View Single Post
(#12)
Old
Rockstar Athelete's Avatar
Rockstar Athelete Rockstar Athelete is offline
Senior Member
Rockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of light
 
Posts: 997
Join Date: Jan 2017
Location: Matara,Colombo-LK,Aichi-JP
01-12-2018, 09:37 AM

Quote:
Originally Posted by Thunderhawk View Post
උඹ ජපානේ ගිහින් තියෙනවද මචං......? ජපානේ නගරබද ජනාකීර්ණ ප්‍රදේශ අතරින් යන පාරවල් sound barrier walls වලින් කවර් කරලා තියෙන්නේ. ජපානේ පාරවල් කොච්චර නිස්කලන්කද කියල ගිහිල්ලම තමා බලන්න ඕනේ. කොටින්ම කියනවනම් වාහනේක හෝන් එකක් ඇහෙන්නේ බොහොම කලාතුරකින්.
මගේ මාමා ජපානේ හිටියේ මචෝ (Chiba,10 years) ඒක නිසා මං එහේ විස්තර දන්නවා.උඩ කියලා තියෙනවා "හෝන් ශබ්දය ඇහෙන්නේ කලාතුරකින්"
ඇත්ත. ඒ මිනිස්සුන්ට ස්වයං විනයක් තියෙනවා. මං උසස් පෙළ කළේ කොළඹ ඉස්කෝලෙක. පාර යන වාහනවලට මේ ඉස්කෝලයක්,ළමයි ඉගෙන ගන්නවා නේද කියලා කිසිම ගාණක් නෑ.බස් කාරයෝ තමා සෑහෙන්න වද දුන්නේ , මිස්/සර් උගන්න ඒවාවත් ඇහෙන්නේ නෑ අපිත් වැරදි. ඒත් පුද්ගලිකව මගේ bike එකේ තියෙන්නේ original silencer , beat use කරන්නේ නැත
ජපානේ කොහේද ඉන්නේ මහත්තයා?
Reply With Quote
 
Page generated in 0.01973 seconds with 9 queries