View Single Post
(#102)
Old
chari2617's Avatar
chari2617 chari2617 is offline
Senior Member
chari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of lightchari2617 is a glorious beacon of light
 
Posts: 567
Join Date: Aug 2016
Location: colombo
Up 11-08-2017, 02:23 PM

Quote:
Originally Posted by waca View Post
REP added.

ඔව් ඔය ලේලන්ඩ් බස් හයිවේ ඇරපු කාලේ නං හොඳයි දැන් නං එයින් එකක යන්න හිතෙන්නෑ. බස් හොඳටම සවුත්තු වෙලා. කොටින්ම ඔයින් බස් එකක් සෙට් වෙන කොටම මගේ විතරක් නෙමෙයි පෝලිමේ ඉන්න අයගෙත් මූණ ඇඹුල් වෙනව දැකල තියෙනව. මම දවසක ගාලු ගියා නාගරික සීමාවෙ දුවන්න හදපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක ඒක ඔයිට වඩා වෙනස් බස් ටක පෙට්ටියක් වගේ ඔටෝ ගියර් තිබුනේ, එන්ජිමත් පිටිපස්සෙ තිබුනේ . මට නං හයිවේ බස් වලින් කැමතිම Isuzu එකයි Golden dragon බස් එකයි.

a bus model deke athula nikan flight ekaka wage thami.. dekkama asai.. ath ape harak ewa winasa karanawa,
Reply With Quote
 
Page generated in 0.02495 seconds with 9 queries