View Single Post
(#5)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 7,298
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
01-21-2020, 11:32 PM

Quote:
Originally Posted by Rahula Kasun View Post
මලම වදයක් වුනා බන් ඔය වේ#ගෙ පුතාලා සෙට් එක, කැ# තම්බියෙක් දවසට කෝල් දහයක් විතර දෙන්න පටන් ගත්තා Appleලගෙ shares අපිට ගන්න පුලුවන්ය, දැන්ම උන් එක්ක රෙග් වෙලා shares අරන් ලොකු ලාභ ලබන්නය අනම් මනම් ඉවරයක් නැති වුනා ගොන් උ#තලාගෙන්. කියනව කියනව මට වැඩක් නෑ ඕකට interest එකක් මගේ නෑ කියල, ඒත් මේ තම්බියො ටික ඉවරයක් නෑ මිස්ටර් කසුන් මිස්ටර් කසුන් ගගා පස්සෙන් එන්න ගත්තා පස්සෙ මම බැරිම තැන කිවුවා මේ ටිකේ මට වෙලාවක් නෑ පස්සෙ මම කෝල් කරන්නම් කියල, මුන් ඒපාර මාසයක් විතර ගිහින් ආයෙම කෝල් දෙන්න පටන් ගත්තා බන්, මම ඒ පාර සිම් එක off කරා phone එකෙන්, ටික දවසකින් මේ යක්කු ටික තාත්තගෙ phone එකට call කරලා මිස්ටර් කසුන් ඉන්නවද අහන්න පටන් ගත්තා බන් මට වහ කන්න හිතිල තිබ්බෙ ඕකුන් ටික නිසා.. උන්ටම එපා වෙලා නවත්තනකම් උබටනම් ඕකෙන් ගැලවෙන්න හම්බවෙන්න නෑ මචන් මුන්ට කොහෙන් අපේ numbers යනවද දන්නෙ නෑ බන්.

ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් ඔකුන්ගේ නම්බරේ එක්ක
Reply With Quote
 
Page generated in 0.01940 seconds with 9 queries