, මාත් එක්කත් ඉන්න ආසයි කිව්වා. ඒත් මම මගේ නෝනට තියෙන ගෞරවය නිසා එහෙම ඒවට යන්න හීනෙකින්වත් හිතන්නෑ... ඒකි මාත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා පාලු හිතුනම. මම විස්තර ඇහුවම මල්ලිගේ කෙල්ල වගේමයි. ඔය කතා විකමයි කියන්නේ .. ඒකිිටත් බඳින්න බෑලු .. සෙක්ස් වලට ආසයිලු ... ෂුවර් අයත් එක්ක පෙට්ටිය කැඩෙන්නැතිවෙන්න ආතල් ගන්නවාලු.. මම ඒකිගෙ කතා අහන් ඉන්නවා... ඒත් සෙක්ස් වලට හෝ ආතල් ගන්න නෙවෙයි. ජීවිතේ මෙහෙම එවුනුත් ඉන්නවා කියලා අත්දැකීමක් ගන්න... උඹට ඔ්ක හරියන්නෑ මල්ලි , රත්තරන් කෙල්ලො ඉන්නවා.. හොයාගන්න අමාරුයි. ඒත් හෙව්වොත් නොලැබෙන්නෙත් නෑ...


Reply With Quote
 
Page generated in 0.01285 seconds with 9 queries