View Single Post
(#117)
Old
euler's Avatar
euler euler is offline
Senior Member
euler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to all
 
Posts: 2,135
Join Date: Feb 2019
10-17-2019, 11:19 PM

history repeats


Quote:
Originally Posted by Hyaenidae View Post
දෙන්න තියෙන හොඳම උත්තරේ.


මුස්ලිම් දෙමළ වීම නිසා පක්ශයකට බැඳිල දේශපාලනය කරන එක තහනම් කරන්න බෑ.



ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඉන්න මුස්ලිම් නායකයො හැමෝම වගේ ජාතිවාදියො, (නැත්නම් හැමෝම අයින් වෙන්නේ නෑනේ)


ජාතිවාදී නොවන මුස්ලිම් නායකත්වයක් තියෙන්න ඕන, ඒක මුස්ලිම් කොංග්‍රසයෙන් පිට සිංහල නායකත්වයක් යටතේ තියෙන පක්ශයක හැදෙනවා නම් මුස්ලිම් මිනිස්සුත් ජාතිවාදය අත ඇරල ඒකට සහය දෙනව නම් ප්‍රශ්නෙ ඉවරයි
Quote:
Originally Posted by ruchira55 View Post
හැමෝම වගේ නෙවේ, හැමෝම ජාතිවාදියො. කුරාණය කියවන පිලිපදින හැමෝම ජාතිවාදියො ආගම්වාදියො. ඒ විතරක් නෙවේ වක්‍රාකාරයෙන් අන්තවාදය ත්‍රස්තවාදය අනුමත කරන පිරිසක්. හැබැයි උන්ගෙ හැසිරීම එකෙකුට එකෙක් වෙනස්. හැබැයි එකම අරමුණක්.

සිංහල නායකයෙක් ඉස්සරහ දන ගහලා බුලත් දීලා ජාතිවාදය අතහරිනකම් බලන් හිටපන්. එතකොට අපිට දේසප්පේමි කරලා ගන්න පුළුවන්නෙ. ජිහාඩය කිරීම අනිවාර්‍ය කරපු අල්ලහ්ට නොකා නොබී ඉඳගෙන වැඳ වැඳ මේ කරන සෙල්ලම සුළුවට හිතන්න එපා.

ඉස්ලාම අන්තවාදය ගැන උබලා මෙච්චර සුළුවට හිතන්නෙ උබලට මේ ගැන දැනුමක් නැති නිසා නෙවේ. වහල් කම උබලගෙ ලේ වලටත් එහා ගිහින් ලේ හැදෙන ඇටමිදුලු දක්වාම පැතිරිලා තියෙන නිසයි. වහල්කම ඉස්සරහ ඉස්ලාම් අන්තවාදී යක්ෂයොන්ව උබලට හාපැටව් විදිහට පේන්නේ ඔය හේතුව නිසයි.

එක එකාට වහල්කම් නොකර. 2020දි හම්බයො නැති ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙයන්. නැත්නම් අපිට ඉන්න රටක් නැති වෙනවා. මොකද උන් දරුවො ෆාම් පිටින් හදනවා කියලා ඥානසාර හාමුදුරුවො කිව්වා. ගෑනු 20යි පිරිමි 5යි ලමයි 86යි.
Quote:
Originally Posted by Hyaenidae View Post
මොළෙන් ගේම දෙනව කියන්නෙ මේකටද?


අවුරුද්දෙන් 100% සිංහල ආණ්ඩුවක් හදන්න? සිංහලුන්ට මායාවක් පෙන්නලා මොකක්ද මේ කරන්න යන්නේ? දුර්වල ආණ්ඩුවක් හදල TNA, SLMC Influence එක පාර්ලිමේන්තුවේ තවත් වැඩි කරන්නද?
Quote:
Originally Posted by ruchira55 View Post
ඔව්. මෙච්චර කාලයක් අපිව මුන් රැවට්ටුවෙ අපි බෙදුන නිසා. එක පැත්තක් පරදිනකොට ඒ පැත්තෙන් අනිත් පැත්තට පැන පැන හැමදාම කැබිනට් එකේ ඉඳන් මුන් මේ කරගෙන යන සෙල්ලම නවත්තන්න නම් අපි එකතුවෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මොලෙන් කරන්න පුළුවන් දෙයක් තමයි එකතුවෙන එක.

එකතු වෙන එක වැරදිද?

සිංහළ දෙමළ එකතුව 90%ට කිට්ටුයි. එතනත් සිංහළ 70%ට වැඩියි. දුර්වල ආණ්ඩුවක් හැදෙන්න කිසිම හේතුවක් නෑ. ආණ්ඩුකාරකම් කැබිනට් ඇමතිකම් අරගෙන කරගෙන යන මේ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ශේප කරන්න එකතුවෙන්නයි තියෙන්නෙ.
Quote:
Originally Posted by Hyaenidae View Post
එකතු වෙන එක හරි.


නමුත් සිංහල 70% අවුරුදු 70 විතර දෙකට බෙදිලා ඉන්නේ ප්‍රධාන සිංහල නායකත්වයන් දෙකත් එක්ක. ඒක 100% එකතු කරන්න වත් TNA එකට තියෙන දෙමළ චන්ද කඩන්න වත් බෑ ඊලඟ චන්දයට කලින්.


චන්දෙට අවුරුද්දයි තියෙන්නෙ. 100% සිංහල ජාතිකයන්ට විතරක් නොමිනේශන් දෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියෙන එක පක්ශයක් වත් ජනාධිපති අපේක්ශකයෙක් වත් නෑ තුන්වෙනි බලවේග කියාගන්නා අය අතරෙත්. ඒ පොරොන්දුව උඩ විතරක් පක්ශෙකට වත් ජනාධිපති අපේක්ශකයෙකුට වත් දිනන්නත් බෑ. කවුරුවත් එහෙම පක්ශයක් වත් ජනාධිපති අපේක්ශයෙක් වත් ප්‍රොමෝට් කරන්නෙත් නෑ තාම කරන්නෙ ප්‍රධාන සිංහල පක්ශ දෙක විවේචනය කර කර දෙකම දුර්වල කරන එක.


ප්‍රධාන පක්ශ දෙකටම TNA/SLMC පදේට නටන්න වෙන්නෙ මුස්ලිම් ජාතිකයන්ට තියෙන අමුතු ආදරයක් නිසා නෙමෙයි මේ දුර්වලවීම නිසා.


අන්තිම ප්‍රතිඵලය TNA/SLMC සහය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි දුර්වල ආණ්ඩුවක් හැදෙන එක.



එතකොට ඊලඟ අවු 5 ත් ආණ්ඩුව දුවවන්නෙ ඔය පක්ශ දෙක.



http://www.elakiri.com/forum/showthread.php?t=1902538
Quote:
Originally Posted by ruchira55 View Post
ප්‍රධාන පක්ශ දෙකෙන් මොනාද බන් සිංහළයට කරේ? මුන් රෙද්ද ඉස්සුවෙම හම්බයොන්ටනෙ. ආසන 140 පාස් කරේ ජේආරුයි මහින්දයි විතරයි. ඒත් මුන් සිංහලයට තැනක් දුන්නද? නෑනේ. ජේආර්ගෙ මුදල් ඇමතිත් මහින්දගෙ අධිකරන ඇමතිත් දෙකම සිංහළයට නැති උනා. මේවා මේ අසරණවෙලා ආණ්ඩුව කරගන්න බැරි කමට දීලා දාපුවා නෙවේ. බැරිකමට දුන්න නම් පොඩි හරි සමාවක් තියෙනවා. මේවා විපක්ෂය කුඩු කරලා දාපු අවස්ථාවල්වලදි කරපු වැඩ. නැතුව ආණ්ඩුව දුර්වල වෙච්ච නිසා කොරපුවා නෙවේ. ඒ අමුතු ආදරේ නිසාම තමයි කරේ.

ටීඑන් ඒ එකේ ඡන්ද කඩන්න ඕන නෑ. බහුතර සිංහල ආන්ඩුවකට ඒ අයවත් ආණ්ඩුවට එකතු කරගෙන උතුරෙ මිනිස්සුන්ට ජොබ් ටිකක් දෙන්න ඇමතිකම් දීලා සම්බන්ධකරගන්න ඕනේ. සම්බන්දන්ලට බය වෙන්න ඕන නෑ. උන් වල පයයි ගොඩ පයයි අය. දෙමල ඇමතිලා අන්තවාදයට උදව් කරලා නෑ.

සිංහළු ටික එකතු උනොත් ආසන 196න් අඩුමගානේ 160ක් වත් ගන්න පුළුවන්.
Quote:
Originally Posted by Hyaenidae View Post
140 පාස් කළේ බදියුදීන්ගෙ ACMC සහ අනෙක් සුළු පක්ශවල ආසනත් එක්කනේ සිංහල චන්ද වලින් විතරක් නෙමෙයිනේ.



උතුරෙ ෆෙඩරල් ඉල්ලන්නෙ සම්බන්දන් විතරක් නෙමෙයි, රනිල් TNA එකෙන් නාහා කිසිම දෙයක් උතුරෙ නොකරන්න ගිවිසුම් ගහල TNA එකේ සහය ගන්නවද (http://www.elakiri.com/forum/showthread.php?t=1879613) නිකං ජොබ් ටිකක් දීල එයාලගෙ සහය ගන්න පුළුවන් නම්



අවුරුදු 30 යුද්ධයක් ඉවර කරලා තියපු පළවෙනි චන්දෙන් වත් සිංහල චන්දෙන් විතරක් 2/3 හදාගන්න බැරිවුණා, ආසන 60 ගියා එජාපෙට, එහෙව් එකේ තාම හදලවත් නැති තුන්වෙනි බලවේගයකට ආසන 160 ගන්න පුළුවන් කියන්නෙ දෙකට බෙදිල තියෙන සිංහල චන්ද තුනට බෙදල TNA/SLMC බලය පාර්ලිමේන්තුවෙ තවත් ශක්තිමත් කරන්න පෙන්නන මායාවක් විතරයි
Quote:
Originally Posted by ruchira55 View Post
උබ කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෙ නෑනේ බන්. දැන් උබ මට කිව්වා අවුරුදු 30ක යුද්දයක් ඉවරකරලත් සිංහල ආසන 2/3 ගන්න බැරි උනා කියලා. එජනිස ගත්තු 144 ඇතුලෙත් සුළු පක්ශ වල ආසන තියෙනව කිව්වා. දැන් උබ කියනවා ටිකක් හරි ප්‍රායෝගික මුස්ලිම් දෙමල පක්ශ නැතුව 2/3ක ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දෙන එක කියලා.

උබ කලින් කියපු කතාව එක්ක බලනකොට සුළු ජාතික පක්ශ නැතුව 2/3හදනව කියන්නෙ වෙන්නෙ නැති වැඩක්.

මම කියන්නෙ බොහොම සරල දෙයක්. අද පාර්ලිමේන්තුවෙ තියෙන සංයුතිය අරගෙන, එජාප 106න් 80ක් සිංහල කියලා ගමුකො. ශ්‍රීලංකා 96න් 80ක් සිංහල කියල ගමුකො. දැන් ඔතනම 160 හැදිලා තියෙනවා. මම ඔය කියන දේ ලංකාවෙ හැදිච්ච ඕනම පාර්ලිමේන්තුවක සංයුතියට ඇප්ලයි කරොත් අඩුම 160 තියෙනවා.

අතීතයෙ වෙච්ච දේවල් වලින් ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් මම කිව්වෙ. ඒ විතරක් නෙවේ 2020දි පක්ශ 10කට ඡන්ද කැඩිලා ගියත්, ඒ 10 එකතු උනොත් 160 තියෙනව.

අතීතයෙ කිසිම දවසක නොවිච්ච දෙයක්, පොඩ්ඩක් හරි ලඟට ආපු අවස්ථාවටත් උබම හිනා වෙලා. ඊට එහා දෙයක් කරන එක ප්‍රායෝගිකයි කියලනෙ උබ දැන් කියන්නෙ. මොනාද බන් මේ හතරබීරි කතා.
Quote:
Originally Posted by Hyaenidae View Post
1. උඹට මෙච්චර සරල දේ තේරෙන්නෙ නැත්තෙ ඇයි?



2. ඔව්. 144 ගත්තෙ සුළුජාතික පක්ශවල ආසනත් එක්ක.



3. මම කියන්නේ ඔය සුළුජාතික පක්ශවල ආසන වෙනුවට එජාපෙට ගිය ආසන 60 ඇතුළෙ තියෙන සිංහල ආසන ටික එජනිසට ගියා නම් එජනිස ආණ්ඩුවට සුළුජාතික පක්ශවලට නැමෙන්න ඕන නෑ නේද කියලා. මොකක්ද ඕකේ තේරුම් ගන්න අමාරු දේ?


4. (3) බලපන්. එහෙමයි සුළුජාතික පක්ශ නැතුව 2/3 හදන්නේ.


5, 6. ඒක තමයි මමත් කියන්නෙ ඔය සිංහල ආසන එකට එකතුවෙලා ආණ්ඩුවක් හැදුවොත් සුළුජාතික පක්ශවලට ඕන විදිහට ආණ්ඩුව නටවන්න බෑ කියල.


7. මොනවද මේ විකාරේ?
Quote:
Originally Posted by ruchira55 View Post
ආ දැන් මටයි තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ. නිකන් ඉන්න වෙලාවක ආයි ආයි කියවල බලපන්කො

එජනිස ආසන 144ක් අරගත්තා, සුළු ජාතීන්ව අයින් කරොත් ආසන 130ටත් වඩා තිබ්බා. 113ක් තිබ්බම ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන්. 120-125ක් විතර තියෙනව නම් ආරක්ෂිතයි. මහින්දට ඒ ආරක්ෂාව තිබ්බා. මොකටද කියහන්කො සුළු ජාතීන්ට නැවෙන්නෙ? මොනා ගන්නද? ගිනස් වාර්තා තියන්නද? පාර්ලිමේන්තුවෙ විශ්වාසබංගෙකට මුහුන දෙන්න, බජට් එකට, පනත් සම්මත කරගන්න 113 ප්‍රමාණවත්. 113 තියෙනව නම් කාටවත් මුකුත් කරන්න බෑ. සුළුජාතීන්ට බය වෙන්න හේතුවක් නෑ.

මහින්දට විතරක් නෙවේ ජේආර්ටත් ඒ ආරක්ෂාව තිබ්බා. ඒත් මුන් දෙන්නම හම්බයෝ ඉස්සරහ දණ ගැහුවා. සිංහළයව පාගලා උන්ට වරප්‍රසාද දුන්නා. මේ කවුද? රටේ විධායක ජනාධිපතිලා. කාට බයේද, මොකද, මොකටද කියලා තාම හිතාගන්න බෑ.

නිවටකම තියෙනව නම් 113ට 213ක්ම අතේ තිබ්බත් වැඩක් නෑ. හම්බයා ඉස්සරහ දණ ගහනවම තමයි.
Quote:
Originally Posted by Hyaenidae View Post
1. පක්ශ 15 ක් එකතුවෙලා නෙ සන්ධානය හැදුණෙ, ACMC, CWC, EPDP, UCPF, National Congress, ඔක්කොම සුළුජාතික පක්ශ



2. 2/3 නැතුව කොහොමද හැමදාම ජනාධිපති වෙලා ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගන්නේ
Quote:
Originally Posted by ruchira55 View Post
විජයකලාට විශ්වාසභංගෙ ගෙනාවම අනිත් දෙමල ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු තනතුරු වලින් අයින් උනේ නෑ. ඒ මිනිස්සු හම්බයො තරම් ආගම්වාදී නෑ ජාතිවාදී නෑ. ඒ නිසා මට නම් දෙමල පක්ශ එක්ක කිසි ප්‍රශ්නයක් නෑ.

144න් acmc එකට ආසන 3යි, nc එකට අසන 1යි. දෙමල පක්ශ වල ආසන එකේ දෙකේ කෑලි තියෙන්නෙ. එතකොට මුස්ලිම් ආසන 4 අයින් කරොත් 140ක් සිංහල දෙමල. දෙමලත් අයින් කරොත් 135ක් විතර ඇති. තව 5කුත් අයින් කරාම 130 තියෙනවා.


ඔන්න ඔතනයි අපිට වැරදුනේ. අපිට හැදෙන්න බැරිත් ඔතන තමයි.



2019 May

argument continues...

Worthless time wasters
Reply With Quote
 
Page generated in 0.03542 seconds with 9 queries